සිංහලු ආවේ කොහේ ඉදලද?

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් ඔයාලගෙත් නියම කටුස් ලේ නෙමේ තියෙන්නේ දැන්...ඔය හුනන්ට, කබරයන්ට, තලගොයින්ට, බෝදිලිමන්ට එහෙම කලවම් වෙලා හැදිච්ච මික්ස් එකක්.....
    :rolleyes::rolleyes::rolleyes:
    අපි මික්ස් උනේ මිනිස්සු එක්ක :yes: කතාකරන්න එහෙම පුළුවන් ඒකනේ අපිට මිනිස්සුන්ට වගේ :P

    ඒ මික්ස් එක අපිට උරුමකරලා දුන්න අපේ මිනිස් මී මුත්තා කවුද කියල තාම හොයනවා අපි :P
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අපි මික්ස් උනේ මිනිස්සු එක්ක :yes: කතාකරන්න එහෙම පුළුවන් ඒකනේ අපිට මිනිස්සුන්ට වගේ :P

    ඒ මික්ස් එක අපිට උරුමකරලා දුන්න අපේ මිනිස් මී මුත්තා කවුද කියල තාම හොයනවා අපි :P

    ඊයා හලෝ....

    මිනිස්සුත් එක්ක හැමනිලා ජාතිය පාවා දුන්නා නේ,.....:baffled::baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇත්තක් තියෙනවා කතාවේ....හැබැයි,
    ඕක හැම රටටම එක විදිහට බලපානවද?

    මම කියන්නේ නීතිය කියන දේ වඩා ප්‍රභල නම්, ඔය කියන දේ ඒ විදිහටම බලපායිද ?
    :confused:

    kattiya htata enawata liyanne.
    oya kiyana widiyata penume genes samana wela tyenne kohomada
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Samagiyak neththe ekane. Genetics wenas eka ekkenata. Hithana widith godak wenas.
    සමගිය ඉතින් එක වර්ගේ උනා කියල එන්නේ නෑ නේද මිනිස්සු හිතල එකතුවෙන්න ඕනෙ. අනික දැන් වෙනස් වෙන්න හේතු වැඩියි එකම වර්ගේ උනත් ආගම් වෙනස් භාෂා වෙනස් ආර්ථික මට්ටන් වෙනස්, චන්දෙ දෙන පක්ෂේ වෙනස් දාහක් ජාති තියෙනවා බෙදෙන්න ඔනෙකරන. හරි අමාරුයි ඉතින් කරන්න.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    kattiya htata enawata liyanne.
    oya kiyana widiyata penume genes samana wela tyenne kohomada

    හිතට එනවට ලියනවා කිව්වේ මොකක්ද ?:confused:

    මම කිව්වේ පෙනුම සමාන කමක් නෙමේ, ජානමය වශයෙන් වෙනස් වෙන්න පුළුවන්. ඒක ඇත්ත.

    නමුත් ඒකෙන් හිතන පතන විදිහට ලොකු බලපෑමක් වෙනවද?
    හිතන පතන විදිහ පැවත එන්නේ ජීවත් වෙන සමාය අනුව නේද?
    එතකොට නීතිය ක්‍රියාත්මක වෙන රටක අපිට ඕනේ ඕනේ විදිහට හිතුවත්, ඒ හැම එකම ක්‍රියාත්මක කරන්න බෑනේ...
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    හිතට එනවට ලියනවා කිව්වේ මොකක්ද ?:confused:

    මම කිව්වේ පෙනුම සමාන කමක් නෙමේ, ජානමය වශයෙන් වෙනස් වෙන්න පුළුවන්. ඒක ඇත්ත.

    නමුත් ඒකෙන් හිතන පතන විදිහට ලොකු බලපෑමක් වෙනවද?
    හිතන පතන විදිහ පැවත එන්නේ ජීවත් වෙන සමාය අනුව නේද?
    එතකොට නීතිය ක්‍රියාත්මක වෙන රටක අපිට ඕනේ ඕනේ විදිහට හිතුවත්, ඒ හැම එකම ක්‍රියාත්මක කරන්න බෑනේ...

    මම නම් ජෙනටික් වලින් මිනිස්සු හිතන විදියෙ වෙනස්ම වීමක් දැකල තියනව. විස්තර කරන්නනම් තේරෙන්නෙ නෑ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හිතට එනවට ලියනවා කිව්වේ මොකක්ද ?:confused:

    මම කිව්වේ පෙනුම සමාන කමක් නෙමේ, ජානමය වශයෙන් වෙනස් වෙන්න පුළුවන්. ඒක ඇත්ත.

    නමුත් ඒකෙන් හිතන පතන විදිහට ලොකු බලපෑමක් වෙනවද?
    හිතන පතන විදිහ පැවත එන්නේ ජීවත් වෙන සමාය අනුව නේද?
    එතකොට නීතිය ක්‍රියාත්මක වෙන රටක අපිට ඕනේ ඕනේ විදිහට හිතුවත්, ඒ හැම එකම ක්‍රියාත්මක කරන්න බෑනේ...

    හිතට එනවට ලියනවා කිව්වේ genes specifically arhen ennathi mehen ennathi kiyana nisa. penuma ena genes witarak iwath wela yanne kohomada europe walin arehen mehen aapu ayagen nam lankawama :)
    oya liyapu deyak neweyi

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම නම් ජෙනටික් වලින් මිනිස්සු හිතන විදියෙ වෙනස්ම වීමක් දැකල තියනව. විස්තර කරන්නනම් තේරෙන්නෙ නෑ.

    wenas wenawa.
    common eeka
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    kohen awath kuhakama thuchchama jarama jathiyak api
    thwa ekekta hariyanawa dakinna bari un inne mehe kuhakayo
    thamangema unta wala kapanawa

    owa European un ge lakshana newei kiyala mata hithenwa :P