අඩියෙන් අඩිය දන්සල්.. සව් ද, කඩල ද, හිම කිරම ද, බත් ද එකී මෙකී නොකී හැමදේම තියෙනවා. ක්රිස්තියානි පල්ලියකින් භක්ති ගීතත් කියනවා. රෑට පොසොන් කලාපෙකුත් තියෙනවා. බොලාගේ පැත්තේ කොහොමද පොසොන්?

අඩියෙන් අඩිය දන්සල්.. සව් ද, කඩල ද, හිම කිරම ද, බත් ද එකී මෙකී නොකී හැමදේම තියෙනවා. ක්රිස්තියානි පල්ලියකින් භක්ති ගීතත් කියනවා. රෑට පොසොන් කලාපෙකුත් තියෙනවා. බොලාගේ පැත්තේ කොහොමද පොසොන්?
ඔහොම තමයි බෝලෙ බස්සන්නේක්රිස්තියානි පල්ලියකින් භක්ති ගීතත් කියනවා.
එදා කොටහළු මගුලට ගියපු ගෙදර ලොකු කෙල්ල උඹට කිවුවා නේද ඒකිව උඹේ බයිසිකලෙන් දන්සල් වඳින්න එක්කගෙන යන්න කියලා ? උඹ ඉතින් ඕකිව දන්සල් වැන්දිල්ල කෙසේ වෙතත් උඹේ නෙලුම් කුලුනේ නම් නග්ගනවා නේ කාටත් හොරෙන් ගෙදර අරන් ඇවිත්අඩියෙන් අඩිය දන්සල්.. සව් ද, කඩල ද, හිම කිරම ද, බත් ද එකී මෙකී නොකී හැමදේම තියෙනවා. ක්රිස්තියානි පල්ලියකින් භක්ති ගීතත් කියනවා. රෑට පොසොන් කලාපෙකුත් තියෙනවා. බොලාගේ පැත්තේ කොහොමද පොසොන්?
ow owනාගොඩ සෙන්ට්රල් හන්දියේ පල්ලියක නේද භක්ති ගීත කියන්නේ ?
wahinawa sarin sareta eeta wada hulan tyenne..ඒක නෙමෙයි බන් දන්සල් ටික හේදිලා යන්න වහින සීන් එකක් තියෙන්නෙ. නැද්ද?![]()
ada yanna wenne na. heta thamai yanna wenne.gihilla photo dapan ko meke , mama asanipen inne yanna agata mahasi wage![]()
ada yanna wenne na. heta thamai yanna wenne.
මමත් ice cream දන්සලක් දෙන්න හටියෙ. වැස්ස එක්ක සහ මෙහෙ අයිස්ක්රීම් පෝලිමට. ඒ නිසා පොඩ්ඩක් වැඩේ අතඇරියා. ඇසල එකට දෙනවා