සිංහලු මොනවද උබලා අඳින්නේ?

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,856
    10,034
    113
    මොනවද ගෙදරට අඳින්නේ? මමනම් පොඩි comfortable ශෝර්ටක් දාගෙන උඩුකය නිරුවත්ව තමයි ඉන්නේ. කොහෙහරි යනවනම් තමයි t-shirt එකක් දාගන්නේ.
    කොහොමහරි, මම කැමති classic, comfortable, logo-free ඇදුම් වලට. ideas ටිකක් ඕනේ හෙට ඇඳුම් ටිකක් ගන්න යන්න හිතන් ඉන්නවා.

    chatgpt ඇහුවට සැටිස් නැත.
    Thanks ඉන් advance හැමෝටම.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,856
    10,034
    113
    ජොකා දන්න ඔන ගෙදර හිටියත් නැත්නම් ඇට දෙක එල්ලෙනවා 🤣
    අපිට මිස් කෙනෙක් කියල දුන්නේ ගෙදරට ජෝක්කු දාන්න එපා කියලා. මිස් ලස්සන නිසා A/L කාලේ කියපු දෙයක් උනත් තාම පිළිගන්නවා. :P

    හෙළ ක්‍රමයට හිටපන්

    උබ සරමින්
    ගෑණි තන් දෙක එලියෙ දාගෙන චීත්තෙන්
    මට සරම් අඳින්න බෑ බන්. මේකේ thread එකකුත් දැම්මද කොහෙදෝ ඒක අහලා. :rolleyes:
    ඊට අමතරව මට ගෑනියෙක් තියා කෙල්ලෙක්වත් නෑ. :lol:
    ------ Post added on Sep 19, 2025 at 6:22 PM
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අපිට මිස් කෙනෙක් කියල දුන්නේ ගෙදරට ජෝක්කු දාන්න එපා කියලා. මිස් ලස්සන නිසා A/L කාලේ කියපු දෙයක් උනත් තාම පිළිගන්නවා. :P

    ඒ උනාට ඇට දෙක එල්ලිලා නාකි උනාම බිම ගෑවෙන ගානටම පාත් වෙනවා බන්
     
    • Like
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,856
    10,034
    113
    ඒ උනාට ඇට දෙක එල්ලිලා නාකි උනාම බිම ගෑවෙන ගානටම පාත් වෙනවා බන්
    එහෙම නෑ බන්. වයසට යනකොට කොහොමත් එල්ලෙනවමයි. ජොකා දාන්නේ නැතුව බර උස්සන්න එපා කියන ඒවත් බොරුනේ.
     
    • Haha
    Reactions: lasankandy

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ශෝර්ටක් දාගෙන උඩුකය නිරුවත්ව තමයි ඉන්නේ(ජොකා නැතුව ;))
     
    • Like
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,856
    10,034
    113
    කෙල්ලගේ නංගි නම් ඇගේ නූල් පොටක්වත් නැතුව හෙළුවෙන් බං ඉන්නේ
    Tiktok කරනවාද? :lol:

    ශෝර්ටක් දාගෙන උඩුකය නිරුවත්ව තමයි ඉන්නේ(ජොකා නැතුව ;))
    same here :P
    ------ Post added on Sep 19, 2025 at 6:28 PM

    උබලා වැරදියට තේරුම් අරන් වගේ. මනුස්සයෙක් වගේ පිළිවෙලකට ඉන්න ඕනේ, ගමේ ඉන්නකොට උනත්. මම ටිකක් character එක maintain කරපු මනුස්සයෙක්. (උබලයි, හිතවත්ම සෙට් එකයි විතරයි ඇත්ත සතා දන්නේ) :lol:. අළු ගසා දාල නැගිටින්න හදනකොට support එක මදි. :sorry:
    ------ Post added on Sep 19, 2025 at 6:31 PM