සිංහලුන්ගේ එතිහාසික රාජධානි වල වත්මන් තත්වය !!

dilann

Well-known member
  • Jul 6, 2018
    67,857
    167,539
    113
    එකමත් එක රටක
    අනුරාධපුර
    පොළොන්නරු
    කන්ද උඩරට

    :baffled:

    XHLrp9W.jpeg
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    ආහ්හ්හ් උන්ට ටික්ටොක් කරන්න තියෙනවනේ බං. 🥴
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,857
    167,539
    113
    එකමත් එක රටක
    ආහ්හ්හ් උන්ට ටික්ටොක් කරන්න තියෙනවනේ බං. 🥴
    මොකක් හරි නුවර උන්ගේ tiktok සීන් එකක් තියනවද ?
    අමිල සුරවීර දාල තිබ්බ මේ image එකත් එක්ක ඔය වගේ කතාවක් කියලා post එකක්

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,560
    113
    මොනවද ඕයි මේ ලැජ්ජා නැති වැඩ.

    බැදලා ලමයි ඉස්ස්කෝලේ ගෙනියන වයසේ ඉන්න එවුන් ඉස්කෝලෙ අන්තිම විභාගෙ ප්‍රතිඵල සමාලෝචනයක :rofl:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,857
    167,539
    113
    එකමත් එක රටක
    මොනවද ඕයි මේ ලැජ්ජා නැති වැඩ.

    බැදලා ලමයි ඉස්ස්කෝලේ ගෙනියන වයසේ ඉන්න එවුන් ඉස්කෝලෙ අන්තිම විභාගෙ ප්‍රතිඵල සමාලෝචනයක :rofl:
    මේවා සමාලෝචනය කරන්න ඕනේ ඉස්කෝලේ යන උන් නෙවෙයි යකෝ
    උබ පොලොන්නුරුවේ නේද ? 🤭
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    මෝඩ වියළි කලාපෙ uncivilized යක්ක පුත්තු
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    මොකක් හරි නුවර උන්ගේ tiktok සීන් එකක් තියනවද ?
    අමිල සුරවීර දාල තිබ්බ මේ image එකත් එක්ක ඔය වගේ කතාවක් කියලා post එකක්

    ඔය පැති වල ගුරු සුපර්ස්ටාලා තමා නුවර කෑවේ. බලපන්කෝ දෙමළ, මුස්ලිම් බහුතරය ඉන්න දිස්ත්‍රික්ක වල බූස්ට් එක. උන්ගේ සුපර්ස්ටාලා නැනේ. ඉන්න එකාගෙන් ඉගෙන ගන්නවා.
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,389
    2,192
    113
    අනුරාධපුර
    පොළොන්නරු
    කන්ද උඩරට

    :baffled:

    XHLrp9W.jpeg
    උබ මේ ඉන්ෆෝමේශන් එක ගත්තේ කොහෙන්ද? මම හොයනවා ඒ ඒ දිස්ත්‍රික්කවල ඒ ඒ විශය ධාරවල් වලින් කීදෙනෙක් විභාගෙට පෙනී සිටලාද? කීයක් පාස්ද? කීයක් ෆේල්ද? ගැහැණු කීයද? පිරිමි කීයද? කියන විස්තර.

    උදා:
    කොළඹ දිස්ත්‍රික්කය
    ගණිතය විශය ධාරාව
    පෙනි සිටි මුළුගනන 10000යි
    ගැහැණු 5000යි
    පිරිමි 5000යි

    පාස් 7000යි

    උබට පුළුවන්ද මට විස්තර ටික හොයලා දෙන්න?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,857
    167,539
    113
    එකමත් එක රටක
    උබ මේ ඉන්ෆෝමේශන් එක ගත්තේ කොහෙන්ද? මම හොයනවා ඒ ඒ දිස්ත්‍රික්කවල ඒ ඒ විශය ධාරවල් වලින් කීදෙනෙක් විභාගෙට පෙනී සිටලාද? කීයක් පාස්ද? කීයක් ෆේල්ද? ගැහැණු කීයද? පිරිමි කීයද? කියන විස්තර.

    උදා:
    කොළඹ දිස්ත්‍රික්කය
    ගණිතය විශය ධාරාව
    පෙනි සිටි මුළුගනන 10000යි
    ගැහැණු 5000යි
    පිරිමි 5000යි

    පාස් 7000යි

    උබට පුළුවන්ද මට විස්තර ටික හොයලා දෙන්න?
    මම ගත්තේ අමිල සුරවීර කියන උඩ දාලතියන combine කරන එකා ගේ post එකෙන් .
     
    • Like
    Reactions: U.N.C.L.E

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    මේවා සමාලෝචනය කරන්න ඕනේ ඉස්කෝලේ යන උන් නෙවෙයි යකෝ
    උබ පොලොන්නුරුවේ නේද ? 🤭
    kari cut eka