සිංහලයෙක් Bangkok වල 🥸

aquaman2020

Well-known member
  • Dec 23, 2020
    1,397
    1,767
    113
    Bangkok
    මේක r/Thailand එකේ ඊයේ පොස්ට් කරලා තිබ්බ. මුලින්ම Indian එවුන්ට ක්‍රෙඩිට් එක ගියා. අන්තිමට කොහෙද ඉන්න ගෝතයෙක් ඇවිත් Sri Lankan / Sinhala කියල කිව්ව lol

    ඔෆිස් එකේ එවුන් දැක්කොත් ඉඳල ඉවරයි
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    අපෝ පිටරට වලදි සිංහලු හෙන වාත වෙනවා සමහර වෙලාවට

    වෙන රටකදි මම ඒ රටේ මාත් එක්ක වැඩ කරපු(co-worker) කෙනෙක් එක්ක බිල්ඩින් එකේ ලිෆ්ට් එකට නගින්න ඉද්දි එකෙක් ලිෆ්ට් එකෙන් බැස්සා තව දෙතුන් දෙනෙක් එක්ක සිංහලෙන් කතා කර කර, ඌට හිතෙනන ඇති මම ලංකාවෙ කියලා, මූ ලිෆ්ට් එකෙන් යන්නෙ නැතිව ආපහු ලිෆ්ට් එකට නැගල මාත් එක්ක සිංහලෙන් කතා කරන්න ගත්තා
    ඒකා යන ගමන යන්නෙ නැතුව ආයෙ උඩට යන ලිෆ්ට් එකට නැගලා, මට තේරුනා මූ ආවෙ නිකං කතා කරන්නම තමයි කියලා, ඇවිත් අරකද මේකද මෙහෙ මොකද කරන්නෙ මේ බිල්ඩින් එකේ කොහෙද ඔෆිස් එක තියන්නෙ අරව මේව
    මාත් එක්ක ආපු එකීට සීන් එක තේරිලා මගෙන් පස්සෙ අහනවා උඹලගෙ රටේ එවුන් හෙන ක්‍රීපි වැඩනේ කරන්නෙ කියලා, පොලව පලං යන්න හිතුනෙ.