අතීතෙයි අනාගතෙයි පේනවා , ඉපදුන ගමන් නෙලුම් මල් උඩ ඉදන් මම තමා ඩයල් එක කියලා කවුරුවත් දන්නෙ නැති නොපෙනෙන සසරකින් එගොඩ වෙමු කියලා බොරු බණ කිය කිය දානෙ කකා පන්සලට වෙලා හිටපු බුදුහාමුදුරුවොන්ට වඩා මුන් සුපිරි මට නම්
දානෙට ඌරු මස් කාලා බඩේ අමාරුව හදාගෙන ඉද්දි මිනිස්සුන්ට ජීවත් වෙන්න antibiotics , penicillin හදපු scientist ලා
ඒ කාලෙ රහත් අය විතරක් උඩින් යද්දි හැම මනුස්සයටම උඩින් යන්න ප්ලේන් එකක් හදපු රයිට් සහෝදරයො, Boeing , Airbus වගෙ company වල වැඩ කරන මිනිස්සු
කන්තක අශ්වයගෙ පිටේ නැගලා ගමන් ගිහින් සත්තුන්ට වද දෙනවා වගේ දේවල් නොකර හැමෝටම ඉක්මනින් ගමනක් යන්න කාර් එකක් හදපු ජර්මනියෙ කාල් බෙන්ස් මහත්තයා
අංගුලිමාල කියලා පිස්සෙක් ඇගිලි කප කප රට වටේ යනවා කියලා අනිත් මිනිස්සුන්ව දැනුවත් කරලා ජීවිත බේරගන්න තිබ්බා සියල්ල දන්න බුදුහාමුදුරුවෝ ජෝන් ලොගි බෙයාර්ඩ් වගෙ tv එකක් වත් හැදුවා නම්.
තමන්ගෙ ධර්මය මිනිස්සුන්ට ඔච්චර වටින සුපිරි එකක් නම්, හැමදේම දන්න high iq කෙනා කැමරාවක් හදලා රෙකෝඩ් කරලා stream කරන්න තිබ්බා.
කොහෙදො වඩිද්දි කකුල් වල මඩ ගෑවෙයි කියලා පිස්සෙක් මඩ වලක දිගාවෙලා හිටියලු . ඒ අතින් බලද්දි සැපට ගමනක් යන්න පාරවල් කාපට් කරපු ඉංජිනේරුවො , සුපිරි නයිකි , dsi , adidas වගෙ සෙරෙප්පු හදපු මහත්වරු
ඇත්තටම හරි නම් මේ මිනිස්සුන්ට නේද අපි පිලිම හදලා වදින්න ඕන?
ඔය කියන තරම් මගුලක් ඕකෙ තිබිල නෑ බං. කොයි අාගමත් එහෙම තමයි. වැඩේ කියන්නෙ අපේ හරක් ඔය මිත්‍යා සාහිත්‍ය කෑලි ටික අැත්ත කියල හිතාගෙන ඉන්න එක. උදාහරණයක් විදිහට හිතපන්කො ග්‍රීක, නෝර්ස් වගේ දෙවිවරු ගැන. අැට්ලස් ලෝකෙ උස්සන් ඉන්නවා, ප්ලූටෝ අපායෙ දොර ගාව ඉන්නවා, තෝර් අකුණු ගස්සනවා අරවා මේවා අමු පච බව උන් කවුරුත් දන්නවනෙ. හැබැයි නිකන් අද කාලෙ film / tv series එකක ප්‍රබන්ධ චරිත වගේ හිතල එ‍්වා එ‍් මට්ටමෙන් සලකන්න උන්ට මොළේ තියෙනවා.
අපේ උන්ට හැබැයි ඔය දෙක තෝර බේර ගන්ඩ තේරෙන් නෑ. හොඳට බලහන්කො දැන් වුණත් බහුතරයක් හිතාගෙන ඉන්නෙ දිව්‍ය ලෝක තියෙනවා, අපායවල් තියෙනවා, නිවන් දකිනවා, බුදු හාමුදුරුවො යමාමහ පෙළහැර පෑවා, එර්දියෙන් වැඩියා, ලංකාවට අාවා , අතීතය අනාගතය දකින්න පුළුවන් වුණා, සියල්ල දත් වුණා, අහවල් අහවල් ඥාන තිබුණා වගේ අමු බයිලා අැත්ත කියලා. ලබ්බ තමයි ඉතින්.

බුදුහාමුදුරුවො කියන්නෙත් මනස දියුණු කරපු, ඉන්දියාවෙ හිටපු බොහෝම සාමාන්‍ය මනුස්සයෙක් බං. අද කාලෙ ඔය ඉන්නෙ මොළේ හොඳට තියෙන scientists ලා, progeny ලා, අන්න එ‍් වගේ කෙනෙක්. බුදු දහම කියන්නෙත් එහෙම වැඩි IQ එකකින් හිතල බලලා සාමාන්‍ය මිනිස්සුන්ට මේ ලෝකෙ ජීවිතේ යහපත් කරගන්ඩ කියල දුන්න ක්‍රමයක් වගේ. වෙන ලබ්බක් ඕකෙ නෑ.
පව් පින් කියල හුත්තක් අැත්තෙත් නෑ. එකම දේ ඉතින් සමාජයෙ බහුතරයක් එහෙම තියෙනවා කියල හිතාගෙන එ‍්කට අනුව හැඩ ගැහුණාම සමස්තයක් විදිහට ප්‍රශ්න අඩු වෙලා හොඳට ජීවත් වෙන්න පුළුවන් වෙනවා. එහෙම නැතිව පව් කරා කියල අපායට ගිහින් යමපල්ලො පුකේ අරින්නෙවත්, පින් කරා කියල දිව්‍ය ලෝකෙ ගිහින් දිව්‍යංගනාවො වල්ල උරන්නෙවත් නෑ. අමු බයිලා. හැබැයි ඉතින් එහෙම හිතාගෙන ඉන්න බහුතරයක් ඉද්දි සමාජය යහපත් වෙනවා.
පින් පව්වලින් එහාට ගිහින් බුදු දහමෙ අපේ මනස දිහා අවබෝධයෙන් බලන්නත් පෙළඹවීමක් තියෙනවා. තනිකරම Reactionary විදිහට ඉන්න මිනිහෙක්ට වඩා (මොකෙක් හරි බැන්නොත් එන තරහට බනිනවා, ගැහුවොත් තරහට ගහනවා එ‍් වගේ) එහෙම වෙලාවක තමන්ගෙ මනස වැඩ කරන හැටි ටිකක් අවබෝධයෙන් බැලුවොත් පාලනයක් තියෙනවනෙ. අන්න එ‍් වගේ මනෝවිද්‍යාත්මක කාරණා ටිකකුත් බුදු දහමෙ තියෙනවා. එ‍්වත් මාර විදිහට වටිනවා.
බණ කියන/අහන එකයි, පින් කරන එකයි, සිවුරු දාගෙන හාමුදුරුවො ඉන්න එකයි ඔය හැම දෙයක්ම අාගමක් විදිහට කල් පවතින්න හදපුවා, හැදුන එ‍්වා විතරයි. ඕවා කරා හෝ නෑ කියල යම් ප්‍රමාණයකට IQ තියෙන කෙනෙක්ට වෙන්න පුළුවන් ලොකු වෙනසකුත් නෑ. හැබැයි ඉතින් සංස්කෘතියෙ කොටසක් විදිහට නියමයි. තමන්ට බයක්, කළකිරීමක්, දුකක් තියෙනවා නම් අාගමික දේවල් කරන එක අනිවාර්යයෙන්ම මනසට සන්සුන් බවක් ලැබෙන හේතුවක් වෙන්නත් පුළුවන්.
හැබැයි ඉතින් Big picture එක තේරුම් ගන්නත් ඕන. Film හෝ Novel එකකින් අාව fantasy verse එකක් අැතුළෙ (උදාහරණයක් විදිහට Harry Potter හෝ Avatar වගේ ගනින්කො) වෙන දේවල් ගැන හොඳට දැනුවත් වෙලා එ‍්කෙ fans ලා වෙලා, එ‍්ක ගැන හොඳ අවබෝධයක් අරගෙන, එ‍්ක ගැන කතාබහ කරන්න, වාද කරන්න එහෙම පුළුවන්නෙ.
බුදු දහම, බුද්ධ චරිතය, ජාතක කතා, අතිශයෝක්ති බයිලා කියන්නෙත් අාං එ‍් වගේ fantasy verse එකක් තමයි ඉතින්. අර කියපු හාමුදුරුවරු, බණ කියවිලි, බණ ඇහිලි, දාන මාන පිංකම්, පෙරහැරවල් හරියට fantasy verse නඩත්තු කරන්න තියෙන comic convention වගේම තමයි. අරවා වගේම ඔය බෞද්ධ culture එකෙත් unrealistic තැන්, plot holes කොච්චරවත් තියෙනවා. ඔය නෙළුම් මල් උඩ අැවිදින, යමාමහ පෙළහර පාන බයිලාත් එ‍් වගේම සීන් තමයි. එ‍්වා බුදු හාමුදුරුවො කියන fantasy චරිතය, superhero චරිතය ගොඩ නගද්දි, එ‍්කට ගැළපෙන්න world build කරද්දි එකතු වුණ දේවල් විතරයි.
එකම වෙනස මොකෙක්වත් Avatar හෝ Harry Potter verse දෙක අැත්තට තියෙනවා කියල හිතාගෙන නෑ. එ‍්වා fantasy බව තේරුම් අරන් තමයි එ‍්වා ගැන කතාබහ කරන්නෙ. හැබැයි තාමත් ඕන තරම් හරක් අර මම උඩින්ම කියපු බයිලා ටික අැත්‍තටම වෙනවා කියල, එ‍්ක තමයි බුදු දහම කියල හිතාගෙන වැළලෙනවා.
බුදු හාමුදුරුවො හිටියෙ මහා අතීතෙක නෙවෙයිනෙ බං. ඔය කියන උඩින් යන, අනාගතය දකින, physics අනිත් පැත්ත ගහන හැකියාවල් තිබ්බා නම් එ‍්වා අනිවාර්යයෙන්ම document වෙලා තියෙන්ඩ ඕන විතරක් නෙවෙයි, ඔය කියනවා වගේම මානව පරිණාමයෙත් සෑහෙන වෙනසක් වෙලා තියෙන්න ඕන. එහෙම රෙද්දක් ඕකෙ තිබුණෙ නෑ කීයටවත්. තමන් අවබෝධ කරගත්ත ක්‍රමය බෙදා හැරීමක් විතරයි. අදත් ඉන්නෙ ඔය ලොකු ලොකු influencers ලා තමන්ගෙ ජීවිතය හදා ගත්ත හැටි ගැන කියන. අන්න එ‍් වගේම එ‍් කාලෙ හිටපු ප්‍රසිද්ධ කෙනෙක් තමයි බුදු හාමුදුරුවො කියන්නෙත්. මනුස්සයෙක් විදිහට උස, ලස්සන, පෙනුම, කතා කරන්න තිබ්බ හැකියාව වගේ දේවල් නිසා අනුගාමිකයො ගොඩක් හැදුණා. එච්චරයි.
මම මෙහෙම කිව්වම uneasy ගතියක් දැනෙනවා අැති සමහරුන්ට. හැබැයි යථාර්ථය එ‍්කයි. එ‍්ක තේරුම් අරන්, බුදු දහමෙන් ගන්න තියෙන දේවල් අරගෙන පාඩුවෙ ඉන්නවා නම් ප්‍රශ්නයක් නෑ. හැබැයි ඔය බිස්නස් හාමුදුරු ඩයල් ගහන වැල් බයිලා අැත්ත කියල හිතාගෙන ඉන්නවා නම් සිරාවටම කියන්නෙ උඹල මාරම පව්.
