සිංහලුන්ගෙ හිඟන ගති 🥴🥴

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,364
    74,959
    113
    ඇයි ගෑනිව විකුනන්නෙ උබ 😂😂😂
    මොකෝ වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා තාම ඇහැරිලා, අතේ පාර ගහන්න අම්ම නයිටියක් ඇඳන් ලයින් වෙනකන් කොහාට හරිවෙලා හැංගිලා බලන් ඉන්නවද තාම 🤭 🤭
     
    • Haha
    Reactions: clumsyhulk

    SOOOra_Sena

    Well-known member
  • Oct 6, 2025
    237
    296
    63
    මට විකුනන සීන් එක හරියන්නෙ නෑ බන්. අද වෙනකන් හැම එකම නිකන් දෙන්නෙ. tv හිටන් නිකන් දීලා තියෙනවා අලුතින් ගත්තාම.

    ට්‍රයි කරන්න කියලා මේ පාර පරන දම්රො ෆ්‍රිජ් එකක් විකුනන්න ගියා. මම කිව්වා පාවිච්චි කලේ නෑ දාල බලලා වැඩ නම් කීයක් හරි දෙන්න කියලා. දන්න කෙනෙක් අරන් ගිහින් දාල බලද්දි වැඩ නෑ. දම්රො උන් ඇවිත් ගෑස් නෑ 15 - 45ක් වගෙ යන්න පුලුවන් කියලා. ඒ ගෑනි දැන් කියවනවා. පස්සෙ මම සල්ලි දීලා ආයි ඒක ගෙන්නගෙන දම්රො එකට කතා කරලා හදන්න දැම්ම. cost එක 7000යි. අන්තිමට රිපෙයාර් කරලා ඉවර වෙලා උන්ට කිව්වා අපේ ගෙදරට ආයි ගේන්න එපා, ලඟ තියෙනවා මහලු නිවසක් ඒකට දෙන්න කියලා. මට විකුනන හුත්තවල් හරියන්නෙම නෑ බන්.

    ශීට් ටික වෙන පින් අතේ වැඩකට දීලා ඉවර වෙලා තිබ්බෙ.

    දෙන එක නෙවී ප්‍රශ්නේ, සල්ලි තියෙන හුකන්නලත් හිඟාකන්නෙ මොකද කියලා තමා හිතාගන්න බැරි. එක්කො අපි ජීවත් වෙන විදිය වැරදි ද මන්දා. නාස්තියනම් වැඩි තමා බලන් ගියාම

    ------ Post added on Nov 16, 2025 at 9:22 PM
    ඕක ඉතින් උබ පොඩි market analyze එකක් දාල sell වෙන price rannge එක බලල fb group එකක හරි නැත්නම් කිරියෙම හරි දැම්මනම් සාදාරණ ගානකට දී ගන්න තිබ්බ :yes:
     
    • Like
    Reactions: tharakaf

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,786
    1
    6,651
    113
    ඇයි බන් ලංකාවෙ උන්ට කිසි දෙයක් අලුතින් ගන්නේ නැතුව කවුරු හරි එකෙක් අයින් කරන එක එක්කො නිකන් ඉල්ලගන්න හරි පොඩි ගානක් හරි දීලා ගන්න ආසාවක් තියෙන්නෙ?

    ලඟදි පරන ගෙයක් flat කලා, ගමේ පොලියට දෙන එකෙක් ඇවිත් අහනවා ශීට් ටික විකුනනවානම් 2ක් විතර ගන්න පුලුවන්ද කියලා.

    බැකෝ එකක් ගෙනල්ලා ඔක්කොම අදින කොට ලඟ තට්ටු 3 බිල්ඩිමක් ගහන් යන එකා අහනවා උගෙ තියෙන කුනු ලෝඩ් එකක් ඒකෙම දාගෙන යන්න පුලුවන්ද කියලා (ඌට ගෙවන්න වෙන්නෙ නෑ මොකද මගේ බිලට වැටෙන්නෙ)

    සිංහළු ... ලංකාවේ උන් ...

    මේ වගේ stero type කරන්න එපා මිනිසුන්ව ... මොකද මම ඔබ හැමෝම එකම spectrum එකේ මිනිස්සු, වෙනසකට තියෙන්නේ ඉන්න තැන විතරයි වෙනස්. ( ආර්ථික සමාජයීය සංස්කෘතික )

    අවුල මිනිස්සුන්ගේ නෙවේ ...
    System එකේ ... ( Dhammika Perera කියනවා වගේ )

    ඉපදුණු දවසේ ඉදලා Free Healthcare වල ඉඳන්
    Free Education, Free logistics ( kind of ) දීලා මැරෙද්දි මැරුනමත් වල දාන්නේ ත බොහෝ විට Free ... එහෙම හැමදේම නිකන් අතට හම්බෙන් මිනිස්සුන්ගෙන් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද ...

    ඉතින් මේක මිනිසුන්ගේ වරදක් නෙවේ.
    System එකේ අවුලක්, අපි හැමෝම අඩු වැඩි වශයෙන් මේ System එකේ Product එකක් ... වින්දිතයෙක් ....
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,793
    18,594

    ඕක හරිම නෑ.. සල්ලිකාරයන්ට ඕක වැලිඩ්. එහෙම උන් ඉන්නෙ පොඩි පිරිසයි. නිකමට ඇමරිකාව බලහන්. උන් ඕනාවට වැඩි.

    1-13 Education එකයි, medical service එකයි වත් ( බේත් හැර[දැනටත් එහෙම වගේනෙ]) තියෙන්න ඕනෙ. නැතිනම් මෙහෙම බදු ගෙව ගෙව ආණ්ඩු නඩත්තු කරන එක තේරුමක් නෑ.
     
    • Like
    Reactions: tharakaf and Yeezus

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ඇයි බන් ලංකාවෙ උන්ට කිසි දෙයක් අලුතින් ගන්නේ නැතුව කවුරු හරි එකෙක් අයින් කරන එක එක්කො නිකන් ඉල්ලගන්න හරි පොඩි ගානක් හරි දීලා ගන්න ආසාවක් තියෙන්නෙ?

    ලඟදි පරන ගෙයක් flat කලා, ගමේ පොලියට දෙන එකෙක් ඇවිත් අහනවා ශීට් ටික විකුනනවානම් 2ක් විතර ගන්න පුලුවන්ද කියලා.

    බැකෝ එකක් ගෙනල්ලා ඔක්කොම අදින කොට ලඟ තට්ටු 3 බිල්ඩිමක් ගහන් යන එකා අහනවා උගෙ තියෙන කුනු ලෝඩ් එකක් ඒකෙම දාගෙන යන්න පුලුවන්ද කියලා (ඌට ගෙවන්න වෙන්නෙ නෑ මොකද මගේ බිලට වැටෙන්නෙ)
    ගොඩක් දේවල් ඩොලර් දීල ආනයනය කරන රටක,කෙනෙක් ඉවත දාන දෙයක් තව කෙනෙක්ට යුස් කරනවනම් රටක් විදියටත් හොදක්වෙන්නෙ (පැහැදිලි කරන්න ඔන නෑහනේ හැමෝම දන්නවනේ)

    Example ..
    පුද්ගලිකව මම,branded විදුලිඋපකරන (සමහරුන්ට පිටරටින් එවපුව ) කොහොමහරි ගොඩදාල දෙන්න බලනව.
    මෙහෙ ගත්තොත් , ගොඩක් අය ගාව branded torch තියනව. ඒවා ලන්කාවේ මුදලින් 7000-16000 වගේ.
    මේවට අමතර කොටස් අපිගාවතියනව, ඔර් ජිනල් 18650 සැම්සුන්ග් බැටරි බට් කරල දෙනව.
    circuit එක රිපයා කරල දෙනව.
    බැරිවෙලාවත් මම බෑ කියල return කරොත්, ඒක හදන්න වෙන තැනකට බැ කියල දන්නව.
    එතකොට අරුට අයේ ලොකු ගානක් වියදම් කරන්න බෑ ඒ හන්ද ඊලගට ගන්නේ බාල එකක් කියලත් දන්නව.
    රටේ තත්වේ එක්ක අපිටත් රටට දෙයක් කරන්න පුලුවන්නම් සතුටක්.

    නිකන් කොරගන්න සන්කල්පය.
    හපෝ ලන්කාවේන් අතුගා දමන්න ඔනා මේ නිකන් ඉල්ලන ආකල්පය. :)