සිංහලුන්ගේ අවසාන බලාපොරොත්තුවත් ඉවරයි..

Recovery

Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    සිංහලුන්ගේ අවසාන බලාපොරොත්තුවත් ඉවරයි..

    http://www.elakiri.com/forum/showthread.php?t=1914527

    සජිත් අනුර මහේෂ්ල ගැනනම් කතාකරල වැඩක් නෑ එත් පොඩි හරි බලාපොරොත්තුවක් තිබුන ගෝට ගැන ඒකත් නැතිවුණා මචන්ලා මූ ඉල්ලන්නේ මොකද කියල තේරෙයි කල් යයි...ටිකටික අපේ රට අපට නැති වෙනවා මචන්ලා...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    හිස්බුල්ල ගෝටට සපෝට් කරත් උඹලගේ හිත කැඩෙනව, තනියම ඉල්ලුවත් හිත කැඩෙනවා, සජිත් ගාවට ගියානං ඒත් කියයි සජිත්ගේ සිංහල චන්ද කඩන්න ගෝට තමා යවල තියෙන්නෙ කියල.

    හිස්බුල්ල මොකක් කරොත්ද හිතට සැනසීමක් දැනෙන්නේ :baffled:
     
    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    තේරෙයි කල් යයි..

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ඔයා එහෙනම් මුස්ලිම් අය වැඩිපුරම කැමති අපෙක්ෂකයට ජන්දෙ දෙන්න, අපි ගෝටාට දෙන්නම් ප්‍රශ්නයක් නෑ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    තේරෙයි කල් යයි..
    ඉතිං තේරුන් කරපංකෝ අපිටත් දැනගන්න :yes: කල් ගිහින් සිංහලුන්ට කෙලඋනාම ඇවිත් කියන්නද බලං ඉන්නේ ආණ්ඩුවේ උන් බෝම්බ ගහනකන් බලං හිටිය වාගේ :no:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    72066163_2444499389139595_7246435772037857280_n.jpg

    . මෙහෙම කියමු ;)
     
    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    හිස්බුල්ල ගෝටට සපෝට් කරත් උඹලගේ හිත කැඩෙනව, තනියම ඉල්ලුවත් හිත කැඩෙනවා, සජිත් ගාවට ගියානං ඒත් කියයි සජිත්ගේ සිංහල චන්ද කඩන්න ගෝට තමා යවල තියෙන්නෙ කියල.

    හිස්බුල්ල මොකක් කරොත්ද හිතට සැනසීමක් දැනෙන්නේ :baffled:
    apita kiyanna hithata apu eka uba kiyala..ela macho...100% atta
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Yanne koheda maple pol

    . තේරුනේ නෑ..මේ thread එක දාපු එකා එක විදිහට අර්ථකථනය කළා...මම තව විදිහකට කිව්වා ...අවුල් වගේනම් ඒ රිදිලා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    මටනං ඇත්තටම තේරෙන්නෙ නෑ - හිස්බුල්ල තනියම ඉල්ලන එකට ගෝටා මොනා කරන්නද? :confused:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    හිස්බුල්ල ගෝටට සපෝට් කරත් උඹලගේ හිත කැඩෙනව, තනියම ඉල්ලුවත් හිත කැඩෙනවා, සජිත් ගාවට ගියානං ඒත් කියයි සජිත්ගේ සිංහල චන්ද කඩන්න ගෝට තමා යවල තියෙන්නෙ කියල.

    හිස්බුල්ල මොකක් කරොත්ද හිතට සැනසීමක් දැනෙන්නේ :baffled:

    :rofl::rofl::rofl:
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    දැන් උඹ කියන්නේ හිස්බුල්ලා ඉල්ලන්නේ ගෝටාට සපෝට් එකට .. ඒ නිසා අර පිස්සු කෙලින සජියට චන්දෙ දෙන්න කියලද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    Shivajilingam nam demalane. Methana prashne thiyenne demala aya newe. Hambayo. Gota gawath hambayo sajith gavaath hambayo. Gotata wakrawa support. Sajithta elipita support. Podi podi hujja kali newe. Hisbullah rishad hakeem thanikarama hambayonta udaw karapu aya
     
    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    දැන් උඹ කියන්නේ හිස්බුල්ලා ඉල්ලන්නේ ගෝටාට සපෝට් එකට .. ඒ නිසා අර පිස්සු කෙලින සජියට චන්දෙ දෙන්න කියලද?
    :no::no::no: