up
dilann Well-known member Jul 6, 2018 67,316 166,631 113 එකමත් එක රටක Mar 26, 2024 #41 up Reactions: NRTG
C Commex Well-known member Nov 29, 2019 2,020 1,588 113 Mar 26, 2024 #42 dan ethakota hari eka mokakda bn?? Reactions: NRTG
dilann Well-known member Jul 6, 2018 67,316 166,631 113 එකමත් එක රටක Mar 26, 2024 #43 Commex said: dan ethakota hari eka mokakda bn?? Click to expand... නොනගතෙට කාපං Reactions: NRTG and Commex
SDCR Well-known member Dec 24, 2020 7,620 7,687 113 Mar 26, 2024 #44 hasithayad said: මම අහල තියනව අවුරුද්ද කියන්නෙ සිංහල දෙමළ සමගිය ඇති කරන්න පස්සෙ කාලෙක හදපු එකක් කියල. Click to expand... ow awrudda samaranne 1st of January ne
hasithayad said: මම අහල තියනව අවුරුද්ද කියන්නෙ සිංහල දෙමළ සමගිය ඇති කරන්න පස්සෙ කාලෙක හදපු එකක් කියල. Click to expand... ow awrudda samaranne 1st of January ne
A Antare 3.4 Well-known member Jan 18, 2024 964 511 63 Panadura Mar 26, 2024 #45 dilann said: ඊය උත්තෝ තොපේ අන්තරේ මී හරක් ට ඇම්බියුලන්ස් එකක් ගෙන්න ගන්න උගන්නපං. අන්න එකෙක් මැරිලා . කදුළු ගෑස් ගැහුවනම් කරේ තියන් දුවන් ගියාට මනුස්සයෙක්ට ලෙඩක් හදුනම පරිපාලනේ ට ගිහින් කියල ඌව අරන් යන්නේ නැතුව. Click to expand... Ekata paripalanaya waga kuyanna ona bn. Reactions: Lovtus
dilann said: ඊය උත්තෝ තොපේ අන්තරේ මී හරක් ට ඇම්බියුලන්ස් එකක් ගෙන්න ගන්න උගන්නපං. අන්න එකෙක් මැරිලා . කදුළු ගෑස් ගැහුවනම් කරේ තියන් දුවන් ගියාට මනුස්සයෙක්ට ලෙඩක් හදුනම පරිපාලනේ ට ගිහින් කියල ඌව අරන් යන්නේ නැතුව. Click to expand... Ekata paripalanaya waga kuyanna ona bn.
Lovtus Well-known member Apr 26, 2015 12,879 21,413 113 Mar 26, 2024 #46 Antare 3.4 said: Ekata paripalanaya waga kuyanna ona bn. Click to expand... මක් කීවා? පරිඇටේ වගකියන්න ඕනා? ඒ ඇයි පොන්න පැටියෝ?? Reactions: Antare 3.4
Antare 3.4 said: Ekata paripalanaya waga kuyanna ona bn. Click to expand... මක් කීවා? පරිඇටේ වගකියන්න ඕනා? ඒ ඇයි පොන්න පැටියෝ??
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,516 113 Mar 26, 2024 #47 Lovtus said: ඔය කමිටුවේ උන් නැකැත් හදලා තියෙන්නේ පොනිලට අවුරුදු කන්න. Click to expand... රාජකීය නැකත්කරුවෝ එහෙනම් වෙන කවුරු වෙනුවෙන්ද නැකත් හදන්න ඕන Reactions: Lovtus
Lovtus said: ඔය කමිටුවේ උන් නැකැත් හදලා තියෙන්නේ පොනිලට අවුරුදු කන්න. Click to expand... රාජකීය නැකත්කරුවෝ එහෙනම් වෙන කවුරු වෙනුවෙන්ද නැකත් හදන්න ඕන
Lovtus Well-known member Apr 26, 2015 12,879 21,413 113 Mar 26, 2024 #48 gnilukshi said: රාජකීය නැකත්කරුවෝ එහෙනම් වෙන කවුරු වෙනුවෙන්ද නැකත් හදන්න ඕන Click to expand... ඒකෙ වැරැද්දක් කිවුවේ නෑ බන්. මම කිවුවේ මිනිස්සු හිතාගෙන ඉන්නේ නැකැත් හදන්නේ උන් වෙනුවෙන් කියලා. ඒකනේ මේ වලිගෙ පාගගෙන නටන්නේ. පැරණි කාලේ වුණත් නැකැත් හැදුවේ රජා වෙනුවෙන්. ඒ සම්ප්රදාය තමයි අදටත්. රටේ නායකයා වෙනුවෙන් තමයි අවුරුදු නැකැත් හදන්නේ Reactions: gnilukshi
gnilukshi said: රාජකීය නැකත්කරුවෝ එහෙනම් වෙන කවුරු වෙනුවෙන්ද නැකත් හදන්න ඕන Click to expand... ඒකෙ වැරැද්දක් කිවුවේ නෑ බන්. මම කිවුවේ මිනිස්සු හිතාගෙන ඉන්නේ නැකැත් හදන්නේ උන් වෙනුවෙන් කියලා. ඒකනේ මේ වලිගෙ පාගගෙන නටන්නේ. පැරණි කාලේ වුණත් නැකැත් හැදුවේ රජා වෙනුවෙන්. ඒ සම්ප්රදාය තමයි අදටත්. රටේ නායකයා වෙනුවෙන් තමයි අවුරුදු නැකැත් හදන්නේ