සිංහලු, දුකින් වුනත් දෙයක් කියන්න තියෙනව&#35

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,565
    16,396
    113
    හ්ම්... එකත් ඇත්ත. රටින් සල්ලි යන විදිහට එන්නේ නැහැනේ නේද. :oo:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,352
    30,137
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අනිවා :yes: පිටරටට ඇදිල ගිය සල්ලි කොච්චර ඉතුරුද කුලියාපිටියේ ෆැක්ටරිය හින්ද :) අපේ උන්ට මේවගේ අගයක් නෑ නෙ.

    ලෝකේ තියෙන හොදම මිනිරන් වලින් පැන්සලක් හදාගන්න බැරි සොන්නලු කාර් හදන්න කතාව.:rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ලෝකේ තියෙන හොදම මිනිරන් වලින් පැන්සලක් හදාගන්න බැරි සොන්නලු කාර් හදන්න කතාව.:rofl:
    ඒ වගේ දෙකයි පනහේ නිෂ්පාදන අපි කරන්නෙ නෑ :no: මිනිරන් හරි ඩර්ටි නෙ මෙයා කළු පාට හැමතැනම ගෑවෙනවා ඊයා :eek:
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ඒ වගේ දෙකයි පනහේ නිෂ්පාදන අපි කරන්නෙ නෑ :no: මිනිරන් හරි ඩර්ටි නෙ මෙයා කළු පාට හැමතැනම ගෑවෙනවා ඊයා :eek:
    ඔව් මෙයා ..අපි දැන් හෙන පොෂ් ....:love:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    කතාවෙ හරය තේරුම් ගන්න බැරි මෝඩ හරක් ඉන්න රටක් මේක. උබ කියන එක හරි. ශුද්ධ දළ දේශීය නිශ්පාදනය සෘණ. කපේට ගොඩ එන්න බෑ. ඩොලර් වැඩි වෙනවා. තව ණය ගන්නවා. තව ඩොලර් එක වැඩි වෙනවා. ඕකයි තත්වේ. :frown:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,352
    30,137
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කතාවෙ හරය තේරුම් ගන්න බැරි මෝඩ හරක් ඉන්න රටක් මේක. උබ කියන එක හරි. ශුද්ධ දළ දේශීය නිශ්පාදනය සෘණ. කපේට ගොඩ එන්න බෑ. ඩොලර් වැඩි වෙනවා. තව ණය ගන්නවා. තව ඩොලර් එක වැඩි වෙනවා. ඕකයි තත්වේ. :frown:


    ඕව ඔහොම තමයි මචන්. ඉස්සර ඇපල් ගෙඩියක් සත ගණන් වලට විකිණිලා ඒක රුපියල, රුපියල් 10, 20, .......100 පහුකරන් යනවා. රුපියලේ කාසි 100ක් උස්සන් ගිහින් ඇපල් ගෙඩියක් ගන්නකොට තියෙන දුක රුපියල් 100යේ කොල කෑල්ලෙන් හැංගිලා යනවා. ඉස්සරහට සල්ලි මිටියක් අරන් ගිහින් ඇපල් ගෙඩියක් ගන්න දවසට කට්ටියට තේරෙයි. කොහොමත් රටේ ආර්ථික ප්‍රතිපත්තියක් නැති එකේ එදා වේල කාල චූන් එකේ ඉන්න මිනිස්සු පුරුදුවෙලා ඉන්නේ.
    මේ දේ කියන්න ගිහිල්ලා ඒසිගේ පුතෙක් නියුට්‍රල් රෙපක් දාල ගෑනියෙක් බදන් ඉන්න බුදුපිලිමෙක ලොකු පින්තුරයක් දාල. තුන් හතරදෙනෙක් රෙප් කපලා දාපල්ලා පින්තුරේ යට යන්න



    https://dailycalendar.files.wordpress.com/2010/04/a-thousand-men-cant-undress-a-naked-man-greek-proverb.jpg
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    සිංහලු, දුකින් වුනත් දෙයක් කියන්න තියෙනවා. මේ වෙනකොට මොබයිල් ෆෝන්, කම්පියුටර් වගේ දේවල් වලින් $1000 කිට්ටු වෙන්න ගෙඩිය පිටින් සල්ලි රටින් පිට යනවා. ගේම් එකක් ගහන්න, වැලක් බලන්න කොල්ලයි බල්ලයි හැම එකාම ලේටස්ට් ෆෝන් ගන්නවා වතුර බින්දුවක් වැටුනෝත් $1000 $0 වෙනවා. කල්පනාකරලා බලපල්ලා දැන් ඉස්සර වගේ නෙමෙයි තේකොල ටිකක් කුරුදු ටිකක් රට පටවල සොච්චමක් හොයන් කෝටියක් වියදම් කරන ආර්ථිකයක් හැදිලා තියෙන්නේ. ඉක්මනට ලංකාවට කෙලවෙනවා.
    පුළුවන් උන් දෙයක් ආපු ගමන් මිලට නොගෙන ටිකක් කල් ගියාම ගන්න බලන්න, ඒවගේම ෆෝන් වගේ දේවල් පාවිච්චිකරලා ඉවරවුණාම විසික් නොකර ebay දාලා කීයකට හරි විකුනන්න. අඩුගානේ පොඩි ෆෝන් එකක් ගන්න ඉන්න කෙනෙක්ට කීයකට හරි දීල දාන්න. අරූට මූට ඇගිල්ල දික් නොකර තමුන්ගේ යුතුකම කරන්න. ඉස්සරහට වාහනවලට වගේ අලුත්ම ඉලෙක්ට්‍රොනික් භාණ්ඩවලට 300% - 500% වගේ ටැක්ස් එකක් වදින්න බැරිකමක් නෑ......

    අපි රට ගැන හිතාගෙන පරණ ෆොනේ එක Ebay දාගෙන විකුනන්න ඕනි payapal එකත් හොරෙන් හදාගෙන ....අනේ නිකන් ඉදපන් බන් ...අපි කොච්ච්චාර ඉතුරු කලත් රටේ දේසපාලන ඉස්තවර්ත්වය සහ නොසෙල්වෙන විදෙස් ප්‍රතිපත්ති නැතුව ලංකාවට යෝජකයෝන් ගෙන්න ගන්න බැහැ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,352
    30,137
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපි රට ගැන හිතාගෙන පරණ ෆොනේ එක Ebay දාගෙන විකුනන්න ඕනි payapal එකත් හොරෙන් හදාගෙන ....අනේ නිකන් ඉදපන් බන් ...අපි කොච්ච්චාර ඉතුරු කලත් රටේ දේසපාලන ඉස්තවර්ත්වය සහ නොසෙල්වෙන විදෙස් ප්‍රතිපත්ති නැතුව ලංකාවට යෝජකයෝන් ගෙන්න ගන්න බැහැ

    ඒක තමයි කිව්වේ තම තමන්ට පුළුවන් දේ කරන්න කියලා හොරෙන් හරි රටට $ එකක් එන වැඩක් කරපන් රටට ණය නෑ.....
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    ඒක තමයි කිව්වේ තම තමන්ට පුළුවන් දේ කරන්න කියලා හොරෙන් හරි රටට $ එකක් එන වැඩක් කරපන් රටට ණය නෑ.....

    ලංකාවට දැන් එවල ඇති බන් බරගානක්...එක නෙමේ රටකට හරියන්න රටේ පාලකයෝ හරි නැතුව අනිත් උන් පටි තද කරගෙන ඉදල වැඩක් නැහැ
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    උඹ ඔය කියන වැඩේ හරියට ලේනෙක් නැට්ටෙන් මුහුද හින්දවන්න හදනවා වගේ වැඩක් පුතා හොද අදහස් හොද මනුස්සයෙක්ගේ එත් වචන විතරයිනේ බන්
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,352
    30,137
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලංකාවට දැන් එවල ඇති බන් බරගානක්

    උබ රටනම් ඉන්නේ තව කතාකරන්න දෙයක් නෑ. ලංකාවේ ඉන්න අයයි දැනුවත් වෙන්න ඕන. අද සුද්දීයෙකුත් උස්සන් යන්නත් හදලා. මේ වගේ සිද්දි නිසා සිංහල මට බයයි මගේ යාළුවෙක් ලංකාවට එවන්න. රටට වෙන පාඩුව හිතපන්. රටේ නම කැතවෙන වැඩ කරන උන්ගේ කුට්ටම ගලවන්න ඕන
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,978
    11,712
    113
    Ape ratata wadima adayamak labenne madaperadiga adayamen neme bola UN Mission walin. Anduwe pakayala ewa budget ekediwath kiyanne naha. E salli walata monawa karanawada danne na. Kaalakanni hatta
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,978
    11,712
    113
    iPhone parakku wela ganilla. Tiyena de parissamin pawichchi karapalla. Thamange awashyatawayata galapena dewal witarak ganilla .specially computer. Liyumak gadanna film1 balanna sinduwak ahanna witarak lap ganna unuth ganne i7. Kaata kiyannada mewa
     
  • Apr 7, 2012
    286
    9
    48
    . ලෝකේ සියලුම රටවල් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ විදේශ රටවලින් අනයයනය කරනවා. රට තුල නිෂ්පාදනයට වැඩි මුදලක් යන :no::no::no::no::no::no:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:







    උබේ තර්ක ගැලපෙන්නේ නැහැ. ලෝකේ සියලුම රටවල් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ විදේශ රටවලින් අනයයනය කරනවා. රට තුල නිෂ්පාදනයට වැඩි මුදලක් යන නිසා.

    ඉතින් උබ ඉන්ටර්නෙට් එන්නේ නැතුව තියන කොම්පියුටර් , මොබයිල් ෆෝන්ස් ටික විකුනලා දාල හේනක් කොටන් හිටහන්කෝ.