සිංහලුන්ට මේ දවස්වල බලන්න හොදම TV Series එක

MOZ

Well-known member
  • Apr 26, 2013
    1,242
    784
    113
    මේ වගේ Terra Nova කියල එකක් තිබ්බ. එකත් මරු.
    Ada download kala Seson2k tiyenawa
    eka episode ekai baluwe aulak na danata nam
    german ekak
    barbaren-886021015-large.jpg
    Terra nova patta. Renew kara naane.
    Barbarians season 1 eka sira (meka german walin balanna english subtitles ekka)
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    චෑහ්..... අපරාදේ data ටික!! බලන්න කියලා බා ගත්ත විතරයි, දැන් delete කරලා දැම්මා 🙄 ඉතින් පොල් හොරා අංකල් ඔයා මගේ vibe එක කෑවා..... 😐
     
    • Wow
    Reactions: Pol hora and NRTG

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,242
    784
    113
    චෑහ්..... අපරාදේ data ටික!! බලන්න කියලා බා ගත්ත විතරයි, දැන් delete කරලා දැම්මා 🙄 ඉතින් පොල් හොරා අංකල් ඔයා මගේ vibe එක කෑවා..... 😐
    mokakda set une natte? umba normal balana fav tv series monawada?
     
    • Like
    Reactions: Pol hora and NRTG

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,242
    784
    113
    Google Ratings එකත් මදිනෙ :dull:

    From එකයි Silo එකයි ඉවර වුණාට පස්සෙ, බලන්න හොද එකක් සෙට් වුණේ නෑ මට
    ow eka atta. eth ratings adu honda ewa thiyenawa.
    Eg. City on a Hill

    anika eka ekkenage taste ekata set wena shows thiyenawane
     

    AnuradhaRa

    Well-known member
  • ow eka atta. eth ratings adu honda ewa thiyenawa.
    Eg. City on a Hill

    anika eka ekkenage taste ekata set wena shows thiyenawane
    හැබැයි අරූ දාල තියෙන පින්තූරෙ දැක්කම ආස හිතුණ
    හෙට උදේට බාගෙන බලන්නං
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,019
    153,078
    113
    අඩේ මේක දැක්කේ අද,මේකි මගේ වයිෆ් වගේ බං. පුළුවන් නං ලින්ක් එකක් දාපන්කෝ.ඔක්කොම එකපාර ගන්න පුළුවන්
    Reincarnator බ්‍රෝ තමයි ඉතින් ලින්ක්ස් ගැන දන්නෙ නම්. :yes:
     

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,440
    113
    Google Ratings එකත් මදිනෙ :dull:

    From එකයි Silo එකයි ඉවර වුණාට පස්සෙ, බලන්න හොද එකක් සෙට් වුණේ නෑ මට
    ඉදා තොට හරියන ම එකක්
    IMG_20250211_204321.jpg
     
    • Sad
    Reactions: AnuradhaRa