සිංහලයෝ_කම්මැලියෝ

Poll malli

Banned
Dec 30, 2012
173
55
0
සිංහලයෝ_වීරයෝ

වැඩක් නෑ බන් කාත් එක්කවත් තර්ක කරලා.
මම උත්සහා ගන්නේ මගේ තර්කය හරී කියන්න
අනිත් කෙනා උත්සහා කරන්නේ එයාගේ තර්කය හරී කියන්න
ඉතින් අවසන් ප්‍රථිඵලය මොකක්ද
කාලය කා දැමීම විතරයි

:yes::yes::yes::yes:
 
Last edited:

Poll malli

Banned
Dec 30, 2012
173
55
0
tumblr_m0jrt59NSP1r0ockuo1_500.jpg
 
Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    sinhaya kiyanne bada palenna kala nikan inna satek nevei, sinhaya tamai territory eka protect karanne. uba eka danne nadda ?
    oya uba kiyala tiyena wage minissu hama ratema innawa, lankawe witarak nevei.
     
    Poll malli

    Banned
    Dec 30, 2012
    173
    55
    0
    sinhaya kiyanne bada palenna kala nikan inna satek nevei, sinhaya tamai territory eka protect karanne. uba eka danne nadda ?
    oya uba kiyala tiyena wage minissu hama ratema innawa, lankawe witarak nevei.

    ඔව් ඉතින් ඔය වගේ මොකක් හරි වචනයක් අල්ලගෙන හැමදාම එකම තැන ඉන්නවා..
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඔව් ඉතින් ඔය වගේ මොකක් හරි වචනයක් අල්ලගෙන හැමදාම එකම තැන ඉන්නවා..

    mokak ganada uba oya kiyanne, pahadiliwa kiyapan ? mama nam pitarata wada karala lankawata salli ewanawa, tawa 100% Sri Lankan product ekak export karanawa, ekenut lankawata foreign currency enawa. dan kiyapan balanna uba ratata karala tiyena dewal.....
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117

    puadgalikawa ganna epa :no:
     
    Poll malli

    Banned
    Dec 30, 2012
    173
    55
    0
    mokak ganada uba oya kiyanne, pahadiliwa kiyapan ? mama nam pitarata wada karala lankawata salli ewanawa, tawa 100% Sri Lankan product ekak export karanawa, ekenut lankawata foreign currency enawa. dan kiyapan balanna uba ratata karala tiyena dewal.....

    :lol::lol::lol::lol:
    කොල්ලට මල පැනලා වගේ
    රටට කරලා තියන වැඩ ප්‍රමාණය මචං උඹේ වයසයි මගේ වයසයි මත තමා රඳා පවතින්නේ
    සමහර විට අය්යා ඇවිත් ලොකු අංකල් කෙනෙක් වෙන්න ඇති ඒකනේ එලකිරි එකේ 2006 ඉඳන් ඉන්නේ.
    මම කිව්වේ මේකයි වචනයක් අල්ලන් ඉන්නවා කියන්නේ. සිංහයා ගැන මොකක් හරි කිවොත් දැන් අය්යා කිව්වා වගේ ගොඩාක් දෙනා කියයි සිංහයා තමා කැලේ ආරක්ශා කරගෙන ඉන්නේ කියලා. මචං හදිස්සියකදි අපේ ගෙදරට ආගන්තුකයෙක් ඇවිල්ලා ගහන්න ගත්තොත් සිංහයෙක්ම වෙන්න ඕනේ නෑ. ඕන එකෙක් ගේමට බහිනවා. ඒකට සිංහයොම ඉන්න ඕනේ නෑ,
    :frown::frown::frown::frown:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    puadgalikawa ganna epa :no:

    lankawe godak aya mu kiyana widiye nevei. samahara wita people around him are like that. anit eka mu kiyana wage minissu hama ratema innawa, mama one taram dakala tiyenawa.

    minissu dawasema wada karala gedara awilla tv balala kaala, gedara anit wada complete karala nida ganna eke ati waradda mokakda ?
     
    mage wayasa 26y, ube keyada ?
     
    Poll malli

    Banned
    Dec 30, 2012
    173
    55
    0
    lankawe godak aya mu kiyana widiye nevei. samahara wita people around him are like that. anit eka mu kiyana wage minissu hama ratema innawa, mama one taram dakala tiyenawa.

    minissu dawasema wada karala gedara awilla tv balala kaala, gedara anit wada complete karala nida ganna eke ati waradda mokakda ?

    ඔයා ලංකාවේ ද වෙනින් රටකද ඉන්නේ ?
     
    ඔය තුප්පහි සින්හයව ජාතික කොඩියෙනුත් එලියට දාන්න තියෙන්නෙ. අපේ තකතීරුවො හිතාගෙන ඉන්නෙ සින්හයෙක්ගෙන් පැවතගෙන එනවා කියලා, උන්ට වැරදිලා ඉන්දියාවෙ සින්හ කියන්නෙ ගෝත්‍රයක්. එයාලගෙ රස්සාව රජාගෙ සින්හයො බලාගන්න එක, :lol:
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    :lol::lol::lol::lol:
    කොල්ලට මල පැනලා වගේ
    රටට කරලා තියන වැඩ ප්‍රමාණය මචං උඹේ වයසයි මගේ වයසයි මත තමා රඳා පවතින්නේ
    සමහර විට අය්යා ඇවිත් ලොකු අංකල් කෙනෙක් වෙන්න ඇති ඒකනේ එලකිරි එකේ 2006 ඉඳන් ඉන්නේ.
    මම කිව්වේ මේකයි වචනයක් අල්ලන් ඉන්නවා කියන්නේ. සිංහයා ගැන මොකක් හරි කිවොත් දැන් අය්යා කිව්වා වගේ ගොඩාක් දෙනා කියයි සිංහයා තමා කැලේ ආරක්ශා කරගෙන ඉන්නේ කියලා. මචං හදිස්සියකදි අපේ ගෙදරට ආගන්තුකයෙක් ඇවිල්ලා ගහන්න ගත්තොත් සිංහයෙක්ම වෙන්න ඕනේ නෑ. ඕන එකෙක් ගේමට බහිනවා. ඒකට සිංහයොම ඉන්න ඕනේ නෑ,
    :frown::frown::frown::frown:

    malli, mama kiyanne lankawe hamoma ehema na kiyala. oya kiyana widiye set ekakut innawa, namut sinhalayo kammaliyo kiwwama eka hama sinhala minihatama kiyana ekak wenawa, eka nisa e wage ewa kiyanne natuwa inne.

    mama Anande (col 10) iskole giye, UK wala masters degreya dakwa kara. mage class wala one taram hitiya mahansi wela wada karapu aya. samahara un dan USA, Canada wala PHD karanawa with full scholarship. eka nisa sinhalaya kammaliya kiyala kiyana eka hari madi.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    lankawe godak aya mu kiyana widiye nevei. samahara wita people around him are like that. anit eka mu kiyana wage minissu hama ratema innawa, mama one taram dakala tiyenawa.

    minissu dawasema wada karala gedara awilla tv balala kaala, gedara anit wada complete karala nida ganna eke ati waradda mokakda ?
    නෑ, ලන්කාවෙ බහුතරයක් මෙහෙමයි, ඒක හොඳට පේනව රටේ මිනිස්සුන්ගෙ ආකල්ප දිහා බැලුවම, ඔයාට ලන්කාවෙ සාමාන්‍ය නැත්නම් දුප්පත් යැයි සැලකෙන මිනිස්සු හම්බ වෙනවා අඩු ඇති. ඒ මිනිස්සු අතර ඔය තත්වෙ දරුනුවට තියෙනවා.:eek:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    නෑ, ලන්කාවෙ බහුතරයක් මෙහෙමයි, ඒක හොඳට පේනව රටේ මිනිස්සුන්ගෙ ආකල්ප දිහා බැලුවම, ඔයාට ලන්කාවෙ සාමාන්‍ය නැත්නම් දුප්පත් යැයි සැලකෙන මිනිස්සු හම්බ වෙනවා අඩු ඇති. ඒ මිනිස්සු අතර ඔය තත්වෙ දරුනුවට තියෙනවා.:eek:

    monawa unat Sinhalaya kammaliya kiyana eka waradiy.
     
    Poll malli

    Banned
    Dec 30, 2012
    173
    55
    0
    mage wayasa 26y, ube keyada ?

    මට ඕඅනා නම් මෙතන බොරුවක් කියලා පොර වෙන්න පුලුවන් ඒත් මම එහෙම කරන්නේ නෑ. මම ඔයාට වඩා ගොඩාක් බාලයි
    ඒකනේ මම කිව්වේ වයස අනුව රටට කරලා තියන වැඩ ප්‍රමාණය වෙනස් වෙනවා කියලා. දැන් මෙතන වයස අල්ලගෙන මුකුත් කියන්න එපා සහෝදරයා.

    ඔයාට මම හොඳම උදාහරණයක් කියන්නම්. බලන්න ලංකාවේ තියන ත්‍රීවිල් තොගේ හංදියක් හංදියක් ගානේ ඕන තරම් ත්‍රීවිල් තියනවා. හෙන පොරවල් වගේ කට්ටිය ඒවට වෙලා පත්තරයක් බල බල කෑ ගගහා ඉන්නවා උන් හිතන්නේ ඉතින් උන්ට වඩා පොරවල් නෑ කියලා.ඉතින් බලන්න ඔය ත්‍රීවිල් රියදුරු මහත්වරුන්ගේ වයස බැලුවොත් එහෙම ගොඩාක් ඉන්නේ කොල්ලෝ. උන්ට හොඳට අතපය විසි කරලා වැඩ කරන්න පුලුවන්. දෙයක් ඉගෙන ගන්න පුලුවන් පොතේ පතේ දෙයක් නොවුනත්. ලංකාවේ රජය විසින් ඕන තරම් වෘත්තීය පුහුණු පාසල් තියනවා. මේ කාල කන්ණින්ට කිසි ඕන කමක් නෑ. ඔයා හිතනව ඔය තියන තරම් ඔක්කොම ත්‍රීවිල් වලට බිස්නස් තියනවා කියලා නෑ. අය්යේ නෑ. ඊට පස්සේ ඕකුන් තමා කුඩු ගෙනියන්න අරක ගෙනියන්න මේක ගෙනියන්න සෙට් වෙලා අන්තිමට අනාත වෙන්නේ. ඕකට කියන්නේ කම්මැලිකම කියලා. මම දන්නේ නෑ වෙනින් රටවල් වලත් ඔහොමද කියලා. හැබැයි මට පේන ලංකාව තත්වෙනම් ඕක

    අන්ත් එක සහෝදරයා මම කිව්වේ නෑ ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ ඔහොමයි කියලා අතරින් පතර සමහරු හ්ඳ වැඩ්ඩෝ ඉන්නවා. සමහර විට ඔයත් වැඩ්ඩේක් වෙන්න පුලුවන්. ඒ වුනාට ඔක්කොම එහෙම නෑ ගොඩාක් මිනිස්සු කම්මැලී. මම වුනත් කම්මැලී සමහර වෙලාවට ඒ වුනාට මම දැන් එක පාලනය කර ගන්න ගොඩාක් උත්සහ කරනවා.
    :(:(:(:sorry::sorry::(:(:(
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    minissunge noogat kamata, duppat kamata hina wenna hoda naha. mokada apit einstein wage aya ekka compare karaddi noogat, Bill gates la ekka compare karaddi duppat.

    lankawe tiyena oya naraka pati kalayat samaga hoda wenawa. Hariyata USA wala racism with time adu una wage.