අපි මික්ස් උනේ මිනිස්සු එක්කඔව් ඔයාලගෙත් නියම කටුස් ලේ නෙමේ තියෙන්නේ දැන්...ඔය හුනන්ට, කබරයන්ට, තලගොයින්ට, බෝදිලිමන්ට එහෙම කලවම් වෙලා හැදිච්ච මික්ස් එකක්.....
![]()
කතාකරන්න එහෙම පුළුවන් ඒකනේ අපිට මිනිස්සුන්ට වගේ 
ඒ මික්ස් එක අපිට උරුමකරලා දුන්න අපේ මිනිස් මී මුත්තා කවුද කියල තාම හොයනවා අපි





