සිංහලුස් !!!

HitanPaala

Active member
  • Feb 17, 2018
    364
    64
    28
    කොහොම හරි සිංහළයාගේ නිවට කම ඉස්මතුකරමින් සහ එය ප්‍රයෝජනයට ගනිමින් දමිල ජනතාව තම අයිතිවාසිකම් අත් කරගැනීමට සමත්වී ඇති බව ඇද බැදුම්කරේ චන්දයෙන් මානව පිලිබිබුවී ඇත. සිංහලයන් වශයෙන් කොතරම් උදම් වෙනුවද? ජාති ආලය පෙන්නුවද? පාර්ලිමේන්තුවේ 90%ක්ම දුෂිත ක්‍රියා කරන්නේ සිංහලුන් වන අපි බව කවුරුත් දන්නා රහසකි. විල්පත්තු වන විනාශය කොතරම් විශාල වුවද මුස්ලිම් ඇමතිවරු ප්‍රයත්ම දරන්නේ තමා ජාතියේ යහපත පමණි. සිංහළ ඇමතිවරුන්, බෞද්ධ හමුදුරුවරන්? මමත්වය ජාතික ආලය විදි නාට්ටියක් බවට පත් කරගෙන ඇත. චන්දය අවශ්‍ය මොහොතේදී විදි නාට්ටිය පෙන්නා ජනසිත් සතුටු කර තම සුකවිහරණය සදහා සුපොගබෝගී රථ. නිවාස ලබාගනී. ඔවුන්ගේ හත් මුතු පරම් පරවටම ධනය සොයා ගනී. මෙතැන සිට අවුරුදු 20 ක් යන්නට මත්තෙන් අපි සුළු ජාතියක් වනුබව නිසැකයි. එම නිසා රතු, කොළ, නිල්, පාට අමතක කර හරි දේ වැරදි දේ දකින්න පුරුදු වෙමු. කිමද අපි ප්‍රශ්නපත්‍රයේ අඩක් ලිය අවසන්. ඉතුරු පිළිතුරු අනුව විභාගය සමත්ද අසමත්ද යන්න තීරණය වේ. :yes::yes::yes:

    බුදුසරණයි !!!:love:
     

    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    den me raten ganna deyak ne ban. winasa karala tiyenne. karanna tiyenne wena deyak balagena inna eka.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දිනන්න බැරි මගුලක් අටවාගෙන රට තවත් වලපල්ලට යවලා දෙමලුන්ටත් උන්ගේ වැඩ කරගන්න පුදුම සප් එකක් අපේ ඒකාබදෙන් ලබා දුන්නේ .....

    ඔන්න මොල නම් මොල :yes::yes::yes:
     

    dzero

    Active member
  • Nov 2, 2009
    432
    187
    43
    Bump. Mama lajja wenawa sinhala keyanna. Apita kochchara hora history ekak thebbath wadak naha. Future eka hoda wenne nathnam. Sinhala api karanne, history eka gana loku talks denawa. Habai future eka kelawagannawa. Ape un, ape untama arinawa. Ethin kohomada goda yanne.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සිංහලයෝ වික්කාමසිංහ වගේ නපුන්සක පාලකයෝ පත් කරගන්නකම් තමන්ගේම වල කපාගන්නවා :yes::angry: