සිංහලුන්ගේ ප_කත් නැත

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    මම අහල තියනව අවුරුද්ද කියන්නෙ සිංහල දෙමළ සමගිය ඇති කරන්න පස්සෙ කාලෙක හදපු එකක් කියල. :baffled:
    ow awrudda samaranne 1st of January ne
     

    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    ඊය උත්තෝ තොපේ අන්තරේ මී හරක් ට ඇම්බියුලන්ස් එකක් ගෙන්න ගන්න උගන්නපං. :lol:
    අන්න එකෙක් මැරිලා . කදුළු ගෑස් ගැහුවනම් කරේ තියන් දුවන් ගියාට මනුස්සයෙක්ට ලෙඩක් හදුනම පරිපාලනේ ට ගිහින් කියල ඌව අරන් යන්නේ නැතුව.
    Ekata paripalanaya waga kuyanna ona bn.
     
    • Wow
    Reactions: Lovtus

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඔය කමිටුවේ උන් නැකැත් හදලා තියෙන්නේ පොනිලට අවුරුදු කන්න.

    රාජකීය නැකත්කරුවෝ එහෙනම් වෙන කවුරු වෙනුවෙන්ද නැකත් හදන්න ඕන 😄
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    රාජකීය නැකත්කරුවෝ එහෙනම් වෙන කවුරු වෙනුවෙන්ද නැකත් හදන්න ඕන 😄
    ඒකෙ වැරැද්දක් කිවුවේ නෑ බන්. මම කිවුවේ මිනිස්සු හිතාගෙන ඉන්නේ නැකැත් හදන්නේ උන් වෙනුවෙන් කියලා. ඒකනේ මේ වලිගෙ පාගගෙන නටන්නේ. පැරණි කාලේ වුණත් නැකැත් හැදුවේ රජා වෙනුවෙන්. ඒ සම්ප්‍රදාය තමයි අදටත්. රටේ නායකයා වෙනුවෙන් තමයි අවුරුදු නැකැත් හදන්නේ :yes:
     
    • Like
    Reactions: gnilukshi