සිංහලයේ මහා වීරයෙකුගේ සොහොන් කොත in Mauritius
ඔහු ඇහැලේපොල මහාධිකාරම් ලෙසින් හැ`දින්වුවත් සබරගමුවේ හා සත්කොරළයේ සිංහලයින් විසින් ඔහුව ඇහැලේපොල රජ්ජුරුවෝ ලෙසින් ද හැ`දින්විය.
ඒතරමටම ඔහු ජනතා හිතේෂි කෙනෙකු වූ නිසයි. මේ සොහොන් කොත පෙන්වන්න හේතුව තමයි මේක තියෙන්නෙ ලංකාවෙ නෙවෙයි.
ඇහැලේපොල තම ජීවිතයේ අවසන් යුගය ගත කළේ මුරුසි සිවයිනේ සිරක`දවුරකයි.
ඉංග්‍රීසීන්ට ලංකාව යටත් කරගැනීමත් සම`ග ඔවුනට විරුද්ධව නිදහස් අරගලයක් කරවීමට ද`ඩුවම් වශයෙන් මුළුමහත් ජාතියම ආදරය කළ මේ ශ්‍රේෂ්ට මිනිසාව සිරභාරයට ගැනින. වයස 52දී තම ජීවිතයෙන් සමුගත් ඇහැලේපොල නම් රදල වංශිකයාගේ සොහොන් කොත මුරුසි දිවයිනේ Mauritius මේ අයුරින් අදත් නිසලව ඇත.
සිංහල රජෙකුගේ අවශ්‍යතාවය නිරන්තරයෙන් දුටුවද ඔහු වඩිග රජුට පක්ෂපාතීව කටයුතු කළ නමුත් මොල්ලිගොඩ නම් කුහක රදලයාගේ යටිකූට්ටු වැඩ හේතුවෙන් ඔහුගේ පවුලේ උදවිය (මුද්දුම බණ්ඩාර සම`ග* රජුගේ උදහස ලක්වී කුරිරු ලෙස මරණයට පත්විය. සබරගමුවේ ජනාතාව ඔහු පණදීමට උවද කැමැත්තෙන් හා ගෞරවයෙන් සිටි බව ඉතිහාසය සාක්ෂි දරයි.
This statue is at the Institution Los Angeles County Museum of Art
"Ehelapola died on the 4th of April 1829 "in consequence of an attack of dysentery after an illness of six days during which he was attended by the Medical Officer of Mauritius" (CO 54/105). He was aware of his approaching end and made a disposition of his property by will on the 2nd of April.
Ehelepola was a patriot of no mean order. After his triumphant entry into Kandy in February 1815, Kande Udarata lost it’s independence till 1948. It took 133 years for Lanka to have another Prime Minister.
He was cremated at St. Andre forest a quarter of a mile distance from the Powder Mills where the other Kandyan prisoners were imprisoned.
There is a square white monument in his honour. In the centre, there is a white granite block with the inscription which reads" sacred to the memory of Ehelapola Wijesoondra Wickramasinghe Chandrasekra Amerakoon Wahalanodianse, late First Adikar or Prime Minister to the King of Kandy, who died 4 April 1829, aged 57 years".
[FONT="]Ehelepola the Great was a very versatile person having a sound knowledge of English, Pali, Sanskrit and Tamil. He was educated at a Buddhist Pirivena and he became a Rate Mahatmaya in his youth. At the King's Palace he had a militant look.
[/FONT][FONT="]Although Ehelepola helped the British to oust the despot king the British were always suspicious of him because he was very clever. They thought that after ousting the king he might try to oust the British from Kandy and become King. Ehelepola had all the qualifications and the intellect to be the king but the British were not even willing to make him the Sub King.[/FONT]
The English flagrantly ignored most of their pledges stipulated in 1815 Pact contrary to all expectations of common people and Ehelepola who was by now an emotional wreck. the famous Ehelepola Kumarihami and Madduma Bandara tragedy and the despairing response of British government to his demands for leadership in Kandy reduced him to nothing. The situation grew up to such an intensity that the English imprisoned him at the outset of 1818 insurgency and sent him into exile in the island of Mauritius where he enjoyed a comfortable life with slaves and attendants in a fully equipped house. It is said that he was popular with natives of Mauritius as an exiled Sri Lankan Prince, but later he was afflicted with dysentery owing to the insupportable temperature in the island. The army officer, Richard Vicars who was in charge of Kandyan prisoners in Mauritius made a fruitless appeal to declare his last will because Ehelepola was declining daily with fragile health.
[FONT="]
[/FONT]
Richard Vicars reported that Ehelepola succumbed to worsened dysentery on the 4th Saturday 1829 and as Vicars reported, he was in full spirits up to the point of death. His funeral, performed to Sinhala fashion, was attended by Kandyan prisoners and governor of Mauritius. It is painful to note that he had allocated money to have a monument built where he was to be buried and he had kept Vicars fully informed of his wish.
In response to his last wish, Richard Vicars has sent a written request to English governor in Sri Lanka, Edward Barnes for permission to build a monument where Ehelepola Adikarama was buried in Mauritius and Edward Barnes has given his complete consent to it. The government of Mauritius has declared the monument in commemoration of Ehelepola Adikarama, as a State protected archaeological site. Ehelepola Adikarama, who had attitudes with strong patriotic overtones, had to breathe his last in exile just like Pilimathalawe who fought tooth and nail for the independence of the nation.
This is the area where Ehelepola lived and he named many places similer to Sri Lanka name
Mauritius
මේකත් කියවෙලා බලන්නකෝ .
http://chilowcity.blogspot.fr/2009/08/blog-post_31.html
මචන් ඒ කියපු ගැනී කවුද ? මන් හිතනේ දින්ගිරිය family එකෙන් එන කවරු හරි කියලි.
_____________________________________________________________________________________________________________________________________
මර්ෂස් සමුහාණ්ඩුව නිරිත ඉන්දියානු සාගරයේ අප්‍රිකානු මහාද්විපයේ ඈතින් පිහිටි දුපත් රාජ්‍යයකි. එය මැඩගස්කර් දුපතට කි.මී. 900 (සැතැප්ම 560) ඈතින් පිහිටා ඇත. මර්ෂස් දුපත හැර මෙම සමුහාණ්ඩුව නාගඩෝස් තණජෝස්, රොඩ්රිගුස් සහ ඇගලේගා දුපත් අයත්ය. මර්ෂස්, මැස්තරයෙහි දුපත්වල කොටසක් වන අතර ප්‍රංශ දුපතක් වන රියුනියන් කි. මී. 200 (සැතපුම් 120) නිරිතට සහ රොඩ්රිගුස් දුපතට කි.මී. 570 (සැතපුම් 350) ඊසාන දෙසින් පිහිටි දුපතක් වේ. 17 වන ශතවර්ෂය වනතුරු ජනාවාස නොවී තිබු බවට වාර්තා වේ. පළමුව දුපත ඕලන්දයන් විසින් පාලනය කළ අතර, ඊට පසු ප්‍රංශ ජාතිකයින් එය ඕලන්දයන් අතහැර දැමු පසු පාලනය කළහ. නැපෝලියොනින් යුද සමයේ බ්‍රිතාන්‍යයින් පාලනයට ගත් අතර 1968 වසරේ දී මර්ෂස් බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීය. මෙම රට පාර්ලිමේන්තු සමුහාණ්ඩුවන් වන අතර එය දකුණු අප්‍රිකානු සංවර්ධන සංගමය, නැගෙනහිර දකුණ අප්‍රිකා පොදු වෙළඳ සංගමය, අප්‍රිකානු සංගමය හා පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයෙකි. ප්‍රධාන භාෂාව වන්නේමර්ෂියන් ත්‍රිගෝල්, ප්‍රංශ සහ ඉංග්‍රීසීය. ඉංග්‍රීසී එකම නිල භාෂාව වන අතර පුවත්පත් හා රූපවාහිනි වැඩසටහන් විකශය වන්නේ ප්‍රංශ භාෂාවෙනි. ජනගහනයෙන් බහුතරයක් ඉන්දියන් වන අතර අප්‍රිකානු පෙලපතින් එන ජාතීන් යුරෝපියානුවන් සහ සුළුතරයක් චීන ජාතිකයන් ද සිටිති. හින්දු ආගම විශාලම ආගම ලෙස ඇති එකම අප්‍රිකානු රට වන අතර ක්‍රිස්තියානි හා ඉස්ලාම් ද අදහයි. ඩොඩෝ පක්ෂියාගේ එකම නිවහන ලෙස මර්ෂස්ගේ දුපත නම් දරා ඇත. යුරෝපියානුවන් විසින් 1600 වර්ෂයේ දී මෙම පක්ෂියා මුලින් දැක ඇති අතර පක්ෂියා ඊට අවුරුදු 8 පසු සදහටම වඳ වී ගියේය. මර්ෂශ්, තුර්නිය හා ප්‍රොඒශියා හා සමානව සංවර්ධිත රටක් ලෙස සැලකේ.
http://www.google.com/search?hl=en&....,cf.osb&fp=8edca7d66b18a2e1&biw=1280&bih=668
Ehelepols son Madduma Bandara

The Last Will
"I Ehelepola Maha Nilame being now confined by a mortal sickness do hereby declare to have gifted to my servant, namely, Dingiriya, who was brought with me, all goods and money belonging to me and are in Mauritius. And a sum of one hundred Spanish Dollars out of the same is hereby gifted to Kendangamuwa Nilame and one hundred to Dagandeniya Arachchila. As the two last mentioned persons had much pains been of help and assistance to me on my death bed, I recollecting the faithful and confidential services which they had rendered being myself a party towards the annexation of the Singhalese Kingdom to the English Government and seeing such an army for the assistance of the Government, I do implore the Government to pardon the said Kendangamuwe Nilame and Dagandeniya Arachchila for the imprudence which they had committed and send them to their native country. And as the Dissave Pilimatalawwe is now a helpless close relative I also beg the Government that all my properties and monies which are in charge of the Kandy Kachcheri be delivered unto the said Dissave and moreover out of such that is in the custody of the Kachcheri, a sum of three thousand five hundred and fifty five pagodas, my carriage, the large ring set with diamonds and the Sinhalese watch unto Don Bastian Mudaliyar"
Signed by me
Ehelepola Maha Nilame
The witnesses hitherto:
lhagama, Babasa
" As there is no person descending from my clan, I grant all my lands and fields unto the Muhandiram who accompanied me (to be enjoyed after the death of my sister ) "I further entreat the Government of Mauritius and the Government of Ceylon to draw up suitable deeds of gift and having stamped them properly to deliver the property found on those countries respectively . I do further offer all the linen comprising my wearing apparel to the Maligawa. Dingiriya being my property I do hereby emancipate him . The ring to the Doctor.
Witnesses:
lhagama
Babasa

Last edited: