සිංහලු මොනවද උබලා අඳින්නේ?

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,795
    2
    15,542
    113
    තනියම ඉද්දි, නිදා ගද්දි නම් මොනවත්ම නෑ හෙළුවෙන්. අනික් වෙලාවට ෂෝට තමයි. නුවරඑළියෙ ගෙදරදි ෂෝටයි t shirt එකයි
     
    • Like
    Reactions: KSPathirana

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    Screenshot-2025-09-20-05-34-36-18-680d03679600f7af0b4c700c6b270fe7.jpg
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,857
    10,036
    113
    Ow ban andun wagayak ganna gihin kella andun thoranakan dial eka thread eka damme🤣 kellage nangi heluwen diwwa eka kellata kiynna oneda ahala

    Mama nodakiya yuthu deyak dekka bolaw wage title ekakin 🤣
    ------ Post added on Sep 20, 2025 at 8:21 AM
    අන්න හරි.. දැන් මීටර් උනේ 😄😂
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,857
    10,036
    113
    Shop visit karala andum ganna bari tharam bn dannm. Online balapn. carnage, GOA, Cocadile,
    ඒවගෙ ගණන්නෙ බන්. මම එහෙම මට්ටමකට ඇවිත් නෑ තාම.
    මම අද ගියා බන්. ගෙදරට අඳින්න නෙවෙයි ගත්තෙ. ඩෙනිමක් ගත්තා, තව බැලුන් පොකට් වගේ තියන එකක් ගත්තා.
    6ක් 7ක් ෆිටොන් කරල තමයි දෙකක් ගත්තෙ. ඉන 30ක් වගේ, ඒත් මගෙ Quads ලොකුයි. ඒක නිසාම ඇඳුම් තෝරගන්න අමාරුයි. :sorry:

    Crocodile එකේ ඇඳුම් මම දවස් තුන හතරකට කලින්නම් බැලුවා. මට සෙට් ඒවා හිතටනම්. ගාණ තමයි සෙට් නැත්තෙ.
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646

    Oulet balapn mcn. Ganan auwata thiyenawa factory outlet wala. honda denimak wagenm kalayak andinn puluwan
     
    • Love
    Reactions: KSPathirana

    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    මොනවද ගෙදරට අඳින්නේ? මමනම් පොඩි comfortable ශෝර්ටක් දාගෙන උඩුකය නිරුවත්ව තමයි ඉන්නේ. කොහෙහරි යනවනම් තමයි t-shirt එකක් දාගන්නේ.
    කොහොමහරි, මම කැමති classic, comfortable, logo-free ඇදුම් වලට. ideas ටිකක් ඕනේ හෙට ඇඳුම් ටිකක් ගන්න යන්න හිතන් ඉන්නවා.

    chatgpt ඇහුවට සැටිස් නැත.
    Thanks ඉන් advance හැමෝටම.
    uba pedo ne? saggy t-shirt adina podi kellonta kela halanawa ne eeeyaa
     
    • Haha
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,857
    10,036
    113
    Oulet balapn mcn. Ganan auwata thiyenawa factory outlet wala. honda denimak wagenm kalayak andinn puluwan
    කොහෙද තියෙන්නෙ?

    uba pedo ne? saggy t-shirt adina podi kellonta kela halanawa ne eeeyaa
    උබ නේද එහෙම එකක් දාලා තිබ්බෙ. 😄

    Saggy t-shirt අඳින කෙල්ලො ලස්සනයි හැබැයි.
    ------ Post added on Sep 21, 2025 at 1:03 PM
     
    • Haha
    Reactions: Sinhalese Victor

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    අපේ වියලි කලාපෙ ගල් ෂෝට දාගෙන ඉන්න බෑ බන් රස්නෙ වැඩියි.
    ඒක හරියන්නෙ රස්නෙට තමයි බන්..දණිස්සෙන් උඩට ශෝට තියෙන්නෙ..අනික ඒව තප්පරෙන් වේලෙනව දාඩිය දාන් නෑ.. හැබයි ජොකා දාන් නැතුව හදිස්සියකට එළියට බහින්න බෑ ඒව ඇඳන්..
     
    • Wow
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,857
    10,036
    113
    ඒක හරියන්නෙ රස්නෙට තමයි බන්..දණිස්සෙන් උඩට ශෝට තියෙන්නෙ..අනික ඒව තප්පරෙන් වේලෙනව දාඩිය දාන් නෑ.. හැබයි ජොකා දාන් නැතුව හදිස්සියකට එළියට බහින්න බෑ ඒව ඇඳන්..
    එහෙනම් මම වෙන එකක් ගැන කියන්නෙ.
    ලින්ක් එකක් දාහන්කො බලන්න.
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,487
    3,058
    113
    ගොඩක් short ඇන්දම රෙද්ද තුනී නිසා ජුන්ඩා පේනවනේ, උබලට මේ ප්‍රශ්නේ නැද්ද 🤕