සිංහලුන්ගේ අවධානය ගන්න කවියක් ලිව්ව හොඳද බලපන් ❤️

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    හැමදේම ඉවසන් ඉන්න සොබාදහමට.
    කොරෝනා උනා සුවයක් තරමක් දුරට.
    දැන් ආයෙත් හදන්න එපා හේතු දුකට.
    සල්ලි තමයි කන්න වෙන්නේ බඩගින්නට.

    #poem #poemoftheday #PoemForSinhalu #sinhalapoem
     
    • Like
    Reactions: Janatha Jhon

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    :cry:

    aC6QiWb.jpeg

    @2osama
     
    • Haha
    Reactions: Cypress

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,405
    1
    62,041
    113
    Mother Earth
    කොරෝනාව යළි කිසි දින එන්න එපා
    වින්දෙමු දහ දුකක් අප සැම ලෝක අපා
    ආවොත් නැවත දමනවා මම වල්ල කපා
    අතේ ගැසුවොතින් කුණුවී යයිද ටොපා 🤷‍♂️
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    එන්න සොඳුරිය
    වැසි බලන්නට
    ජනේලය ගාවට

    වැසි දියෙන් ගත තෙමී
    සලුපිලි සිරුරට ඇලෙන විට
    ඔබේ ලස්සන
    බලා ගන්න මට
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,405
    1
    62,041
    113
    Mother Earth
    පින්වත පින්වතිය අද දින වන්න සමා..
    දුක කියනවා ඔහෙලට මම සිරස නමා..
    තන් දෙක මගේ ලොකු වී ඇත කරුමෙ තමා..
    සැත්කම නිසා වියදම් වෙයි සල්ලි හැමා..

    @AnuradhaRa
     
    Last edited:
    • Haha
    Reactions: Cypress

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,450
    1
    17,242
    113
    −273.15°C
    හොඳටම කියලා තියෙනව දුකේ සත්‍යය,
    කාලයයි කියන්නේ වෙනස්වෙන තත්වය.
    සල්ලි නැතිනම් බඩ ගින්න දැරිය නොහැකිය,
    එත් මනුස්සකමයි සදාකාලික වත්කම් කිය.

    අද කොරෝනා, හෙට වෙනත් දේවල් අරඹයි,
    ඒත් ආත්මය මැරෙන්න දෙන්නේ නෑ අපි.
    ඉවසීම ලොකු බලයක්, නිතර අමතකයි,
    සතුටට හේතු හොයමු, බිඳෙන්න එපා හිමි.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    වැඩුනත් පැලය විනයන් අතරේ සිරවී,
    බිදලිය නොහැක සවිවුනු විට මුල් දැඩිවී,
    තිබුනත් බොරලු පස් ගල් අතරේ සැගවී,
    වටිනා මැනික් නිසිවිට පොලවෙන් මතුවේ..​
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    අදනම් කලුවරයි, ඔබ හා මා තනිවයි
    සීතල සුලගයි, වැස්සයි, එක්ස්සැනැක්ස් මිලි ග්‍රෑම් දශම පහයි
    කොන්ඩම් ඉවරයි, කම් නැහැ පීරියඩ් ඉවර වී තාම දින දෙකයි
    අදනම් යවනවා ඇතුලෙම, ආතල්, නියමයි
     
    Last edited: