සිංහලු මාමේඩ් බැලුවද?

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    You should check the lineage of Alexander Dumas; his father was a mulatto from Haiti and became a general of Napolean. Once Napolean conquered Egypt, the Egyptians thought that the senior Dumas was the emperor because that tall, powerful figure that surpasses the short posture of the Napolean. And there is another example that the Europeans don't mind blacks being powerful figures; you should check the lineage of Alexander Pushkin, who is also a descendant of black people.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,063
    113
    34
    Kalutara

    අපෝ අර ගෑනිගේ කෑ ගැහිල්ල එක්ක බලන්න හිතෙන්නේ නෑ ඒක.. මාළු ලෑල්ල වගේ.. :baffled:

    එහෙම කළු සුදු මික්ස් කරලා දාන එක හොඳයි බං. හැමදාම කළු එවුන්ව slave ල විදිහට පෙන්නලා වැඩක් නැහැනේ. හැමදාම හිඟන්නාගේ තුවාලේ වගේ. එහෙම නැතුව ඉතිහාසය අමතක කරලා දැම්මාම අලුත් ජෙනරේශන් එකට කොච්චර සහනයක් තියෙයිද. සුදු එවුන්ට ඉතිං ඕක අවුල් තමා. කවුරු කොහොම කිව්වත් මිනිස්සු කැමැති නැහැ තමාගේ තැන අඩු වෙනවාට.
    එහෙම අවුලක් නෑ වර්තමානේ හදපු ෆිල්ම් එකක් නම්. මේක මේ හදලා තියෙන්නේ අවුරුදු 500කට විතර කලින් වෙච්ච දෙයක් විදිහටනේ. එහෙම වුනාම ඉතින් බලන්න හිතෙන්නේ නෑනේ.
    ------ Post added on Aug 13, 2023 at 10:12 AM
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    කොහොමද බන් අර සුදු කුමාරයාගේ අම්මා කළු ගෑනියෙක් වුනේ? කළු අම්මලට සුදු ළමයි හම්බෙනවද තාත්ත සුදු නම්?

    එතකොට ඒ කතාවේ හැටියට ඒ කාලේ නිකන් 1500-1600 කාලේ වගේ කියල ගත්තොත් ඒ කාලේ කළු ගෑනු කොහොමද රැජිනලා වුනේ. සේරම කළු උන් වහල් බල්ලෝ වගේ නෙමෙයිද හිටියේ?

    ඒ සේරම සුදට හිටිය නම් අපරාදේ කියන්න බෑ හොඳ ෆිල්ම් එක. :(
    Black agenda promote කරන ඔය ජරාව තවත් hyped කරලා ඕවා overhyped කරන්න එපා. ඉස්සරහට එන හැම එකම ඔහොම black වෙන්න ගත්තොත් බලන්න දෙයක් ඉතුරු වෙන්නෙ නැහැ. IMDB වලට එහෙම ගිහින් ratings අඩු කරපන්. කරන්න ඕනේ දේවල් ඒවා.
     
    • Sad
    Reactions: Heshan Daminda

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,452
    113
    You should check the lineage of Alexander Dumas; his father was a mulatto from Haiti and became a general of Napolean. Once Napolean conquered Egypt, the Egyptians thought that the senior Dumas was the emperor because that tall, powerful figure that surpasses the short posture of the Napolean. And there is another example that the Europeans don't mind blacks being powerful figures; you should check the lineage of Alexander Pushkin, who is also a descendant of black people.
    Yes.. Dumas had a mother from Black origin. Pushkin's great grandfather was Black, Gannibal (Hannibal) who was finally brought into the Russian Court through some Slavic country where he was sold as a slave.

    PS: After all we all originated from Africa, in Botswana. The Mitochondrial Eve, an African woman - is the mother of all humanity. :rolleyes:

    Last edited: