මේ මෝඩ උට්ටික පුටාලට diplomatic relationships තේරෙන්නෙ නැද්ද? කාට උනත් එන්න දෙන්නෙ නැති එක අවුලක් නෑ.. හැබැයි මේක පාලිමන්ට් එකේ කියන්න ගිහින් මේකට දැන් unwanted attention එකක් ඇවිල්ල තියෙන්නේ.. ඊලගට අරුන් පත ටැරිෆ් එකක් දාපු ගමන් මේකට හුරේ දාන එක *කෙක් නෑ අන්තිමට![]()
හොරෙන් කරපු දෙයක් නෙමෙයි මචන් ඕවා,
Embassy and Ambassadors එක්ක කතා කරලා ජොයින්ට්ලී කරන්නේ, නැතුව උබාලගේ කබ්‍රාල් සහ මොලහතානෝ වගේ උන්ට හිතෙන හිතෙන මගුල් කරලා රටට කෙලවන්න අමාරුවක් අනුරට නෑ කියන එක මගේ විශ්වාසය.
උබ උගත් එකෙක්, එවගේම හිත හොද එකෙක්. ඔය දේශපාලන කණ්නාඩිය ගලවලා බලනපන් මගේ පුතේ