සිංහලු රූපවාහිනියෙන් ඩිස්කවරි බලපු කාලයකුත් තිබුණා.. 🙄🙄🙄

SanjayRocks

Well-known member
  • Aug 29, 2006
    2,279
    2,768
    113
    London

    ------ Post added on Dec 16, 2022 at 10:55 PM

    ඩිස්කවරි චැනල් එකේ ගිය ට්‍රැවලර්ස් ප්‍රෝග්‍රැම් එක ගොඩක් ආසාවෙන් බැලුවේ. මේ ප්‍රෝග්‍රැම් එක පටන් ගන්නකොට ගිය Theme Song එක.

    Thank you for bringing back the nostalgia
    ------ Post added on Dec 16, 2022 at 10:56 PM

    This was telecasted in 80s on Rupahavahini. My favourite part of the programme when spiderman comes up.....

    ------ Post added on Dec 16, 2022 at 11:13 PM
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    මහින්දයා ආවට පස්සෙ උගෙ ගෑනිට පුකේ අරින එකේ ඉදන් ලැට් එකේ රෙන ඒවත් පෙන්නන්න පටන් ගත්තනෙ...ඔය හුත්තා එන්න කලින් කොච්චර සුපිරි ප්‍රෝගෑම් ටිකක්ද පෙන්නුවෙ

    ඕයි දැන් මරාගෙ පක සූප්පු කරා ඇති මේකට රිප්ලයි එකක් දාලා පලයන් @erozan @nicjosh83 @N A K A M U R A @2osama @elajani @JBLs @EVC @weer 11 🤣🤣🤣🤣
    @erozan @nicjosh83 @N A K A M U R A @2osama @elajani @JBLs @EVC @weer 11 🤭 🤭 🤭
     
    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,279
    2,768
    113
    London
    90's cartoons බලන්න ආසයි නම් මේ IPTV link එක පාවිච්චි කරන්න.

    Toonami aftermath (https://iptv-org.github.io/iptv/categories/animation.m3u)

    Me list එකේ English and non-English anime and cartoon channels තියෙනව.

    90's cartoon පෙන්වන්නේ Toonami Aftermath කියන non -official project එකකින්.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    • Like
    Reactions: SanjayRocks

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ඒ කාලේ ලයිබ්රි ගිහින් මැරීගෙන පොත් පෙරලලා යන්තම් හොයාගන්න දේවල් අද එක ක්ලික් එකෙන් පුළුවන්. දැන් යූ ටියුබ් එකේ ඔය ඕන වාර්තා වැඩසටහනක් බලන්න පුළුවන්, අවශ්‍ය නම් ගැඹුරටම කරුණු හොයල බලන්න කිසිම බාධාවක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ එහෙම කරන්න කැමති අය අඩුයි, වැඩි දෙනා ආසා කොමික්ස් එන්ටටේන්මන්ට් වලට නේ. එක නිසා නේ ටික් ටොක් ජනප්‍රිය, ෂෝට් මැසේජ් ප්ලැට්ෆෝම් එක ට්විටර් එකත්, සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් ෆේස්බූක් එකෙත් ෂෝට් වීඩියෝ යූ ටියුබ් එකෙත් ෂෝට් වීඩියෝ දාන්න දෙන්නේ ඔය කාරණේ නිසා නේ? ඉතින් ලෝකේ ට්‍රෙන්ඩ් එක වෙනස්. මිනිස්සු වෙනස්.
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    " The Silk Road "රූපවාහිනියේ මෙතෙක් විකාශය වූ හොඳම වාර්තා චිත්‍රපට මාලාවකි. CCTV China සමඟ NHK Japan විසින් සම නිෂ්පාදනය කරන ලද අතර එය එකල වඩාත්ම මිල අධික වාර්තා චිත්‍රපට නිෂ්පාදනයක් විය.

    මෙහි පසුබිම් සංගීතය "KITARO" නම් ජපාන ජාතික සංගීත වෙදියා විසින් සිදුකරන ලද්දක් වන අතර එය masterpiece එකක් ලෙස සැලකේ

    1725176779437.png
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    හැබැයි කොල්ලෝ ඒ කාලේ ජාතික රූපවාහිනියේ ලොක්කත් ටැමිල් හාදයෙක්, වසන්ත රාජා. හැබැයි ඔය ඩිස්කවරි සීන් එක ඇත්ත, පට්ට වැඩසටහන් ටිකක් තිබුන, DW, National Geographic, History Channel, BBC panorama වගේ ඒවාත් තිබුන. පස්සේ ටික කාලයක් ඒවා සිංහලෙන් ඩබ් කරලත් සමහර ඒවා සබ්ටයිටල් එක්ක එහෙමත් තිබුන.
    Den kale oya okkoma YT eke thiyenav eth lama parapura balanavada danne nam ne.
    oya nemeyne balanne TV eke yana Mega tikama apahu balanava TY eken.
    Ithina hari yayda ban?

    Nah.. අපි eda ඉඳන් pirate නේ 😁

    Anime
    Korean/ Japanese/ Chinese
    Turkish series
    ඕවා ඔක්කොම බලන හින්දා streaming service අයින් කරා. අනික late සමහර series ad වෙනකොට

    Ekama programme 1ka hamadama repeat karanne Indian feed wala
    Nah.. අපි eda ඉඳන් pirate නේ
    😁
    poddak pehedili karanavada macho...
    apith asay Anime Korean / Japanese/ Chinese Turkish series balanna.
    Meke danna berinam PM ekak hari dapan.
    ------ Post added on Sep 1, 2024 at 2:10 PM

    90's cartoons බලන්න ආසයි නම් මේ IPTV link එක පාවිච්චි කරන්න.

    Toonami aftermath (https://iptv-org.github.io/iptv/categories/animation.m3u)

    Me list එකේ English and non-English anime and cartoon channels තියෙනව.

    90's cartoon පෙන්වන්නේ Toonami Aftermath කියන non -official project එකකින්.
    TFS..
    ------ Post added on Sep 1, 2024 at 2:20 PM
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    " The Silk Road "රූපවාහිනියේ මෙතෙක් විකාශය වූ හොඳම වාර්තා චිත්‍රපට මාලාවකි. CCTV China සමඟ NHK Japan විසින් සම නිෂ්පාදනය කරන ලද අතර එය එකල වඩාත්ම මිල අධික වාර්තා චිත්‍රපට නිෂ්පාදනයක් විය.

    මෙහි පසුබිම් සංගීතය "KITARO" නම් ජපාන ජාතික සංගීත වෙදියා විසින් සිදුකරන ලද්දක් වන අතර එය masterpiece එකක් ලෙස සැලකේ

    View attachment 235971
    මේක ආපහු බලන්න ආසයි, ඉස්සර අධ්‍යාපන විකාශය අතරතුරේදී මේකේ කොටස් ගියා
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    " The Silk Road "රූපවාහිනියේ මෙතෙක් විකාශය වූ හොඳම වාර්තා චිත්‍රපට මාලාවකි. CCTV China සමඟ NHK Japan විසින් සම නිෂ්පාදනය කරන ලද අතර එය එකල වඩාත්ම මිල අධික වාර්තා චිත්‍රපට නිෂ්පාදනයක් විය.

    මෙහි පසුබිම් සංගීතය "KITARO" නම් ජපාන ජාතික සංගීත වෙදියා විසින් සිදුකරන ලද්දක් වන අතර එය masterpiece එකක් ලෙස සැලකේ

    View attachment 235971
    මේක youtube එකේ තවම තියනව.

    මේක ආපහු බලන්න ආසයි, ඉස්සර අධ්‍යාපන විකාශය අතරතුරේදී මේකේ කොටස් ගියා
    youtube තියනව. බලපන්.
    ------ Post added on Sep 8, 2024 at 5:13 PM
     
    • Love
    Reactions: Jack London