සිංහලු ඔක්කොම එකයි 😁😁 වැදගත් කතාවක් මේක

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,184
    14,544
    113
    Somewhere in this world
    නිවාඩු නිසා ඊයෙයි අදයි ගේට්ටුව එක්ක තාප්පෙ පේන්ට් කරල දාන්න ප්ලෑන් කරා අලුත් අවුරුද්දත් එන නිසා

    ඔන්න උදේම වැඩේට බැස්ස දියසෙවෙල් හූරන්න වයර් බ්‍රශ් එකක් අරං ඔන්න පලවෙනි බයිසිකල් කාරය නවත්තල කියනව මොකද්ද බ්ලීච් එකක් තියෙනවලු ඒක ස්ප්‍රේ කරාම ඔය ටික නිකම්ම හැලෙනවලු උපදෙස් දීල ඌ ගියා

    ඔන්න ඉලගට පයින් යනව පාං ගේන්න එකෙක් ඌ කියනව ඕකට මැශින් එකක් තියෙනවලු ඒකෙන් කපල දාන්න පුලුවන්ලු කියල ඌත් උපදෙස් දීගෙන යනව මම හුම් හුම් ගගා හිටිය ඌත් ගියා

    දැන් 9ට වගේ ඇති තාප්පෙ බාගයක් ඉවරයි ඔන්න අර මුලින් බයික් එකේ ගියපු එකා ආයි එනව අර ස්ප්‍රේ එක හොයාගත්තෙ නැද්ද ඒක තිබ්බනම් සුටුස් ගාල වැඩේ ඉවරයිනෙ ගාල ඌත් ලේ ටික රත් කරල ගියා.

    දැන් තාප්පෙ ඉවරයි හෝදල වේලෙන්න තියල ෆිලර් ටික ගෑව ඒක ගානකොට තව එකෙක් එනව උන්ගෙ මල්ලි ගෑවලු සුපිරි පේන්ට් එකක් ඌත් ගියා ලේ ටික රත් කරල ඔන්න අර බයිසිකලේ යන කැරිය ආයි ආව ඇවිල්ල කියනව රෙන්ට් එකට ගන්නලු කම්පශෙර් එකක් අරං ඒකෙන් ස්පේ කරන්නලු.
    ඒ කියවල ඌ ගියා

    ගේට්ටුව දැන් අම්ම ගානව මම තාප්පෙ පේන්ට් කරනව ගමේ දර හොයන්න යන ගෑනියෙක් ඔන්න අම්මට කියනව මෙහෙම ගාන්න අරහෙම ගාන්න කියල අම්මටත් මල පැනල කිව්ව මේව මේ පුරුදුවෙන්න කරනව නෙමේනෙ අපිටනං වැඩ තියෙනව කියල ගෑනිට ඒක තේරුනෙත් නෑ තව කියවනව දැන් අම්ම උත්තර දෙන්නෙ නෑ ගෑනිත් කියවල කියවල ගියා.

    මම හිතුවෙ ලංකාවෙ උන් වැඩක් කරනවට වඩා කරන වැඩක් දිහා බලල මේක කරන්නෙ මෙහෙමයි අරහෙමයි කියල උපදෙස් දෙන්න හොදට දන්නව කරන්න ගියාම හත්පොලේ ගහගන්නව.

    දවස් දෙකම එක එක උන් දුන්න උපදෙස් ඇවිල්ල
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    16,777
    6,980
    113
    ehema tamay ban
    gata yutu de ganin anith tika halapan
    wadagathma de uba wade nonawathwa karana eka
    wade karana gaman haa huu gapan shape (2)
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    1,113
    1,524
    113
    East Blue (Goa Kingdom)
    ඇමරිකාවේ උනා නම් ගමේ උන්ට ඕන විදිහට තමයි සේරම ,
    ගේ ඉස්සරහ කැඩුන car park කරන්න බැහැ .
    ගමේ සංගමේ උන් කියන විදිහට ගේ පාට කරන්න ඕන.
    ගමේ සංගමේ උන් කියන විදිහට ගේ සරසන්න ඕන නත්තලට .
    තමන්ට ඕන නම් ගමේ සංගමේ න් අයින් වෙන්නේ බැහැ .














     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    9,866
    5,948
    113
    නිවාඩු නිසා ඊයෙයි අදයි ගේට්ටුව එක්ක තාප්පෙ පේන්ට් කරල දාන්න ප්ලෑන් කරා අලුත් අවුරුද්දත් එන නිසා

    ඔන්න උදේම වැඩේට බැස්ස දියසෙවෙල් හූරන්න වයර් බ්‍රශ් එකක් අරං ඔන්න පලවෙනි බයිසිකල් කාරය නවත්තල කියනව මොකද්ද බ්ලීච් එකක් තියෙනවලු ඒක ස්ප්‍රේ කරාම ඔය ටික නිකම්ම හැලෙනවලු උපදෙස් දීල ඌ ගියා

    ඔන්න ඉලගට පයින් යනව පාං ගේන්න එකෙක් ඌ කියනව ඕකට මැශින් එකක් තියෙනවලු ඒකෙන් කපල දාන්න පුලුවන්ලු කියල ඌත් උපදෙස් දීගෙන යනව මම හුම් හුම් ගගා හිටිය ඌත් ගියා

    දැන් 9ට වගේ ඇති තාප්පෙ බාගයක් ඉවරයි ඔන්න අර මුලින් බයික් එකේ ගියපු එකා ආයි එනව අර ස්ප්‍රේ එක හොයාගත්තෙ නැද්ද ඒක තිබ්බනම් සුටුස් ගාල වැඩේ ඉවරයිනෙ ගාල ඌත් ලේ ටික රත් කරල ගියා.

    දැන් තාප්පෙ ඉවරයි හෝදල වේලෙන්න තියල ෆිලර් ටික ගෑව ඒක ගානකොට තව එකෙක් එනව උන්ගෙ මල්ලි ගෑවලු සුපිරි පේන්ට් එකක් ඌත් ගියා ලේ ටික රත් කරල ඔන්න අර බයිසිකලේ යන කැරිය ආයි ආව ඇවිල්ල කියනව රෙන්ට් එකට ගන්නලු කම්පශෙර් එකක් අරං ඒකෙන් ස්පේ කරන්නලු.
    ඒ කියවල ඌ ගියා

    ගේට්ටුව දැන් අම්ම ගානව මම තාප්පෙ පේන්ට් කරනව ගමේ දර හොයන්න යන ගෑනියෙක් ඔන්න අම්මට කියනව මෙහෙම ගාන්න අරහෙම ගාන්න කියල අම්මටත් මල පැනල කිව්ව මේව මේ පුරුදුවෙන්න කරනව නෙමේනෙ අපිටනං වැඩ තියෙනව කියල ගෑනිට ඒක තේරුනෙත් නෑ තව කියවනව දැන් අම්ම උත්තර දෙන්නෙ නෑ ගෑනිත් කියවල කියවල ගියා.

    මම හිතුවෙ ලංකාවෙ උන් වැඩක් කරනවට වඩා කරන වැඩක් දිහා බලල මේක කරන්නෙ මෙහෙමයි අරහෙමයි කියල උපදෙස් දෙන්න හොදට දන්නව කරන්න ගියාම හත්පොලේ ගහගන්නව.

    දවස් දෙකම එක එක උන් දුන්න උපදෙස් ඇවිල්ල
    උබල ගමේ මාලිමා ජේප්පො ඇති
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    5,297
    3,744
    113
    mat kara. pressure gun eken 1hr giye wade ta . peya 2,3k welenna tibba 5ta wade patan gatta 7 weddi ivarai. 7 weddi office giyapu set eka enna gatta. oya H***** wademai kare. wamata yaddi aah malli paint gaanawa wage, ai dakunata yaddi , ammatasiri malli gaala okkoma, eelagata enawa 2venei pora. mat me paint tikak genat tiyenne gaganna ekek na. gaaanna itin wassa sure ekatama natara wenna oni kiala giya. onna enawa eelaga anty. mokut nokiya giyat heta ude weddi gamatama desala thiyai anna araya paint karanawa kiala .


    ammapa me lankawe hathikare. elon musk ge rocket eke koma hari yanna oni mars walata
     
    • Haha
    Reactions: Nidarshana_k

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    4,577
    6,592
    113
    ඕක ලංකාවේ මිනිස්සුන්ගේ හැටියක්. ඒක නරක එකක් කියලා කියන්න බෑ. මිනිස්සු එක්ක කතාබහ කරලා ඉන්න. වෙලාවකට මිනිස්සු ඔහොම කියන්නේ නිකංම කරබාගෙන යන එක හොද නැති නිසා. කතාබහ කරන එක මිනිස්සුන්ගේ හැටි. සත්තු නෙමෙයිනේ.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    20,462
    30,688
    113
    කෑගල්ල

    මාත් පොඩි දෙයක් කියන්නද? :lol: :lol:


    තාප්ප කියන්නේ නිතර තෙමෙන ඒවා, එක නිසා ඕවගේ filler ගාන්න එපා මීට පස්සේ... ගානවනම් කෙලින්ම paint එක ගාන්න. ඕනේ ම නම් primer එකක් හොයලා අරන් ගාන්න.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    9,838
    16,045
    113
    Colombo
    හැම තැනම සිංහලු ඔහොම තමයි
    මම මේ දවස් වල දෙනියායෙ අපේ තාත්තලගෙ ගෙදර ආව පොඩි උන්ටත් නිවාඩු නිසා, තාත්ත මී මැහි පෙට්ටි වගයක් හදනවා, මාත් බලං හිටියා ඉතිං දන්නෙ නැති දේවල් තියනවානේ ඒවත් අහ අහ. අනික වඩු වැඩ කරන හැටි බලං ඉන්න ආසයිනේ
    කොහෙදෝ යන එකෙක් ඇවිත් මී මැහි පෙට්ටි හදන හැටි අපේ තාත්තට කියනවා, අහවල් ලීයෙන් තමයි හදන්න ඕන එතකොට හදලා නිකං තියලා තිබුනත් මී මැස්සො ඇවිත් නවතිනවා අරකද මේකද, ඒකෙ පෙට්ටි වල දිග පලල ගැන එහෙම නොකියපු දෙයක් නැහැ
    අපේ තාත්ත මී මැහි පාලනේ කරන්නෙ අවුරුදු 40ක විතර ඉඳං, මී මැහි පෙට්ටි හදන්නෙත් ඒ වගේ කාලෙක ඉඳං
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    38,260
    37,093
    113
    අපේ පැත්තෙත් ඔය වගේ සෙට් එකක් ඉන්නවා. උන් නම් ඇවිල්ලා කියන්නෙ, "වෙන ගෙදර ඉන්න නාකි සීය කෙනෙකුත් ඔය විදියටමයි වැඩ කරන්නෙ" කියලා. කැරි වේසිගෙ පුත්තුන්ව දැක්ක තැන පොල් පිත්තෙන් ගහලා එලවනවා.
     
    • Like
    Reactions: Yin And Yang

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    40,651
    1
    91,541
    113
    32
    Kalutara
    උඹලගේ තාප්පේ කලින් ෆිලර් ගාලා පේන්ට් කරලා තිබ්බේ නැද්ද?
    එහෙම ෆිලර් ගාලා පේන්ට් කරලා තිබ්බ නම් පේන්ට් ලේයර් එක ස්ටිකරේ වගේ ගැලවෙන්න ගත්තේ නැද්ද කාලයක් යද්දී? නිකන් ඇතුලෙන් බුබුළු පිපිලා වගේ?
    මේකෙම එකෙක් කියලා තිබ්බා ෆිලර් ගාලා පේන්ට් කලාම තමා එහෙම වෙන්නේ කියල.
     
    • Like
    Reactions: Asmodeus

    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    272
    474
    63
    මිනිහෙකුට තව මිනිහෙක් පහතට දාල තමා හුවදක්වන්න තියන ලේසිම ක්‍රමය තමයි ඔය විදියට උපදෙස් දෙන එක
    ( අමාරුම ක්‍රමය හොදට ඉගනගෙන මහන්සිවෙලා රැකියා කරලා ස්ව උත්සාහයෙන් ද්යුනු වෙලා අනිත් යටත් උදවු කරගන ලස්සනට ජීවත්වෙන එක)
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,184
    14,544
    113
    Somewhere in this world
    උඹලගේ තාප්පේ කලින් ෆිලර් ගාලා පේන්ට් කරලා තිබ්බේ නැද්ද?
    එහෙම ෆිලර් ගාලා පේන්ට් කරලා තිබ්බ නම් පේන්ට් ලේයර් එක ස්ටිකරේ වගේ ගැලවෙන්න ගත්තේ නැද්ද කාලයක් යද්දී? නිකන් ඇතුලෙන් බුබුළු පිපිලා වගේ?
    මේකෙම එකෙක් කියලා තිබ්බා ෆිලර් ගාලා පේන්ට් කලාම තමා එහෙම වෙන්නේ කියල.
    එහෙම උනේ නෑ 2018 වගේ අන්තිම්ට පේන්ට් කරේ මතක නෑ තාත්ත කරේ
     
    • Sad
    Reactions: Heshan Daminda

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    11,917
    9,197
    113
    Ohio, USA
    නිවාඩු නිසා ඊයෙයි අදයි ගේට්ටුව එක්ක තාප්පෙ පේන්ට් කරල දාන්න ප්ලෑන් කරා අලුත් අවුරුද්දත් එන නිසා

    ඔන්න උදේම වැඩේට බැස්ස දියසෙවෙල් හූරන්න වයර් බ්‍රශ් එකක් අරං ඔන්න පලවෙනි බයිසිකල් කාරය නවත්තල කියනව මොකද්ද බ්ලීච් එකක් තියෙනවලු ඒක ස්ප්‍රේ කරාම ඔය ටික නිකම්ම හැලෙනවලු උපදෙස් දීල ඌ ගියා

    ඔන්න ඉලගට පයින් යනව පාං ගේන්න එකෙක් ඌ කියනව ඕකට මැශින් එකක් තියෙනවලු ඒකෙන් කපල දාන්න පුලුවන්ලු කියල ඌත් උපදෙස් දීගෙන යනව මම හුම් හුම් ගගා හිටිය ඌත් ගියා

    දැන් 9ට වගේ ඇති තාප්පෙ බාගයක් ඉවරයි ඔන්න අර මුලින් බයික් එකේ ගියපු එකා ආයි එනව අර ස්ප්‍රේ එක හොයාගත්තෙ නැද්ද ඒක තිබ්බනම් සුටුස් ගාල වැඩේ ඉවරයිනෙ ගාල ඌත් ලේ ටික රත් කරල ගියා.

    දැන් තාප්පෙ ඉවරයි හෝදල වේලෙන්න තියල ෆිලර් ටික ගෑව ඒක ගානකොට තව එකෙක් එනව උන්ගෙ මල්ලි ගෑවලු සුපිරි පේන්ට් එකක් ඌත් ගියා ලේ ටික රත් කරල ඔන්න අර බයිසිකලේ යන කැරිය ආයි ආව ඇවිල්ල කියනව රෙන්ට් එකට ගන්නලු කම්පශෙර් එකක් අරං ඒකෙන් ස්පේ කරන්නලු.
    ඒ කියවල ඌ ගියා

    ගේට්ටුව දැන් අම්ම ගානව මම තාප්පෙ පේන්ට් කරනව ගමේ දර හොයන්න යන ගෑනියෙක් ඔන්න අම්මට කියනව මෙහෙම ගාන්න අරහෙම ගාන්න කියල අම්මටත් මල පැනල කිව්ව මේව මේ පුරුදුවෙන්න කරනව නෙමේනෙ අපිටනං වැඩ තියෙනව කියල ගෑනිට ඒක තේරුනෙත් නෑ තව කියවනව දැන් අම්ම උත්තර දෙන්නෙ නෑ ගෑනිත් කියවල කියවල ගියා.

    මම හිතුවෙ ලංකාවෙ උන් වැඩක් කරනවට වඩා කරන වැඩක් දිහා බලල මේක කරන්නෙ මෙහෙමයි අරහෙමයි කියල උපදෙස් දෙන්න හොදට දන්නව කරන්න ගියාම හත්පොලේ ගහගන්නව.

    දවස් දෙකම එක එක උන් දුන්න උපදෙස් ඇවිල්ල
    අසිරිමත් ලකේපංකා වාසීන් එහෙමයි කවදත්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    57,255
    54,306
    113
    mehemai,තාප්පෙ hodala dawas 3k withara welenna thiyala paint karanna thibbe