සිංහලු වතුර නෑ බොලව්....
වතුර නෑ බොලව්...

කොරෝනා කෙසේවතත් වතුර නැතුව මැරෙන්නේ සිංහලු..දවස් ගානක ඉඳන් දැන් මෙහෙමයි...රජයෙන් කිසිම වැඩපිළිවෙලක් නෑ මේ වෙනකම්...අඩුම තරමේ වතුර බව්සරයක්වත් නෑ

.
එන්න අපි තව ගස් කපමු....
කලින් ආණ්ඩුවත් ගස් වලට කෙලිය...මේකත් ඒ වැඩේම කරනවා..කලින් ආණ්ඩුව උරෝන්ගේ ජනාවාස සාධාරණීකරණය කරා...මේ ආණ්ඩුව නව මුහුණුවරකින් කෝමාරිකා වගාව ගෙනාව. පරිසරයට කෙලින තැනදී මුන් දෙගොල්ලම එකයි. සුද්දා මේ රට දාල යනකොට වන ගහනය 80%+ දැන්?
වෙස දේශපාලුවෝ ඔක්කොම එකයි.

වතුර නෑ බොලව්...

කොරෝනා කෙසේවතත් වතුර නැතුව මැරෙන්නේ සිංහලු..දවස් ගානක ඉඳන් දැන් මෙහෙමයි...රජයෙන් කිසිම වැඩපිළිවෙලක් නෑ මේ වෙනකම්...අඩුම තරමේ වතුර බව්සරයක්වත් නෑ

. එන්න අපි තව ගස් කපමු....