සිංහලුන්ට මොනටයිස් හම්බෙලා

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,322
    10,647
    113
    උන් ගමනක් යද්දි කලු පූසෙක් හම්බුනොත්..එකෙන් මොකද්ද කිය වෙන්නේ කියලා අනිත් පැත්තට විඩියෝ එකක් දානව ෆේස්බුක් එකේ..🤣🤣
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,339
    7,008
    113
    ඇයි අර සමහරු හස්බන්ඩ් වයිෆ් දෙන්න එක්ක පබ්ලික් කමෙන්ට් වලින් කතා කරන්නෙ. මම නං දැකපු ගමං දානවා දෙන්න ගෙදර ඉන්න එකේ මෙතන මොකද්ද කතා කරන්නෙ කියලා, එවලෙම වැඩේ නතර වෙනවා

    අපේ ඉස්සරහ ගෙදර පූසා කලු එකෙක්
    කොහෙ ගියත් ඒකා 90%ක් වෙලාවට යද්දිත් එද්දිත් ඉස්සරහට හම්බෙනවා
    ඕකෙන් නරක දෙයක් වෙනවා නං මෙලහට මම මැරිලා
    ඕකෙන් හොඳ දෙයක් වෙනවා නං මම millionair කෙනෙක් වෙලා
    ඔය දෙකෙන් එකක වත් වෙලා නැහැ
     
    කුක්කු දිලේකා ශශි නිශාදි වගේ ගොන්නුත් හෙනට ෆෝම් වෙලා..බැනුම් අහන්නම බලන් විඩියෝ දාන්නේ..රිච් වැඩි නිසා