සිංහලු ඉගිලෙති

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    රනිල් මාතියා මෙච්චර මේ මාන්සි වෙලා හදාන රටේ ඉන්න මේකලට පින නැති හැටියක් මයෙ අම්මාපල්ලා.

    48A28ACA-DC56-4EF9-9F4B-0F98C6BD7E7E.jpeg

    At the height of the economic crisis in Sri Lanka last year, winding queues for fuel and cooking gas were matched only by lines at the immigration and emigration department. The nearly 875,000 passports it issued in 2022 was an all-time high. Most of those outside the nondescript building in Colombo were not looking for a post-pandemic getaway but workers aching to flee shortages, inflation and uncertainty.

    Official records suggest that 300,000 of Sri Lanka’s 22m people left for jobs abroad in 2022, most of them low- and semi-skilled workers. From January to March this year, another 73,000 left. And there is evidence that middle-class professionals have now joined the exodus.

    Source: https://www.economist.com/asia/2023/03/30/middle-class-sri-lankans-are-fleeing-their-country
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,297
    100,108
    113
    ඔතන එලියෙ හිගා කන උන් දෙතුන් දෙනා තව ටික දවසකින් ප්‍රාඩො බස්සනව. දවසට 20000ක් විතර සෙට් වෙනව උන්ට එකෙක් රුපියල ගාණෙ දුන්නත්
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ජිවිතේ ඉතුරු කාලේ හරි සතුටින් ඉන්න නම් පලයල්ලා ඔකේ ලැගගෙන ඉන්නේ නැතුව
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඇගවල් වල සයිස් එකේ හැටියට නම් අහේනියක් තියන උන් නෙමෙයි වගේ

    තනි සිංහල බෞද්ධයො නේත මේ

    කමක් නෑ රට බේරගන්න දවසට දුවලා වරෙල්ලා 😄