සිංහලුන්ගේ බොරු පඩේ විතරයි

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,098
    27,751
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ගංවතුර කාලෙට එහෙම අසරණ උනු එවුන්ට පරිත්‍යාග දීලා ඔය කයිවාරු කාරයො ටීවී වලට ඇවිත් කියනවා නේද මොනා උනත් සිංහල ජාතිය වගේ වෙන ජාතියක් මේ ලෝකේ නෑ. මුළු රටම එකතු වෙලා අසරණ මිනිස්සුන්ට පිහිට වුනා. අරව මේවා බයිලා.

    බලපන්කො ඇමරිකාවෙත් හෙන සෙට් එකක් එනවනේ පිට පැති වලින් ආධාර අරගෙන.

    අපි තමයි උතුම් කියල අපේ උන් කයිවාරු ගැහුවට ලෝකේ කොහෙත් ශිෂ්ට සමාජ ඕනෑම එකක ඔහොම වෙනවා.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ඔව් ඉතිං ලංකාව දූපතක් නිසා ලෝකේ අනෙක් රටවල් ගැන දන්නෙ නෑනේ.

    Internet තිබුණෙ නැත්නම් අපිත් ඔහොම තමයි.

    ලංකාවේ මුහුද දකින්නෙ නැතිව මැරෙන උනුත් ඇති රට මැදට වෙන්න. 😂😂
    ------ Post added on Jan 13, 2025 at 4:24 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    ඉතින් මොකක්ද අවුල, ඊශ්‍රායල් වලට ගහපු වෙලාවේ නැවු අරන් ආවේ. අපගේ සුදු උත්තමයන් කොහොමත් අපිට වඩා උතුම්.
     
    • Like
    Reactions: dirtybutterfly

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    "හසන්ත මහත්තයෝ..."

    ඉන්ටර්නෙට් නැති කාලෙ බෛයො ඕගැසම් උනේ ඕවා අහලා
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ගංවතුර කාලෙට එහෙම අසරණ උනු එවුන්ට පරිත්‍යාග දීලා ඔය කයිවාරු කාරයො ටීවී වලට ඇවිත් කියනවා නේද මොනා උනත් සිංහල ජාතිය වගේ වෙන ජාතියක් මේ ලෝකේ නෑ. මුළු රටම එකතු වෙලා අසරණ මිනිස්සුන්ට පිහිට වුනා. අරව මේවා බයිලා.

    බලපන්කො ඇමරිකාවෙත් හෙන සෙට් එකක් එනවනේ පිට පැති වලින් ආධාර අරගෙන.

    අපි තමයි උතුම් කියල අපේ උන් කයිවාරු ගැහුවට ලෝකේ කොහෙත් ශිෂ්ට සමාජ ඕනෑම එකක ඔහොම වෙනවා.

    Rathu-Tharuwa-2024.06.03-2.png
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    "හසන්ත මහත්තයෝ..."

    ඉන්ටර්නෙට් නැති කාලෙ බෛයො ඕගැසම් උනේ ඕවා අහලා
    හැබැයි විජේවීර තරම් පච කියලා මිනී මැරුවේ නෑ. 😂😂
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    ඒ රටවල් මෑත දශක කිපයේ වෙනස් උනා. ඉස්සර පුද්ගලවාදය බහුල පොදුක්‍රියාකාරකම් අවමයි. සිත්කම්පා කරවන සිදුවීම්, ස්වාභවික විපත් නිසා රටවල් වල තිබ්බ extreme individualism එක වෙනස් උනා.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    බයියෝ සහ ටොයියෝ වෙන් කර හඳුනා ගන්නා පුළුවන් නූල්...
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    sinhalu itin hamadama ape eka hodama eka kiyagena theth karagena innawa oken thama sathutu wenne. loket ekka baluwama higana ratak nisa. doramadalawa balana nakiyo hitan inne lankawa taram ratak lowet na kiyala 😂
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,043
    10,612
    113
    ඇමරිකාව ගැන නම් දන්නේ නෑ කැනඩාවෙනම් කෑම දෙන දන්සල් තියෙනවා සමහර දන්සල් 365 ම තියෙන ඒවා , තව සමහර ඒවා තියෙනවා පාන් කිරි වගේ දේවල් ගෙදර ගෙනියන්න දෙන දන්සල් , හැබැයි ඉතින් උන් ඕවා කරනවා කියලා අපේ උන් වගේ තැන තැන කියවන්නේ නෑ
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha
    ගංවතුර කාලෙට එහෙම අසරණ උනු එවුන්ට පරිත්‍යාග දීලා ඔය කයිවාරු කාරයො ටීවී වලට ඇවිත් කියනවා නේද මොනා උනත් සිංහල ජාතිය වගේ වෙන ජාතියක් මේ ලෝකේ නෑ. මුළු රටම එකතු වෙලා අසරණ මිනිස්සුන්ට පිහිට වුනා. අරව මේවා බයිලා.

    බලපන්කො ඇමරිකාවෙත් හෙන සෙට් එකක් එනවනේ පිට පැති වලින් ආධාර අරගෙන.

    අපි තමයි උතුම් කියල අපේ උන් කයිවාරු ගැහුවට ලෝකේ කොහෙත් ශිෂ්ට සමාජ ඕනෑම එකක ඔහොම වෙනවා.
    දූපතක ඉන්න අපි කොහොමද මුහුදේ පීනලා ඇමරිකාවට උදව් කරන්න යන්නේ ?කොහොමත් ලංකාවේ ඉන්නේ ආත්මාර්ථකාමි කුහක අලි ඔලුවෙන් ඉන්න හැත්තක්..
     
    • Like
    Reactions: sakuntha1996