Reason?Used to be a ceylinco customer but switched to fairfirst
ඇයි බන් එහෙම රස්තියාදු වෙන්නෙ? මගෙ වාහෙනේ 2පාරක් හැප්පුවා මාස 2ක් ඇතුලත. මුලින්ම මොටොබයික් බූරුවෙක් පිටිපස්සෙ වද්දලා බෆර් එක අලුතින් දැම්මා, ලක්ශ 4ක්ට එහා ගියා. කම්පනි දාල හැදුවේ. owners account සීන් එක නිසා කොහොමහරි 60ක් විතර අතින් ගෙව්වා.LOLC තමයි මේ අවුරුද්දම තිබ්බේ. හිකනලෙක් බයික් එකක ඇවිත් බෆර් එකේ වද්දලා පොඩි ඩැමේජ් එකක් කලා. ඒකට රු.15,000ක ක්ලේම් එකක් ගන්න දැන් සති ගානක් පරක්කුයි. එපා වෙනව බන්.
මොකක් හරි හොඳ ඉන්ෂුවරන්ස් එකක් රෙකමන්ඩ් කරන් පලයන් පුති. වද දෙන්නේ නැති කාලෙ කන්නෙ නැති එකක්. ෆුල් ඉන්ෂුවරන්ස්.
Reason?
aththatama ow ban. Mage me podi damage eka assessor apu ekaata on the spot amount ekak denna tibba, uu eeka garage damma (LOLC eke unge garage dekak tiyenawa, un hadanne podi podi damages okkoma e garage walata yawanna. Podi wedetath dawas ganak yanawa).oke godak weleta insurance eke neme agent karaya athe wade thiynne bn..
yaluwek innawa nm ekak set kara ganin..
This is another issue bn. Vehicle market is changing like crazy, all these insurers come back to you with their terms saying the vehicle is undervalued and deduct a 30%+ penalty. Redde terms.They don't have a proper system in place for vehicle valuation, they can claim your vehicle is undervalued in case of an accident and there's nothing you can do about it
Fairfirst otoh maintains an updated list of vehicle valuations.
This is another issue bn. Vehicle market is changing like crazy, all these insurers come back to you with their terms saying the vehicle is undervalued and deduct a 30%+ penalty. Redde terms.
------ Post added on Dec 20, 2024 at 12:15 PM
any agent FairfirstAnd Ceylinco themselves have no idea how much the car is worth and how much the new premium should be when it's time for the annual payment
But when you file a claim, they always find a way to say your car's undervalued
Brokers la nam use krla na but fairfirst ekata call kalama agent kenek assign karanawa langama branch ekenInsurance Broker kenek onda ban?