ගංවතුර කාලෙට එහෙම අසරණ උනු එවුන්ට පරිත්‍යාග දීලා ඔය කයිවාරු කාරයො ටීවී වලට ඇවිත් කියනවා නේද මොනා උනත් සිංහල ජාතිය වගේ වෙන ජාතියක් මේ ලෝකේ නෑ. මුළු රටම එකතු වෙලා අසරණ මිනිස්සුන්ට පිහිට වුනා. අරව මේවා බයිලා.
බලපන්කො ඇමරිකාවෙත් හෙන සෙට් එකක් එනවනේ පිට පැති වලින් ආධාර අරගෙන.
අපි තමයි උතුම් කියල අපේ උන් කයිවාරු ගැහුවට ලෝකේ කොහෙත් ශිෂ්ට සමාජ ඕනෑම එකක ඔහොම වෙනවා.
බලපන්කො ඇමරිකාවෙත් හෙන සෙට් එකක් එනවනේ පිට පැති වලින් ආධාර අරගෙන.
අපි තමයි උතුම් කියල අපේ උන් කයිවාරු ගැහුවට ලෝකේ කොහෙත් ශිෂ්ට සමාජ ඕනෑම එකක ඔහොම වෙනවා.