Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහලයේ පද බෙදීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහලයේ පද බෙදීම

සිංහලයේ වචන වෙන් කිරීම - නව නිර්දේශ.

1. ප්‍රකෘති හා විභක්ති

(අ) ගේ - ගෙන් - හට - ට යන විභක්ති ප්‍රත්‍යය පෙර පදය සමඟ එක් කොට ලිවීම.

උදා. :- ඔහුගේ, මිනිසාගේ, ඔවුන්ගෙන්, ගැහැනුන්ගෙන්

(ඇ) විසින්, කරා, කෙරෙන්,, කෙරෙහි, වෙත, වෙතින් ආදී විභක්ති සූචක රූප පෙර පදයෙන් වෙන් කොට ලිවීම.

උදා. :- අප විසින්, මා කරා, කාන්තාවන් කෙරෙන්

(ඉ) සම්බන්ධාර්ථයෙහි හා කාලාර්ථයෙහි යොදන, දී - ලා යන රූප පෙර පදය සමඟ එක් කොට ලිවීම.

උදා. :- ගෙදරදී, බැංකොක්හිදී, ලන්ඩන්වලදී

(උ) කරණ විභක්ති සූචක ‘කරනකොටගෙන’ යන්න තනි වචනයක් සේ ලිවීම.

2. නිපාත

(අ) තනිව යෙදෙන අර්ථයක් ප්‍රකාශ කරන නිපාත තනි පද සේ ලිවීම.

උදා. :- එහෙත්, තරා, තරම්, තාක්, තුරු, තෙක්, දක්වා - වැනි, විනා, සහ, සේ, හා

(ඇ) ‘නො’ නිපාතය පසු පදය සමඟ එක් කොට ලිවීම.

උදා. :– නොකරන්නේය, නොකළ, නොගොස්, නොයයි, නොවූ,

(ඈ) ‘ම’ නිපාතය පෙර පදය හා එක් කොට ලිවීම. අදම, අවස්ථාවේදීම, කොළඹටම

(ඉ) සමුච්චයාර්ථයේ හා ප්‍රශ්නාර්ථයේ ‘ද, දෝ’ යන නිපාත පෙර පදය සමඟ එක් කොට ලිවීම.

උදා. :- අඹද, පොල්ද, ඔහුද, මමද, අපහසුද?, යනවාද?, කවදාදෝ

(ඊ) වාක්‍යාවසානයේ ය, යි, හ, සේක, දෑය යන නිපාත පෙර පදය සමඟ එක් කොට ලිවීම.

උදා. :- කළාහුය, ගියේය, යන්නේය, දැන්වූසේක, වදාළසේක, ගියදෑය, වදාළදෑය

3. ආඛ්‍යාත

(අ) ‘ව‘ වීමේ ධාතුව හා සම්බන්ධ වන ‘ව‘ කාරය පෙර පදය සමඟ එක් කොට ලිවීම.

උදා. :- අනුව, ගුරුවරයකුව, නොවෙනස්ව, පැහැදිලිව, පිළිබඳව

[QUOTE="AnuradhaRa, post: 18477361, member: 325076"] [b]සිංහලයේ පද බෙදීම[/b] [SIZE="4"][COLOR="Blue"]සිංහලයේ වචන වෙන් කිරීම - නව නිර්දේශ.[/COLOR] [B][COLOR="Magenta"]1. ප්‍රකෘති හා විභක්ති[/COLOR][/B] (අ) ගේ - ගෙන් - හට - ට යන විභක්ති ප්‍රත්‍යය පෙර පදය සමඟ එක් කොට ලිවීම. උදා. :- ඔහුගේ, මිනිසාගේ, ඔවුන්ගෙන්, ගැහැනුන්ගෙන් (ඇ) විසින්, කරා, කෙරෙන්,, කෙරෙහි, වෙත, වෙතින් ආදී විභක්ති සූචක රූප පෙර පදයෙන් වෙන් කොට ලිවීම. උදා. :- අප විසින්, මා කරා, කාන්තාවන් කෙරෙන් (ඉ) සම්බන්ධාර්ථයෙහි හා කාලාර්ථයෙහි යොදන, දී - ලා යන රූප පෙර පදය සමඟ එක් කොට ලිවීම. උදා. :- ගෙදරදී, බැංකොක්හිදී, ලන්ඩන්වලදී (උ) කරණ විභක්ති සූචක ‘කරනකොටගෙන’ යන්න තනි වචනයක් සේ ලිවීම. [B][COLOR="Magenta"]2. නිපාත[/COLOR][/B] (අ) තනිව යෙදෙන අර්ථයක් ප්‍රකාශ කරන නිපාත තනි පද සේ ලිවීම. උදා. :- එහෙත්, තරා, තරම්, තාක්, තුරු, තෙක්, දක්වා - වැනි, විනා, සහ, සේ, හා (ඇ) ‘නො’ නිපාතය පසු පදය සමඟ එක් කොට ලිවීම. උදා. :– නොකරන්නේය, නොකළ, නොගොස්, නොයයි, නොවූ, (ඈ) ‘ම’ නිපාතය පෙර පදය හා එක් කොට ලිවීම. අදම, අවස්ථාවේදීම, කොළඹටම (ඉ) සමුච්චයාර්ථයේ හා ප්‍රශ්නාර්ථයේ ‘ද, දෝ’ යන නිපාත පෙර පදය සමඟ එක් කොට ලිවීම. උදා. :- අඹද, පොල්ද, ඔහුද, මමද, අපහසුද?, යනවාද?, කවදාදෝ (ඊ) වාක්‍යාවසානයේ ය, යි, හ, සේක, දෑය යන නිපාත පෙර පදය සමඟ එක් කොට ලිවීම. උදා. :- කළාහුය, ගියේය, යන්නේය, දැන්වූසේක, වදාළසේක, ගියදෑය, වදාළදෑය [B][COLOR="Magenta"]3. ආඛ්‍යාත[/COLOR][/B] (අ) ‘ව‘ වීමේ ධාතුව හා සම්බන්ධ වන ‘ව‘ කාරය පෙර පදය සමඟ එක් කොට ලිවීම. උදා. :- අනුව, ගුරුවරයකුව, නොවෙනස්ව, පැහැදිලිව, පිළිබඳව [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom