සිංහලු වතුර නෑ බොලව්....

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සිංහලු වතුර නෑ බොලව්....

    වතුර නෑ බොලව්...:angry::angry::angry: කොරෝනා කෙසේවතත් වතුර නැතුව මැරෙන්නේ සිංහලු..දවස් ගානක ඉඳන් දැන් මෙහෙමයි...රජයෙන් කිසිම වැඩපිළිවෙලක් නෑ මේ වෙනකම්...අඩුම තරමේ වතුර බව්සරයක්වත් නෑ:angry::angry::angry:.

    එන්න අපි තව ගස් කපමු....
    කලින් ආණ්ඩුවත් ගස් වලට කෙලිය...මේකත් ඒ වැඩේම කරනවා..කලින් ආණ්ඩුව උරෝන්ගේ ජනාවාස සාධාරණීකරණය කරා...මේ ආණ්ඩුව නව මුහුණුවරකින් කෝමාරිකා වගාව ගෙනාව. පරිසරයට කෙලින තැනදී මුන් දෙගොල්ලම එකයි. සුද්දා මේ රට දාල යනකොට වන ගහනය 80%+ දැන්?

    වෙස දේශපාලුවෝ ඔක්කොම එකයි.:angry::angry::angry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සුද්දගේ කාලේ 80% දැන් නැත්තෙ උඹල අපි හැමෝගේම ආච්චිලා සීයල ළමයි බුරුතු පිටින් හදල උන් පවුල් වෙලා බෝ වෙලා ඉඩ මදිවෙලා ගස් කපල ගෙවල් හදාගත්තු හින්ද. අපිත් ගස් කපල තට්ටු ගෙවල් ගහගෙන දුන් දාන වාහන අරන් සැපට ඉන්න ගමන් කෝ 80% කියල අහල හරියන්නේ නෑ නෙ අපිත් වැරදී.
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සුද්දගේ කාලේ 80% දැන් නැත්තෙ උඹල අපි හැමෝගේම ආච්චිලා සීයල ළමයි බුරුතු පිටින් හදල උන් පවුල් වෙලා බෝ වෙලා ඉඩ මදිවෙලා ගස් කපල ගෙවල් හදාගත්තු හින්ද. අපිත් ගස් කපල තට්ටු ගෙවල් ගහගෙන දුන් දාන වාහන අරන් සැපට ඉන්න ගමන් කෝ 80% කියල අහල හරියන්නේ නෑ නෙ අපිත් වැරදී.


    උඹ මේ මගුලක් කතාකරනවා, මචන් තියන වනාන්තර ටිකට කෙලින්නේ අපිද බන් ? හොඳට බලපන් මොන කාලේ ඉඳන්ද මේවා නැත්තට නැති කරන්නේ කියල. බන් කියල වැඩක් නෑ, දේශපාලුවෝ කරන වැඩ මේවල දාන්න බෑ මොකද රවී නැතත් අපිව හිරේ දාවි. නැත්තම් මේ මොහොතේත් මුන් කරන ගෙරි වැඩ ඕනි තරම් උඹ කියන දේට උත්තර තියනව සහෝ srry දාන්න බෑ. අනික බන් වතුර නැත්තම් මොකක් හරි වැඩ පිළිවෙලක් තියෙන්න ඕනි එකත් නෑ...
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අනික මේක දේශපාලන සීන් එකෙන් දකින්න එපා එහෙම දැකල එක එක දේශපාලන හාල්පරුවොන්ට කඩේ යන්නත් එපා...
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    තව සතියක් මෙහෙම තිබුනොත් පිපාසෙන් මැරෙන්නේ...

    :(:(:(

    ඔව් බන් දැන් බලපන් මේක දැම්ම විතරයි,,මේකේ කීදෙනෙක් එක එක පක්ෂ වලට තමාගේ වහල්බාවය පෙන්නලා තියනවද? Lazy කටුස්සා කිව්වා වගේ ඇත්ත අපිම තමයි බලන් යනකොට වැරදි.