සිංහලු දිගටම මෙහෙම හැසිරෙන්නේ දූපතක් නිසා ද ?

dilann

Well-known member
  • Jul 6, 2018
    68,033
    167,878
    113
    එකමත් එක රටක
    le kakiyanawa...itin FB eke kotanawa anith eka hallu karala
    සිංහල page වල කෙටුවට කමක් නෑ ආසාව යනකන් . මුන් ගිහින් අර අනිත් athleteලට ගොන් පාට් දාන්න යනවා නේ .
    අනික මේ ගේමක් දෙන්න පුලුවන් අනිත් හොදම එකා . ඌත් අපේ උන්ගේ රෙදි ගලවල ..මේ වගේ ජාත්‍යන්තර විහිළු වලට වැඩියෙන්ම ලක්වෙන්නේ අපි වෙන්න ඇති .
     
    • Like
    Reactions: chami_84