සිංහලුන්ට වද දෙන්නේ නැති හොඳ මෝටර් ඉන්ෂුවරන්ස් මොනවද

alex007

Well-known member
  • May 17, 2007
    821
    1,676
    93
    LOLC තමයි මේ අවුරුද්දම තිබ්බේ. හිකනලෙක් බයික් එකක ඇවිත් බෆර් එකේ වද්දලා පොඩි ඩැමේජ් එකක් කලා. ඒකට රු.15,000ක ක්ලේම් එකක් ගන්න දැන් සති ගානක් පරක්කුයි. එපා වෙනව බන්.

    මොකක් හරි හොඳ ඉන්ෂුවරන්ස් එකක් රෙකමන්ඩ් කරන් පලයන් පුති. වද දෙන්නේ නැති කාලෙ කන්නෙ නැති එකක්. ෆුල් ඉන්ෂුවරන්ස්.
     
    • Like
    Reactions: netnet

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    LOLC තමයි මේ අවුරුද්දම තිබ්බේ. හිකනලෙක් බයික් එකක ඇවිත් බෆර් එකේ වද්දලා පොඩි ඩැමේජ් එකක් කලා. ඒකට රු.15,000ක ක්ලේම් එකක් ගන්න දැන් සති ගානක් පරක්කුයි. එපා වෙනව බන්.

    මොකක් හරි හොඳ ඉන්ෂුවරන්ස් එකක් රෙකමන්ඩ් කරන් පලයන් පුති. වද දෙන්නේ නැති කාලෙ කන්නෙ නැති එකක්. ෆුල් ඉන්ෂුවරන්ස්.
    ඇයි බන් එහෙම රස්තියාදු වෙන්නෙ? මගෙ වාහෙනේ 2පාරක් හැප්පුවා මාස 2ක් ඇතුලත. මුලින්ම මොටොබයික් බූරුවෙක් පිටිපස්සෙ වද්දලා බෆර් එක අලුතින් දැම්මා, ලක්ශ 4ක්ට එහා ගියා. කම්පනි දාල හැදුවේ. owners account සීන් එක නිසා කොහොමහරි 60ක් විතර අතින් ගෙව්වා.

    ඊටපස්සෙ මාසයක් යන්න කලින් තව කාර් හුකන්නෙක් පැත්තෙන් වැද්දුවා. ආයි පිටිපස්ස බෆර් එක මාරු කලා. ඒ පාර මුලු ගානම insurance එකෙන් කවර් වෙන විදියට ගේමක් ගැහුවා.

    ලොකු රස්තියාදුවක් නෑ. මමනම් stafford දාන්නේ. උන් ගාවට හැමදාම assessor එනවා, ඌ බලලා ගාන කියන්වා ගෙවන්න පුලුවන්. අපි ok එක දුන්නාම හදලා මම අතින් ගෙවලා වාහනේ ගන්නවා. අරුන් දවස් 3ක් ඇතුලත වගේ account එකට සල්ලි දානවා.

    මගේ නම් SLIC
     
    • Like
    Reactions: netnet

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,484
    113
    Nowhere
    අවුරුදු 2ක් third party දාලා දිව්වා. 2,20,000.00 k ඉතුරුයි
    Modifications වලට ක්ලෙම් ගන්න පට්ට අමාරුයි
    එකම දවසක් එකෙක් පස්සෙන් ඇතිල්ලුවා. ලොකු damage එකක් නෑ
    ඌ 10ක් දුන්නා හදාගන්න කියලා
     
    • Love
    Reactions: alex007

    alex007

    Well-known member
  • May 17, 2007
    821
    1,676
    93
    oke godak weleta insurance eke neme agent karaya athe wade thiynne bn..
    yaluwek innawa nm ekak set kara ganin..
    aththatama ow ban. Mage me podi damage eka assessor apu ekaata on the spot amount ekak denna tibba, uu eeka garage damma (LOLC eke unge garage dekak tiyenawa, un hadanne podi podi damages okkoma e garage walata yawanna. Podi wedetath dawas ganak yanawa).

    They don't have a proper system in place for vehicle valuation, they can claim your vehicle is undervalued in case of an accident and there's nothing you can do about it

    Fairfirst otoh maintains an updated list of vehicle valuations.
    This is another issue bn. Vehicle market is changing like crazy, all these insurers come back to you with their terms saying the vehicle is undervalued and deduct a 30%+ penalty. Redde terms.
    ------ Post added on Dec 20, 2024 at 12:15 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    This is another issue bn. Vehicle market is changing like crazy, all these insurers come back to you with their terms saying the vehicle is undervalued and deduct a 30%+ penalty. Redde terms.
    ------ Post added on Dec 20, 2024 at 12:15 PM

    And Ceylinco themselves have no idea how much the car is worth and how much the new premium should be when it's time for the annual payment 😂

    But when you file a claim, they always find a way to say your car's undervalued
     
    • Sad
    • Like
    Reactions: alex007 and $onny

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,734
    8,475
    113
    And Ceylinco themselves have no idea how much the car is worth and how much the new premium should be when it's time for the annual payment 😂

    But when you file a claim, they always find a way to say your car's undervalued
    any agent Fairfirst