සිංහලු ගැන ප්‍රස්නයක්

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    සිංහලු ගැන ප්‍රස්නයක්

    මුලින්ම කියන්න ඹින මම ඉතිහාසය ගැන ඹස්තාර් කෙනෙක් නෙමෙයි.
    විජයගෙන් පැවතිනගෙන එනවා කියලනෙ අපිට උගන්නලා තියෙන්නෙ
    හැබැයි විජයත් එක්ක 700 ඇවිල්ලා කොහොමද ඒ රටෙ හිටපු අය විජයගෙන්
    පැවතගෙන එනවා කියන්නෙ.ඒක එහෙමනම් ඉංග්‍රිසි ලන්දෙසි පෟතුග්‍රිසි උන්
    පාලනය කරන විට අපි ඒ ජාතීන් බවට පත් වුනාද සමහර විට විජය කුවේනිව
    පාවිච්චි කරලා රජ වෙන්න ඇති හරියට රනිල් හිටං අන්දලා අගමැති වුනා වගෙ
    හැබැයි විජයගෙන් අපි පැවතෙනවා කියන එක සාධාරනද
    තව එකක් සිංහල භාෂාව ඉන්දියාවේ භාෂා වලට වඩා වෙනස් ඒ වගෙම
    ඉන්දියාවේ සිංහල භාවිතා වුනා කියලා කිසිම සාධකයක් නෑ.
    දන්න එකෙක් මේක පැහැදිලි කරන්න අැයි අපි විජයගෙන් පවතිනවා කියන්නෙ‍ෙ?
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    විජයගෙන් පැවතගෙන එන කොටසකුත් ඇති..මොකද මෑනුත් එක්ක ආපු 700 නිකන් ඔටුවො වගේ බලන් හිටිය කියන්ඩ බෑනෙ මෙහෙට ඇවිත් හිටන්....තව ඉතින් ඔය ඒ කාලෙ හිටපු බුවාලගෙන් පැවතගෙන එන කොටසකුත් ඇති...ඔය "ස්කර්වියා" වගේ...කොහොමත් ඔය පන්ඩුකාබය බර ගානක් මැරුවනෙ..පන්ඩුකාබය කියන්නෙ ඇවිල්ල මික්ස් ඩයල් එකක්නෙ...ස්වදේශීය ඇන්ඩ් ඉන්දියන්...එතකොට ගොඩක් වෙලාවට,අපිත් මික්ස් වෙන්ඩ ඕන...............සිංහල ගැන කීවම ඔය විජයටද කොහෙද ඉන්දියාවෙන් ආපු පොරකට කොහොම හරි...ඉන්දියාවෙන් කෑල්ලක් ගෙන්නලා මන් හිතන්නේ....ඒ සෙට් එකක් කුනාටුවකට අහුවෙලා...ඈත දූපතකට ලෑන්ඩ් කරල තියෙනවා...ඒ අයගෙන් තමා ඔය මාලදිවයිනේ අගනුවර කැපිටල් එකේ මෑන්ස් ලා පැවතගෙන එනව කියන්නේ....පොරල තාම කතාකරන්නේ සිංහල...එතකොට ඉන්දියාවෙ සිංහල තිබිල තියෙනව කියන්න පුලුහන්...ම්ම්
     
    Hmm
    Habai tamil un godak forum wala dala thiyenne un me rate swadeshikayo
    Kiyala .sinhala aya kiyanne indiyawen awith unge rata alla gatta kiyala.
    Uba kivva wage mixed un dan inne habai api wijayata kalin ithihasaya oppu karanna ona.