මට ඕඅනා නම් මෙතන බොරුවක් කියලා පොර වෙන්න පුලුවන් ඒත් මම එහෙම කරන්නේ නෑ. මම ඔයාට වඩා ගොඩාක් බාලයි
ඒකනේ මම කිව්වේ වයස අනුව රටට කරලා තියන වැඩ ප්රමාණය වෙනස් වෙනවා කියලා. දැන් මෙතන වයස අල්ලගෙන මුකුත් කියන්න එපා සහෝදරයා.
ඔයාට මම හොඳම උදාහරණයක් කියන්නම්. බලන්න ලංකාවේ තියන ත්රීවිල් තොගේ හංදියක් හංදියක් ගානේ ඕන තරම් ත්රීවිල් තියනවා. හෙන පොරවල් වගේ කට්ටිය ඒවට වෙලා පත්තරයක් බල බල කෑ ගගහා ඉන්නවා උන් හිතන්නේ ඉතින් උන්ට වඩා පොරවල් නෑ කියලා.ඉතින් බලන්න ඔය ත්රීවිල් රියදුරු මහත්වරුන්ගේ වයස බැලුවොත් එහෙම ගොඩාක් ඉන්නේ කොල්ලෝ. උන්ට හොඳට අතපය විසි කරලා වැඩ කරන්න පුලුවන්. දෙයක් ඉගෙන ගන්න පුලුවන් පොතේ පතේ දෙයක් නොවුනත්. ලංකාවේ රජය විසින් ඕන තරම් වෘත්තීය පුහුණු පාසල් තියනවා. මේ කාල කන්ණින්ට කිසි ඕන කමක් නෑ. ඔයා හිතනව ඔය තියන තරම් ඔක්කොම ත්රීවිල් වලට බිස්නස් තියනවා කියලා නෑ. අය්යේ නෑ. ඊට පස්සේ ඕකුන් තමා කුඩු ගෙනියන්න අරක ගෙනියන්න මේක ගෙනියන්න සෙට් වෙලා අන්තිමට අනාත වෙන්නේ. ඕකට කියන්නේ කම්මැලිකම කියලා. මම දන්නේ නෑ වෙනින් රටවල් වලත් ඔහොමද කියලා. හැබැයි මට පේන ලංකාව තත්වෙනම් ඕක
අන්ත් එක සහෝදරයා මම කිව්වේ නෑ ඔක්කොම ශ්රී ලාංකිකයෝ ඔහොමයි කියලා අතරින් පතර සමහරු හ්ඳ වැඩ්ඩෝ ඉන්නවා. සමහර විට ඔයත් වැඩ්ඩේක් වෙන්න පුලුවන්. ඒ වුනාට ඔක්කොම එහෙම නෑ ගොඩාක් මිනිස්සු කම්මැලී. මම වුනත් කම්මැලී සමහර වෙලාවට ඒ වුනාට මම දැන් එක පාලනය කර ගන්න ගොඩාක් උත්සහ කරනවා.
![]()
oya kiyana eka atta, eet oya thread ekata daal tiyena titile eka not suitable. with time most of these problems in SL will be solved.






,අනිත් එක මිනිස්සු වැඩ නොකර ඉන්න එකට ජාතික කොඩියේ ඉන්න සිංහයා කොහොමද බලපාන්නේ?
