සිංහලු රූපවාහිනියෙන් ඩිස්කවරි බලපු කාලයකුත් තිබුණා.. 🙄🙄🙄

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    දෙමළුන්ට වෙනම චැනල් එකක් තියෙන එක කාරියක් නෙවෙයි.
    කොහොමත් දෙමළ භාෂාව කතා කරන පිරිස වැඩියිනේ,
    සිංහලුන්ට වඩා!
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    ඔව් සින්හළු කොලිටියට හිටිය කාලයක් .කොලිටිය නැති කරෙ මහින්දයා.
    මට මතකයි මන් එතකොට ඉස්කොලෙ එකෙ හරි දෙකෙ හරි .
    ඩිස්කවරි චැනල් එක දවසම ගියා ඒ කාලෙ.
    පොඩි මතකයක් තියෙනවා.
    අයි ටී එන් එකෙ නෙට් ජියො ගියා.

    රජයෙ චැනල් දෙක කොහොමත් කොලිටි දෙවල් දුන්නා.
    සිරස,ස්වර්ණවාහිනි අර බාල හින්දි බඩකඩුත්තු වලින් රට විනාස කරද්දි රජයෙ නාලික දෙක විතරයි කොලිටිය තියගෙන ගියෙ.
    කෑවෙ මහින්ද ගඳයා.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මයිනා ආවත් හරි හොඳ වැඩසටහන් ටික ඔක්කොම ඉවර කරා. ඒ මදිවට ප්‍රවෘත්ති විකාශෙත් කාලා දැම්මා

    ඒ බැල්ලිගෙ පුතා ආවට පස්සේ උගේ සින්දුවනේ පැය 24 ම ඒකේ ගියේ
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    HBO max balanne Netflix da?

    Nah.. අපි eda ඉඳන් pirate නේ 😁

    Anime
    Korean/ Japanese/ Chinese
    Turkish series
    ඕවා ඔක්කොම බලන හින්දා streaming service අයින් කරා. අනික late සමහර series ad වෙනකොට

    Dan mehe pennana indian Discovery feed eke koi weleth ara Bear Grylls karayage boru Man vs. Wild kehelmala ne yanne :lol:

    Ekama programme 1ka hamadama repeat karanne Indian feed wala
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ඔව් සින්හළු කොලිටියට හිටිය කාලයක් .කොලිටිය නැති කරෙ මහින්දයා.
    මට මතකයි මන් එතකොට ඉස්කොලෙ එකෙ හරි දෙකෙ හරි .
    ඩිස්කවරි චැනල් එක දවසම ගියා ඒ කාලෙ.
    පොඩි මතකයක් තියෙනවා.
    අයි ටී එන් එකෙ නෙට් ජියො ගියා.

    රජයෙ චැනල් දෙක කොහොමත් කොලිටි දෙවල් දුන්නා.
    සිරස,ස්වර්ණවාහිනි අර බාල හින්දි බඩකඩුත්තු වලින් රට විනාස කරද්දි රජයෙ නාලික දෙක විතරයි කොලිටිය තියගෙන ගියෙ.
    කෑවෙ මහින්ද ගඳයා.
    @nicjosh83 @erozan @2osama @Ridunapm @ESL @elajani @N A K A M U R A 🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭
     

    stranger123

    Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    Issara ITN hari jathike hari giya neda documentary set ekak hadkawapu , japan wala ewa wage, sarisara hati mokak hari qyala, lassna music ekak ekka , eke nama mathakada
    ඉස්සර රූපවාහිනියේ ගියේ සේද මාවත කියලා
    සිංහල හඬ කවපු එක නම් හොයන්න නැහැ. හැබැයි මේක මම පුංචි කාලේ කට අරගෙන බලාගෙන හිටියේ. මම තාමත් වාර්ථා වැඩසටහන් බලන්න ආස මේක නිසා. තාමත් NHK වාර්ථා වැඩ සටහන් සුපිරියි.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    ඔව් බන් කළු සුදු එකෙන් බැලුවේ. අනිත් එක ඉන්දියන් නෙවි. යුරෝපේ ෆීඩ් එකක් වගේ මතක

    මොල කර වුනු මහාචාර්‍ය හැත්ත තමා ඕකට මුල

    දොරේමන්දලාව වගේ ඒවාට එන්නේ ඔය මහාචාරිය හැත්ත තමා
    අර සුරියප්පෙරුම කියල වෙසියේපුතෙක් හිටියේ.. ඌ දැන් මැරිලද බන් ගෑණු කිචා
    ------ Post added on Aug 20, 2022 at 7:11 PM
     
    • Haha
    Reactions: NRTG and Hecker