සිංහලුන්ගේ ප_කත් නැත

dilann

Well-known member
  • Jul 6, 2018
    67,502
    166,917
    113
    එකමත් එක රටක
    චමුදිතයට හොදට මාකට් කරන්න පුලුවන් ආතල් ටොපික් එකක් සෙට් වෙලා තියෙන්නේ. :lol:
    මූ එකෙන් හොදටම දෙයක් කරගන්නවා මුන්ගේ ආතල් සීරියස් කරල

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    මොකද්ද හරි නැකත???
    ඔය කමිටුවේ උන් නැකැත් හදලා තියෙන්නේ පොනිලට අවුරුදු කන්න. අරුන් කියන නැකැත් මම හදලා බැලුවා. අවුලක් නෑ. ඒත් උන් කෑගැහුව කියලා උන්ගේ නැකැත් වලට කවුරුත් වැඩ කරන්නේ නැහැ. මේක අමු පිස්සුවක් :ROFLMAO:

    මම අහල තියනව අවුරුද්ද කියන්නෙ සිංහල දෙමළ සමගිය ඇති කරන්න පස්සෙ කාලෙක හදපු එකක් කියල. :baffled:
    සිංහල දෙමළ අවුරුදු කියන්නේ මේ මෑතක හදාගත්තු එකක්. වෙසක් උත්සවයත් එහෙමයි. ඉස්සර තිබිලා තියෙන්නේ අලුත් සාල් මංගල්ලේ. රටේ නැකැත් රාළ දුන්නු නැකතට තමයි වැඩ අල්ලලා තියෙන්නේ. සූර්ය සංක්‍රාන්තිය.
    ------ Post added on Mar 25, 2024 at 10:34 PM

    umba waddeknan mage kendare hadela ewapan :P
    waddek nam nemeyi. 2000Rs diyan. ube name eka, upan dinaya saha welawa, place eka, phone number eka, email ona. ona nam pm karapan
    ------ Post added on Mar 25, 2024 at 10:36 PM
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,939
    28,856
    113
    ඔය කමිටුවේ උන් නැකැත් හදලා තියෙන්නේ පොනිලට අවුරුදු කන්න. අරුන් කියන නැකැත් මම හදලා බැලුවා. අවුලක් නෑ. ඒත් උන් කෑගැහුව කියලා උන්ගේ නැකැත් වලට කවුරුත් වැඩ කරන්නේ නැහැ. මේක අමු පිස්සුවක් :ROFLMAO:

    සිංහල දෙමළ අවුරුදු කියන්නේ මේ මෑතක හදාගත්තු එකක්. වෙසක් උත්සවයත් එහෙමයි. ඉස්සර තිබිලා තියෙන්නේ අලුත් සාල් මංගල්ලේ. රටේ නැකැත් රාළ දුන්නු නැකතට තමයි වැඩ අල්ලලා තියෙන්නේ. සූර්ය සංක්‍රාන්තිය.
    ------ Post added on Mar 25, 2024 at 10:34 PM

    waddek nam nemeyi. 2000Rs diyan. ube name eka, upan dinaya saha welawa, place eka, phone number eka, email ona. ona nam pm karapan
    ------ Post added on Mar 25, 2024 at 10:36 PM
    name, tel, email denne nathuwa berida :P
     
    • Like
    Reactions: NRTG

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    Un wadak ne. Dan umba kiyapanko hariyatama nakath monada kiyala. Umba nikan talks denna solar system eka haduwe umba wage kiyala neh 🤭
    අවුරුද්දට කියලා විශේෂයක් නෑ බන්. ඕනම මාසෙක දවස් කීපයක් නැකැත් ගන්න පුළුවන්. සිංහල අවුරුද්දට එක නැකතයි. ඒ සුර්යයා මීන රාශියේ ඉඳලා මේෂ රාශියට සංක්‍රමණය වෙනවා කියලා පිළිගන්න වෙලාව. අනිත් ඔක්කොම නැකැත් බහුබූත

    name, tel, email denne nathuwa berida :P
    :no:
    ------ Post added on Mar 25, 2024 at 10:45 PM

    1000% බොරුවක්. අපේ කිරිඅම්මගේ කිරිඅම්මලත් ඕක කොරලා තියේ.
    මොකක්ද බොරුව?
    ------ Post added on Mar 25, 2024 at 10:46 PM

    ඒක නැකතක් තිබිලා නෑ ඉස්සරත්.
    ඔව් ඔව් බලංගොඩ මානවයා කාලේ නැකැත් තිබිලා නැතුව ඇති තමා :yes:
    ------ Post added on Mar 25, 2024 at 10:47 PM
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,484
    75,235
    113
    අවුරුද්දට කියලා විශේෂයක් නෑ බන්. ඕනම මාසෙක දවස් කීපයක් නැකැත් ගන්න පුළුවන්. සිංහල අවුරුද්දට එක නැකතයි. ඒ සුර්යයා මීන රාශියේ ඉඳලා මේෂ රාශියට සංක්‍රමණය වෙනවා කියලා පිළිගන්න වෙලාව. අනිත් ඔක්කොම නැකැත් බහුබූත

    :no:
    ------ Post added on Mar 25, 2024 at 10:45 PM

    මොකක්ද බොරුව?
    ------ Post added on Mar 25, 2024 at 10:46 PM

    ඔව් ඔව් බලංගොඩ මානවයා කාලේ නැකැත් තිබිලා නැතුව ඇති තමා :yes:
    ------ Post added on Mar 25, 2024 at 10:47 PM
    Etakota oya kana bona welawai, arakai mekai set karnane komada 🤔 🤔?
     
    • Like
    Reactions: NRTG