බුදු හාමුදුරුවො වැඩ්ඩෙක්ද?

ZIX

Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    අතීතෙයි අනාගතෙයි පේනවා , ඉපදුන ගමන් නෙලුම් මල් උඩ ඉදන් මම තමා ඩයල් එක කියලා කවුරුවත් දන්නෙ නැති නොපෙනෙන සසරකින් එගොඩ වෙමු කියලා බොරු බණ කිය කිය දානෙ කකා පන්සලට වෙලා හිටපු බුදුහාමුදුරුවොන්ට වඩා මුන් සුපිරි මට නම්

    දානෙට ඌරු මස් කාලා බඩේ අමාරුව හදාගෙන ඉද්දි මිනිස්සුන්ට ජීවත් වෙන්න antibiotics , penicillin හදපු scientist ලා

    ඒ කාලෙ රහත් අය විතරක් උඩින් යද්දි හැම මනුස්සයටම උඩින් යන්න ප්ලේන් එකක් හදපු රයිට් සහෝදරයො, Boeing , Airbus වගෙ company වල වැඩ කරන මිනිස්සු

    කන්තක අශ්වයගෙ පිටේ නැගලා ගමන් ගිහින් සත්තුන්ට වද දෙනවා වගේ දේවල් නොකර හැමෝටම ඉක්මනින් ගමනක් යන්න කාර් එකක් හදපු ජර්මනියෙ කාල් බෙන්ස් මහත්තයා

    අංගුලිමාල කියලා පිස්සෙක් ඇගිලි කප කප රට වටේ යනවා කියලා අනිත් මිනිස්සුන්ව දැනුවත් කරලා ජීවිත බේරගන්න තිබ්බා සියල්ල දන්න බුදුහාමුදුරුවෝ ජෝන් ලොගි බෙයාර්ඩ් වගෙ tv එකක් වත් හැදුවා නම්.

    තමන්ගෙ ධර්මය මිනිස්සුන්ට ඔච්චර වටින සුපිරි එකක් නම්, හැමදේම දන්න high iq කෙනා කැමරාවක් හදලා රෙකෝඩ් කරලා stream කරන්න තිබ්බා.

    කොහෙදො වඩිද්දි කකුල් වල මඩ ගෑවෙයි කියලා පිස්සෙක් මඩ වලක දිගාවෙලා හිටියලු . ඒ අතින් බලද්දි සැපට ගමනක් යන්න පාරවල් කාපට් කරපු ඉංජිනේරුවො , සුපිරි නයිකි , dsi , adidas වගෙ සෙරෙප්පු හදපු මහත්වරු

    ඇත්තටම හරි නම් මේ මිනිස්සුන්ට නේද අපි පිලිම හදලා වදින්න ඕන?
     
    Last edited:

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,739
    1,524
    113
    අතීතෙයි අනාගතෙයි පේනවා , ඉපදුන ගමන් නෙලුම් මල් උඩ ඉදන් මම තමා ඩයල් එක කියලා කවුරුවත් දන්නෙ නැති නොපෙනෙන සසරකින් එගොඩ වෙමු කියලා බොරු බණ කිය කිය මිනිස්සු රවට්ටන් දානෙ කකා පන්සලට වෙලා හිටපු බුදුහාමුදුරුවොන්ට වඩා මුන් සුපිරි මට නම්

    ඔව් කියල කිව්වොත් ඔයාට සතුටුද ? නැ කියල කිව්වොත් සතුටුද ?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,162
    13,873
    113
    35
    Spain
    අල් බයික් ශෙයා කරලා තිබ්බ වීඩියෝ එකක්. එකේ තිබ්බ ජේසු ඉපදුනු දවසෙම කතා කරලා අල්ලා දෙවියන්ගේ නියෝජිතයා තමන් කියල කියුව කියල වීඩියෝ එකේ තිබුනා. ඉතින් ඉපදුනු ගමන් බුදුන් කතා කරපු එක වෙන්න බැරි නෑ නේ. මොකද බුදුන් දේවාතිදේව. අල්ලා දෙවියන්ගේත් දෙවියෝ.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    අතීතෙයි අනාගතෙයි පේනවා , ඉපදුන ගමන් නෙලුම් මල් උඩ ඉදන් මම තමා ඩයල් එක කියලා කවුරුවත් දන්නෙ නැති නොපෙනෙන සසරකින් එගොඩ වෙමු කියලා බොරු බණ කිය කිය මිනිස්සු රවට්ටන් දානෙ කකා පන්සලට වෙලා හිටපු බුදුහාමුදුරුවොන්ට වඩා මුන් සුපිරි මට නම්

    දානෙට ඌරු මස් කාලා බඩේ අමාරුව හදාගෙන ඉද්දි මිනිස්සුන්ට ජීවත් වෙන්න antibiotics , penicillin හදපු scientist ලා

    ඒ කාලෙ රහත් අය විතරක් උඩින් යද්දි හැම මනුස්සයටම උඩින් යන්න ප්ලේන් එකක් හදපු රයිට් සහෝදරයො, Boeing , Airbus වගෙ company වල වැඩ කරන මිනිස්සු

    කන්තක අශ්වයගෙ පිටේ නැගලා ගමන් ගිහින් සත්තුන්ට වද දෙනවා වගේ දේවල් නොකර හැමෝටම ඉක්මනින් ගමනක් යන්න කාර් එකක් හදපු ජර්මනියෙ කාල් බෙන්ස් මහත්තයා

    අංගුලිමාල කියලා පිස්සෙක් ඇගිලි කප කප රට වටේ යනවා කියලා අනිත් මිනිස්සුන්ව දැනුවත් කරලා ජීවිත බේරගන්න තිබ්බා සියල්ල දන්න බුදුහාමුදුරුවෝ ජෝන් ලොගි බෙයාර්ඩ් වගෙ tv එකක් වත් හැදුවා නම්.

    තමන්ගෙ ධර්මය මිනිස්සුන්ට ඔච්චර වටින සුපිරි එකක් නම්, හැමදේම දන්න high iq කෙනා කැමරාවක් හදලා රෙකෝඩ් කරලා stream කරන්න තිබ්බා.

    කොහෙදො වඩිද්දි කකුල් වල මඩ ගෑවෙයි කියලා පිස්සෙක් මඩ වලක දිගාවෙලා හිටියලු . ඒ අතින් බලද්දි සැපට ගමනක් යන්න පාරවල් කාපට් කරපු ඉංජිනේරුවො , සුපිරි නයිකි , dsi , adidas වගෙ සෙරෙප්පු හදපු මහත්වරු

    ඇත්තටම හරි නම් මේ මිනිස්සුන්ට නේද අපි පිලිම හදලා වදින්න ඕන?
    දෙයක් නොදැන ගොන් කතා කියනවට වදා භයානකයි සාගරයක් වගේ දේකින් වතුර බින්දුවක් වගේ පොඩි කෑල්ලක් අල්ලගෙන ටොක් දෙන එක. උබේ ඔය මහත්තොරුන්ට කලින් බ්ලැක් හෝල්ස් ගැන. සබ් ඇටොමික් පාටිකල්ස් ගැනත් කියලා තියෙනවා. මාන 32ක්ද ගැන කියන ධර්මයක්. උබේ ඔය මහත්තොරු දන්නේ මාන 3යි. පවු ඉතින් උබේ ඔය මහත්තොරු හිතන් ඉන්නේ මේක දෙයියෙක් මැව්වා කියලා. ඌරුමස් කනකොට බිස්මිල්ලා ගෝනිබිල්ලා කියලා කියන්න අමතක කරන්න එපා. කන්යාවියෝ 72 ගන්න කොනත් කපාගෙන පුපුරවගන්න දර්මයක් තමයි ඔය කුඩාමොලේට නම් හරියන්නේ ඉතින්. 😹 😹 😹 😹
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,332
    113
    වැරදි ප්‍රශ්නෙ, හරිම ප්‍රශ්නෙ "බෞද්දයො වැඩ්ඩොද?", හොර බෞද්දයො තමයි buddhist teachings වලටත් කෙලින්නෙ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,332
    113
    අල් බයික් ශෙයා කරලා තිබ්බ වීඩියෝ එකක්. එකේ තිබ්බ ජේසු ඉපදුනු දවසෙම කතා කරලා අල්ලා දෙවියන්ගේ නියෝජිතයා තමන් කියල කියුව කියල
    බයිබලෙ එහෙම නැ
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    479
    473
    63
    අතීතෙයි අනාගතෙයි පේනවා , ඉපදුන ගමන් නෙලුම් මල් උඩ ඉදන් මම තමා ඩයල් එක කියලා කවුරුවත් දන්නෙ නැති නොපෙනෙන සසරකින් එගොඩ වෙමු කියලා බොරු බණ කිය කිය මිනිස්සු රවට්ටන් දානෙ කකා පන්සලට වෙලා හිටපු බුදුහාමුදුරුවොන්ට වඩා මුන් සුපිරි මට නම්

    දානෙට ඌරු මස් කාලා බඩේ අමාරුව හදාගෙන ඉද්දි මිනිස්සුන්ට ජීවත් වෙන්න antibiotics , penicillin හදපු scientist ලා

    ඒ කාලෙ රහත් අය විතරක් උඩින් යද්දි හැම මනුස්සයටම උඩින් යන්න ප්ලේන් එකක් හදපු රයිට් සහෝදරයො, Boeing , Airbus වගෙ company වල වැඩ කරන මිනිස්සු

    කන්තක අශ්වයගෙ පිටේ නැගලා ගමන් ගිහින් සත්තුන්ට වද දෙනවා වගේ දේවල් නොකර හැමෝටම ඉක්මනින් ගමනක් යන්න කාර් එකක් හදපු ජර්මනියෙ කාල් බෙන්ස් මහත්තයා

    අංගුලිමාල කියලා පිස්සෙක් ඇගිලි කප කප රට වටේ යනවා කියලා අනිත් මිනිස්සුන්ව දැනුවත් කරලා ජීවිත බේරගන්න තිබ්බා සියල්ල දන්න බුදුහාමුදුරුවෝ ජෝන් ලොගි බෙයාර්ඩ් වගෙ tv එකක් වත් හැදුවා නම්.

    තමන්ගෙ ධර්මය මිනිස්සුන්ට ඔච්චර වටින සුපිරි එකක් නම්, හැමදේම දන්න high iq කෙනා කැමරාවක් හදලා රෙකෝඩ් කරලා stream කරන්න තිබ්බා.

    කොහෙදො වඩිද්දි කකුල් වල මඩ ගෑවෙයි කියලා පිස්සෙක් මඩ වලක දිගාවෙලා හිටියලු . ඒ අතින් බලද්දි සැපට ගමනක් යන්න පාරවල් කාපට් කරපු ඉංජිනේරුවො , සුපිරි නයිකි , dsi , adidas වගෙ සෙරෙප්පු හදපු මහත්වරු

    ඇත්තටම හරි නම් මේ මිනිස්සුන්ට නේද අපි පිලිම හදලා වදින්න ඕන?

    ethakota uba oya okkoma kiyapu weddanta nethuwa budu hamururuwata minissu wadinne ai ?
    Scientist la hoyaganna dewal Engineers la hadana dewal out of date yanawa neda ? e wenuwata aluth ewa enawa neda replacement widiyata. mokadda budu hamuduruwo deshana karapu ewa walin out of date giya, replacement apu dewal ??
    Budda darmaya
    • Sandiṭṭhiko — Directly visible here and now
    • Akāliko — Timeless
    • Ehipassiko — Inviting one to come and see
    • Opanayiko — Leading inward
    • Paccattaṁ veditabbo viññūhī — To be personally realized by the wise
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,994
    1
    61,089
    113
    Mother Earth
    අනිවා. භෞතිකවාදී කෝණයෙන් බැලුවම උබ කියන දේ සියයට අනන්තයක් නිවැරදියි. මමත් එකඟයි. :love2:
     
    • Love
    Reactions: ZIX

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,332
    113
    රොමානු කතොලික ආගමෙ මෙහෙම ජේසු තුමා කියනවා.

    "මා දුටු බැවින් නුඹ අදහාගත්තෙහිය. නොදැක අදහාගන්නෝ ආශීර්වාද ලද්දෝයයි ඔහුට කීසේක."
    Jesus said to him, “Have you believed because you have seen me? Blessed are those who have not seen and yet have believed.”
     
    • Haha
    Reactions: redux

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    දෙයක් නොදැන ගොන් කතා කියනවට වදා භයානකයි සාගරයක් වගේ දේකින් වතුර බින්දුවක් වගේ පොඩි කෑල්ලක් අල්ලගෙන ටොක් දෙන එක. උබේ ඔය මහත්තොරුන්ට කලින් බ්ලැක් හෝල්ස් ගැන. සබ් ඇටොමික් පාටිකල්ස් ගැනත් කියලා තියෙනවා. මාන 32ක්ද ගැන කියන ධර්මයක්. උබේ ඔය මහත්තොරු දන්නේ මාන 3යි. පවු ඉතින් උබේ ඔය මහත්තොරු හිතන් ඉන්නේ මේක දෙයියෙක් මැව්වා කියලා. ඌරුමස් කනකොට බිස්මිල්ලා ගෝනිබිල්ලා කියලා කියන්න අමතක කරන්න එපා. කන්යාවියෝ 72 ගන්න කොනත් කපාගෙන පුපුරවගන්න දර්මයක් තමයි ඔය කුඩාමොලේට නම් හරියන්නේ ඉතින්. 😹 😹 😹 😹
    ඒ දැනග්ත්ත මාන 3න් මුන් මෙච්චර ගේමක් මුන් ගැහුවා නම් මාන 32ක් දන්න ඔච්චර දේවල් දන්න කෙනා ලෝකෙට මොනවද දුන්නෙ. මේ ලෝකෙට වැදගත් කිසිම practical දෙයක් දුන්නෙ නෑනෙ. ජාතක කතා වල ඩයිනෝසරයෙක් ගැනවත් කියන්නෙ නෑ 🤭 පස්මහ බැලුන් බලලා ඉපදුනෙ නැත්තෙ ඇයි මේ කාලෙ. කැමරා වලට බයෙ පච මාට්ටු වෙයි කියලද
     
    • Love
    Reactions: Candid-B

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,931
    113
    අතීතෙයි අනාගතෙයි පේනවා , ඉපදුන ගමන් නෙලුම් මල් උඩ ඉදන් මම තමා ඩයල් එක කියලා කවුරුවත් දන්නෙ නැති නොපෙනෙන සසරකින් එගොඩ වෙමු කියලා බොරු බණ කිය කිය දානෙ කකා පන්සලට වෙලා හිටපු බුදුහාමුදුරුවොන්ට වඩා මුන් සුපිරි මට නම්

    දානෙට ඌරු මස් කාලා බඩේ අමාරුව හදාගෙන ඉද්දි මිනිස්සුන්ට ජීවත් වෙන්න antibiotics , penicillin හදපු scientist ලා

    ඒ කාලෙ රහත් අය විතරක් උඩින් යද්දි හැම මනුස්සයටම උඩින් යන්න ප්ලේන් එකක් හදපු රයිට් සහෝදරයො, Boeing , Airbus වගෙ company වල වැඩ කරන මිනිස්සු

    කන්තක අශ්වයගෙ පිටේ නැගලා ගමන් ගිහින් සත්තුන්ට වද දෙනවා වගේ දේවල් නොකර හැමෝටම ඉක්මනින් ගමනක් යන්න කාර් එකක් හදපු ජර්මනියෙ කාල් බෙන්ස් මහත්තයා

    අංගුලිමාල කියලා පිස්සෙක් ඇගිලි කප කප රට වටේ යනවා කියලා අනිත් මිනිස්සුන්ව දැනුවත් කරලා ජීවිත බේරගන්න තිබ්බා සියල්ල දන්න බුදුහාමුදුරුවෝ ජෝන් ලොගි බෙයාර්ඩ් වගෙ tv එකක් වත් හැදුවා නම්.

    තමන්ගෙ ධර්මය මිනිස්සුන්ට ඔච්චර වටින සුපිරි එකක් නම්, හැමදේම දන්න high iq කෙනා කැමරාවක් හදලා රෙකෝඩ් කරලා stream කරන්න තිබ්බා.

    කොහෙදො වඩිද්දි කකුල් වල මඩ ගෑවෙයි කියලා පිස්සෙක් මඩ වලක දිගාවෙලා හිටියලු . ඒ අතින් බලද්දි සැපට ගමනක් යන්න පාරවල් කාපට් කරපු ඉංජිනේරුවො , සුපිරි නයිකි , dsi , adidas වගෙ සෙරෙප්පු හදපු මහත්වරු

    ඇත්තටම හරි නම් මේ මිනිස්සුන්ට නේද අපි පිලිම හදලා වදින්න ඕන?
    ඉතින් බන් ඔය වගේ සොයාගැනීම් කරපු උන් ඉස්සරහ බුදුහාමුදුරුවෝ වැඩ්ඩෙක් නොවීත් ඔච්චර ලොකු ගෝලීය community එකක් හැදුවනන් ඔය මුකුත් නොකරපු උඹ කොච්චර පීචන් ඩයල් එකක් වෙන්න ඕනේද
     
    • Haha
    Reactions: Inigo Montoya

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,565
    2,011
    113
    අතීතෙයි අනාගතෙයි පේනවා , ඉපදුන ගමන් නෙලුම් මල් උඩ ඉදන් මම තමා ඩයල් එක කියලා කවුරුවත් දන්නෙ නැති නොපෙනෙන සසරකින් එගොඩ වෙමු කියලා බොරු බණ කිය කිය දානෙ කකා පන්සලට වෙලා හිටපු බුදුහාමුදුරුවොන්ට වඩා මුන් සුපිරි මට නම්

    දානෙට ඌරු මස් කාලා බඩේ අමාරුව හදාගෙන ඉද්දි මිනිස්සුන්ට ජීවත් වෙන්න antibiotics , penicillin හදපු scientist ලා

    ඒ කාලෙ රහත් අය විතරක් උඩින් යද්දි හැම මනුස්සයටම උඩින් යන්න ප්ලේන් එකක් හදපු රයිට් සහෝදරයො, Boeing , Airbus වගෙ company වල වැඩ කරන මිනිස්සු

    කන්තක අශ්වයගෙ පිටේ නැගලා ගමන් ගිහින් සත්තුන්ට වද දෙනවා වගේ දේවල් නොකර හැමෝටම ඉක්මනින් ගමනක් යන්න කාර් එකක් හදපු ජර්මනියෙ කාල් බෙන්ස් මහත්තයා

    අංගුලිමාල කියලා පිස්සෙක් ඇගිලි කප කප රට වටේ යනවා කියලා අනිත් මිනිස්සුන්ව දැනුවත් කරලා ජීවිත බේරගන්න තිබ්බා සියල්ල දන්න බුදුහාමුදුරුවෝ ජෝන් ලොගි බෙයාර්ඩ් වගෙ tv එකක් වත් හැදුවා නම්.

    තමන්ගෙ ධර්මය මිනිස්සුන්ට ඔච්චර වටින සුපිරි එකක් නම්, හැමදේම දන්න high iq කෙනා කැමරාවක් හදලා රෙකෝඩ් කරලා stream කරන්න තිබ්බා.

    කොහෙදො වඩිද්දි කකුල් වල මඩ ගෑවෙයි කියලා පිස්සෙක් මඩ වලක දිගාවෙලා හිටියලු . ඒ අතින් බලද්දි සැපට ගමනක් යන්න පාරවල් කාපට් කරපු ඉංජිනේරුවො , සුපිරි නයිකි , dsi , adidas වගෙ සෙරෙප්පු හදපු මහත්වරු

    ඇත්තටම හරි නම් මේ මිනිස්සුන්ට නේද අපි පිලිම හදලා වදින්න ඕන?

    හැබැයි හෑල්ල දැකලා කව්රුත් ඔය කාටවත් පිළිම හදන එකක්නම් නැහැ.

    ඒත් බුදුන්ට එදත් පිළිම හැදුවා, එදත් වැන්දා.
    අදත් පිළිම හදනවා, අදත් වදිනවා.
    හෙටත් පිළිම හදනවා, හෙටත් වදිනවා.

    උබවත් ගෙදර පිළිමයක් හදන් වැදපන් ඔය ටිකට 🤭
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    ඒ දැනග්ත්ත මාන 3න් මුන් මෙච්චර ගේමක් මුන් ගැහුවා නම් මාන 32ක් දන්න ඔච්චර දේවල් දන්න කෙනා ලෝකෙට මොනවද දුන්නෙ. මේ ලෝකෙට වැදගත් කිසිම practical දෙයක් දුන්නෙ නෑනෙ. ජාතක කතා වල ඩයිනෝසරයෙක් ගැනවත් කියන්නෙ නෑ 🤭 පස්මහ බැලුන් බලලා ඉපදුනෙ නැත්තෙ ඇයි මේ කාලෙ. කැමරා වලට බයෙ පච මාට්ටු වෙයි කියලද
    දුන්න ප්‍රැක්ටිකල් එක තේරෙන්නේ නැති නිසානේ ඔය කොන කපාගෙන යකඩ පෑන්ටිය ඇඳගෙන බෝම්බ පුපුරවගෙන මැරෙන්න හදන්නේ බොලා වගේ උන් අර 72ක් ගන්න කියලා හිතාගෙන. පස් මහ බැලුන් කියන්නේ නිල් බැලුන්, කහ බැලුන්, රතු බලුන්, කොල බැලුන් වගේ ඒවා නෙම්යි බොල කාලයත් එක දෙයක් තමයි. ලොකේ රොටියක් වගේ තැටියක් කිව්වා නම් හරි නේද ගොන් තම්බියා. 😹 😹 😹
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,153
    93
    කුණුහරපෙන් බනින්නේ නැත්නම් කොප්පෙක් කියල කියන්නම් :

    Jainism is an ancient Indian religion that emphasizes spiritual independence, equality of all life forms, and non-violence. Its core concepts guide followers on a path to liberate the soul from the cycle of birth and death (Samsara) through self-effort rather than divine intervention.

    7 Fundamental Principles of Jainism: Jiva, Karma, and the ...

    Jain Beliefs – Jainpedia

    1. The Five Great Vows (Mahavratas)
    These ethical principles form the foundation of Jain conduct for both monastics and laypeople:

    • Ahimsa (Non-violence): The supreme principle of causing no harm to any living being in thought, speech, or action.
    • Satya (Truthfulness): Commitment to speaking and living truthfully while ensuring words do not cause harm.
    • Asteya (Non-stealing): Not taking anything that is not willingly given.
    • Brahmacharya (Chastity): Complete celibacy for monastics; fidelity and moderation for laypeople.
    • Aparigraha (Non-attachment): Detachment from material possessions and excessive desires to foster simplicity.

    2. The Three Jewels (Ratnatraya)
    These constitute the path to spiritual liberation (Moksha):

    • Right Faith (Samyak Darshana): Deep belief in the teachings of the Tirthankaras.
    • Right Knowledge (Samyak Jnana): Clear and accurate understanding of the nature of reality and the self.
    • Right Conduct (Samyak Charitra): Living according to ethical rules to purify the soul.

    3. Philosophical Pillars
    • Anekantavada (Non-absolutism): The belief that reality is multifaceted and truth has many perspectives.
    • Syadvada (Relativity of Truth): The theory of conditioned predication, often using the prefix "syat" ("perhaps" or "in some respect") to acknowledge limited viewpoints.
    • Nayavada (Theory of Standpoints): The method of analyzing reality from partial perspectives to reach a holistic understanding.

    4. Metaphysics and Cosmology
    • Jiva and Ajiva: The universe is a dualism of living souls (Jiva) and non-living matter (Ajiva).
    • Karma as Matter: Uniquely, Jainism views karma as subtle physical particles (Pudgala) that stick to the soul, obscuring its natural purity.
    • Transtheism: Jainism rejects a creator God; the universe is eternal, uncreated, and self-sustaining through natural laws.
    • Tirthankaras: Spiritual guides ("ford-makers") who have attained enlightenment and teach the path to others; Mahavira was the 24th and final one in this time cycle.

    5. Seven Fundamentals (Tattvas)
    These describe the soul's journey toward liberation:
    1. Jiva: The living soul.
    2. Ajiva: Non-living substances.
    3. Asrava: Influx of karmic matter into the soul.
    4. Bandha: Bondage of karma to the soul.
    5. Samvara: Stopping the influx of new karma.
    6. Nirjara: Shedding existing karma through austerities.
    7. Moksha: Total liberation from the cycle of rebirth.