දැන් ඔය එක එක ජාතියෙන් බැටරි කාර් එනවා නෙහ් ලංකාවට.
ඔව්වා චාර්ජ් කරන්නත් ඔනෙ අයිටම් නෙහ්,
BYD නම් Keells අවුට්ලෙට් වලට පොයින්ට්ස් දාගෙන යනවා,
දැන් බන් සිංහලු ඔය චාර්ජර් බදු ගන්න එක නවත්වන්න ක්‍රමයක් තියෙද?
චාර්ජ් වෙන්න දාලා මිසින් වෙන එවා දැනටමත් වාර්තා වෙනවා.
Apartment වල ජීවත් වෙන සිංහලු මොකද කරන්නෙ?
පට්ටම ආර්ත්මාර්තකාමි සිංහලු එක්ක සුවර්වයි වෙන්න කොහොමද??
EV charger hogger ලා අලුත් ආතල් ටිකක් අපිට දේවි නේද??
පාරේ 30ට ලොටන එකක් නෑ කියලා බලාපොරොත්තු වෙමු