සිංහලුන්ට අලුත් වාහන හීනයක්!

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,943
    113
    Gampaha
    එක තමයි මචන්. මෙව්වා ඉතින් අපේම පන්තියේ එවුන් අපිටම කරන දෙයක්නේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න
    නැති එකාට ගන්න වෙන්නෙම නෑ වාහන...
    හැබැයි ආණ්ඩුව යන රෝලෙ හැටියට, මේ අස්සෙ වාහන ගේන්න ගත්තොත්, නැති එකාට වාහන නෙමෙයි, කන්නත් නැති වෙනව...
     
    • Sad
    Reactions: NRTG