සිංහලු කුහකයි

mr4G

Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    කොල්ලෙක් තමන්ට වඩා සල්ලි තියන කෙල්ලෙක් කසාද බැදගෙන සැපේ ඉන්නවා දකිද්දි ගොඩක් උන්ට ඇහේ කටු අනිනවා වගේ. උන් දෙන්නා කොච්චර ආදරෙන් හිටියත් ගොඩක් උන් බලු කතා හදනවා, මිනිහා පාන් ගෙඩියක් ගේන්න වත් කඩේ යනවා දකින්න බෑ ඌව වැඩකාරකමට තියන් ඉන්නෙ කියනවා. ගෑනිත් වාහනේ කැඩුන දවසකවත් ත්‍රීවිල් එකක යනවා දැක්කොත් ඒකි ගෙදර වාහනෙකුත් තියාගෙන ත්‍රීවිල් කාරයොත් එක්ක මගුලෙ යනවා කියලා කතාවක් හදනවා. ගෑනිගෙන් කාලා ඉන්න එකා කියලා මිනිහට හිනාවෙනවා, ඒම කියලා අත්දෙක වන වන ආපු තමන්ගෙ ගෑනි දිහා බලලා ඒකිට කන්න අදින්න දෙන්න තමන් හම්බකරන්න කන ගූ කට්ට හෙන වීරකමක් කියලා හිතලා හිත හදාගන්නවා.
     
    • Like
    Reactions: Saditha De Silva

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    Ow
    Eth meke unta unge Kara gathiya therum ynna damme

    Monaada mangena aththa?
    ඉතින් උබ සල්ලි තියෙන කෙල්ලො නෙ හොයන්නෙ .
    මට මතකයි උබ ත්‍රේඩ් එකක් දැම්මොත් දාන්නෙ සල්ලි
    තියෙන කෙල්ලෙක් සෙට් කරන ගන්න හැටි වගේ ඒවා
     

    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    ඉතින් උබ සල්ලි තියෙන කෙල්ලො නෙ හොයන්නෙ .
    මට මතකයි උබ ත්‍රේඩ් එකක් දැම්මොත් දාන්නෙ සල්ලි
    තියෙන කෙල්ලෙක් සෙට් කරන ගන්න හැටි වගේ ඒවා
    ඔව් ඒක කාලෝචිතයිනෙ
    මගෙ බලාපොරොත්තුව
    උබ දෑකලා තියෙනවද මන් ඒම උන්ට බනිනවා
    නෑනෙ,
     
    • Like
    Reactions: missaka86

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,279
    1
    13,170
    113
    Gotham City
    " ඒම කියලා අත්දෙක වන වන ආපු තමන්ගෙ ගෑනි දිහා බලලා ඒකිට කන්න අදින්න දෙන්න තමන් හම්බකරන්න කන ගූ කට්ට හෙන වීරකමක් කියලා හිතලා හිත හදාගන්නවා "

    සිංහළු කතා හදන එකට බැනපු උඹත් ඒකමෙ බන් කරලා තියෙන්නෙ ?
    පේනවානෙ කොයි කවුරුත් එකයි .