සිංහලු රට විකුණයි!!! 🇱🇰 🇨🇳

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,004
    22,032
    113
    ගම මහනුවරයි
    රට ජාතිය රකින්ට ආපු සිංහලයෝ ... රටේ කැල්ලක් චිනට දෙද්දී ... තම්බි , දෙමලුයි විරුද්දව චන්දය දෙනවා ...

    සිංහ ලේ... අර බලකාය ... මේ බලකාය ... එකෙක් සද්ද නෑ ...

    බෝර්ඩ් එකේ ලංකාව දෙකට කඩල සිතියම් ඇන්ද පරගෙන් වීඩියෝ එකක් නැ ...

    සින්දු කියන , ගවුම් අදින පරයාගෙන් FB පොස්ට් නෑ ...

    රට ජාතිය බේරාගන්ට චන්දෙ දීපු එවුන්ට රෙදිත් නෑ ...

    දැන් සැපද ?
    🤷‍♂️
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කැලෑ කැපිලි බිල්ලො මැවීම්..

    ජැටිය විකිණීම බිල්ලො මැවීම්...

    දැන් ඒ පාර පෝර්ට් සිටිය චීනෙට දෙනෝ...ලොල්

    Anura-disanayaka-1.jpg
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මේ ගැන කතා කරන එක තේරුමක් තියනවද බන්. දැන් නිකන් හිතහන්, මේක චීනා යුද බේස් එකක් හදන්න හැදුවා කියලා. ඉතින් දැන් ලංකාව එපා කියන්නද? එහෙම කිව්වම අහයිද? අනික චිනට කලින් එක ලංකාවේ සිංහලු සම්මත කරලා දෙනවනම්, එක අවුලකුත් නැහැනේ.. රටේ නීතියට අනුකුලයි නම්, එක තමා බහුතර ජනතාවේ අපේක්ෂාව.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,004
    22,032
    113
    ගම මහනුවරයි
    මේ ගැන කතා කරන එක තේරුමක් තියනවද බන්. දැන් නිකන් හිතහන්, මේක චීනා යුද බේස් එකක් හදන්න හැදුවා කියලා. ඉතින් දැන් ලංකාව එපා කියන්නද? එහෙම කිව්වම අහයිද? අනික චිනට කලින් එක ලංකාවේ සිංහලු සම්මත කරලා දෙනවනම්, එක අවුලකුත් නැහැනේ.. රටේ නීතියට අනුකුලයි නම්, එක තමා බහුතර ජනතාවේ අපේක්ෂාව.

    Eka aththa... dan mekema eun eka awulak na kianawane... Rata nemei muhudalu... 😂
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,532
    113
    So what can we expect now?any advantage for ordinary people?will chinese start buying lands in colombo suburbs?
     
    • Like
    Reactions: Master malli

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ ගැන කතා කරන එක තේරුමක් තියනවද බන්. දැන් නිකන් හිතහන්, මේක චීනා යුද බේස් එකක් හදන්න හැදුවා කියලා. ඉතින් දැන් ලංකාව එපා කියන්නද? එහෙම කිව්වම අහයිද? අනික චිනට කලින් එක ලංකාවේ සිංහලු සම්මත කරලා දෙනවනම්, එක අවුලකුත් නැහැනේ.. රටේ නීතියට අනුකුලයි නම්, එක තමා බහුතර ජනතාවේ අපේක්ෂාව.
    අමුතුවෙන් බේස් හදන්නෙ අහවල් දේටද ?? ථොපි චීනට විකුනගෙන කාපු උන්ගෙ වරාය තියෙන්නෙ,උන්ට ඕන නම් නියශ්ටික සබ්මැරින් තොගයක් ගෙනල්ල ගහ ගන්ඩ පුලුවන්නෙ.. කරන්ඩ පුලුවන් පර වැඩ ජඩ වැඩ බලු වැඩ ඔක්කොම කරල බලේ ඉද්දි දැන් එනව කියවන්ඩ නොදකින් තොපි නම් තූ..

    උනුත් වික්කා අපිත් විකුනනවා. මරු ලොජික්
    පනත් ගෙනල්ල විකුනන්නෙ කොහොමද මෝඩයො..🤭🤭🤭අධිකරනයෙන් තින්දුව දුන්නෙ විකුනන්ඩද ??? 🤭🤭🤭🤭 මෝඩ කතා කියන එකේ සීමාවක් තියා ගනිල්ල
    ------ Post added on May 20, 2021 at 7:10 PM
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Eka aththa... dan mekema eun eka awulak na kianawane... Rata nemei muhudalu... 😂
    මම කියන්නේ බහුතරේ කැමතිනම් ඒක නීති විරෝදී නැහැනේ බන්. මේ චන්දවිමසිමේ චන්දෙ දුන්නු ඔක්කොම නියෝජනය කරන්නේ රටේ බහුතර මිනිස්සුන්ගේ කැමැත්ත. ඉතින් බහුතරේ කැමති නම් ඇයි එකට අකුල් හෙලන්නේ.. එක ප්‍රජාත්‍රන්ත විරෝදී වැඩක්නේ.. මම කියන්නේ පාර්ලිමේන්තුවේ මේක අද සම්මත උනානම්, ආයේ මේකට විරුද්ද වෙන උන්ව අල්ලලා හිරේ දාන්න ඕනා මහජන මතේට ගරු නොකරනවට.
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රට කාලා කාලා ඒත් මදි උනාම අන්තිමට විකුණන් තමයි කන්න වෙන්නේ.. දැන් මේ වෙන්නේ ඒක..
    රට විකුනගෙන කද්දි නැට්ට උකේ ගහන් හැoගිලා උන්න එකාල, මේන් ඇවිල්ල අධිකරන අනුමැතිය හම්බුන පනතෙන් රට බේර ගන්ඩ, 🤭🤭🤭🤭 මොන මෝඩයොද අප්පේ මුන්..
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    රට විකුනගෙන කද්දි නැට්ට උකේ ගහන් හැoගිලා උන්න එකාල, මේන් ඇවිල්ල අධිකරන අනුමැතිය හම්බුන පනතෙන් රට බේර ගන්ඩ, 🤭🤭🤭🤭 මොන මෝඩයොද අප්පේ මුන්..

    Umbala wage , evun iinnakana me rata goda yanne nehe bang
    umbala wage evun me rate diyunuwata loku sapayak bang. Umba;la wage evun hinda, lankave hema pulama duk widinawa. Umbatai, umbe paulatai henama gahai yako.
    me rata , naya godaka hirakarala, me ratata kelawana thiyena eka umbala, justify karanwanam, eeta wada thawath monawath thiyenwada bang.

    kalakanni