සිංහලු සුදු උනේ කොහොමද?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    General population eke suda sudamat nemei poddak kahata hurui. Mata hithene a kaale indanma uthuru indiyawen awa genes. Saudi sudath wenas ekat anduraganna puluwan. Muslim suda wagema facial structre ekath wenas. Tamil ayageth sudu set ekak innawa. A thelingu wala suda wenna one.

    uthuru indian genes nisa lankawe sahenna ganak indian sudu skin eka thinawa. eka wena ratawal wala sudata wada wenas indian sudata samanai. east indian godak durata.
    thread eka dapu pora kiyanne lankawe e wage sudu (sudumath newi ithin yellow thama) wenna hethuwa suddonta mix una nisa kiyala man hithanne eth eka ehema newi. ehema mix una nam penuma wenas wenawa
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    uthuru indian genes nisa lankawe sahenna ganak indian sudu skin eka thinawa. eka wena ratawal wala sudata wada wenas indian sudata samanai. east indian godak durata.
    thread eka dapu pora kiyanne lankawe e wage sudu (sudumath newi ithin yellow thama) wenna hethuwa suddonta mix una nisa kiyala man hithanne eth eka ehema newi. ehema mix una nam penuma wenas wenawa
    Na bn suddo wage look thiyena un innawa wenasa pate witharaiy.mn dakka forum ekaka oya kathawa yaddi suddek lankawe uge yaluwa wage porak dakka kiyala
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇඹිලිපිටිය පැත්තේ ඉන්නවද mix වෙච්ච අය
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    An Historical Relation of the Island Ceylon in the East Indies by Robert Knox
    මෙතන තියෙනවා. එදා හෙළදිව කියල පරිවර්තනය කරලා තියෙන්නේ මේක තමයි
    http://www.gutenberg.org/ebooks/14346
    meka hoya hoya hitiye

    ඇඹිලිපිටිය පැත්තේ ඉන්නවද mix වෙච්ච අය
    මෙහේ පියෝ සිංහල
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    මම ඉගෙන ගත්තේ සෙන්ට් පීටර්ස් එකේ.ඒකේ බාගෙට බාගයක් බර්ගර් ලංසි එවුන් හිටියේ.පංතියේ භාගයක්ම තනිකර සුද්දො වගේමයි. පොඩි ලමයි ඉන්න පංති වලට අම්මලා ලමයි එක්කගෙන එනවා.මාර ලස්සන ගෑනු.අපි උන්ට අරවා මේවා කියනවා. හැබයි කවදාවත් බනින්නේ නෑ.හිනා වෙලා යනවා.
     
    • Like
    Reactions: D_Mad

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    meka hoya hoya hitiye

    මෙහේ පියෝ සිංහල

    නාථ ස එහෙම pure ද ? සෝමාලි මුහුදු කොල්ලකරයෙක්ගේ පෙනුම ත් පොඩ්ඩක් තියනවා
     
    • Haha
    Reactions: D_Mad

    Mr.Sawyer

    Well-known member
  • Jan 18, 2017
    1,235
    343
    83
    Langley
    ඔය එදා හෙළදිව පොත ද? ඔය සිංහල පරිවර්තනයේ ගොඩක් original පොතේ තියෙන සිංහලයාගේ කුජීත වැඩ අයින් කරලා හොඳ ඒවා විතරක් ලියපු එකක්. හරියටම විස්තර දැනගන්න ඕනිනම් English version එක කියවපන්.

    මේ ටිකත් කියවල බලපන්:

    මව විසින් දියණියන් ගණිකා වෘත්තියේ යෙදවීම:
    View attachment 82438

    අලුත උපන් බිලිඳුන් මරා දැමීම:
    View attachment 82439

    බිරියන් සහ දියණියන් නිවසට එන අමුත්තන්ට දීම:
    View attachment 82440
    Viking wage culture 1k ne yako thibila thiyenne balan yaddi
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    සුද්දා විද්දා ගල.... නුවර වේස බඩු වගේද දකුණේ සිංහල කම...
    ඔහේ එහෙම කියන්නේ අර මක්කටෙයි?
    ඔයැයිලා වෙනම රටක් නේ.
    අනික සිල්වා, පෙරේරා, ප්‍රනාන්දු, ඩයස්, මෙන්ඩිස් (මැන්දිස්) කුරේ ද මෙල්, කෘෘස්, පීරිස්. පාරිස්, ගෝමස්, ගෝමිස්, වාස්, ෆොන්සේකා, අල්විස්, අල්මේදා, කබ්‍රාල්, නෝනිස්, සොයිසා, සුවාරිස්, රොද්‍රිගු, රුබේරු, කොරයා, පැස්කුවල් නම් දැකක්ම සිංහල කම රෙද්ද පල්ලේ බේරෙනවා.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔහේ එහෙම කියන්නේ අර මක්කටෙයි?
    ඔයැයිලා වෙනම රටක් නේ.
    අනික සිල්වා, පෙරේරා, ප්‍රනාන්දු, ඩයස්, මෙන්ඩිස් (මැන්දිස්) කුරේ ද මෙල්, කෘෘස්, පීරිස්. පාරිස්, ගෝමස්, ගෝමිස්, වාස්, ෆොන්සේකා, අල්විස්, අල්මේදා, කබ්‍රාල්, නෝනිස්, සොයිසා, සුවාරිස්, රොද්‍රිගු, රුබේරු, කොරයා, පැස්කුවල් නම් දැකක්ම සිංහල කම රෙද්ද පල්ලේ බේරෙනවා.
    ආතල්1ට දැම්මේ මචෝ... උඩරට පහත රට කියල බේදයක් නෑ ඔක්කොම කලවම් සහ හොද අයත් ඉන්නවා.. මගේ බුදුම බොක්කවල් ටික ඉන්නේ පූජාපිටියේ, මහකන්දේ, ගලහ,අනිවත්තේ,පේරදෙණියේ...
     
    • Like
    Reactions: nicjosh83

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    ආතල්1ට දැම්මේ මචෝ... උඩරට පහත රට කියල බේදයක් නෑ ඔක්කොම කලවම් සහ හොද අයත් ඉන්නවා.. මගේ බුදුම බොක්කවල් ටික ඉන්නේ පූජාපිටියේ, මහකන්දේ, ගලහ,අනිවත්තේ,පේරදෙණියේ...
    මාත් ආතල් එකට දැම්මෙ බං :rolleyes:
     
    • Love
    Reactions: D_Mad

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ආතල්1ට දැම්මේ මචෝ... උඩරට පහත රට කියල බේදයක් නෑ ඔක්කොම කලවම් සහ හොද අයත් ඉන්නවා.. මගේ බුදුම බොක්කවල් ටික ඉන්නේ පූජාපිටියේ, මහකන්දේ, ගලහ,අනිවත්තේ,පේරදෙණියේ...

    සමාදානෙට කතා කරන්නේ නැතුව බැනපන් බන්.....දකුණේ උන් ඔහොම අකුලාගෙන බෑ...ගේම නම් ගේම

    මාත් ආතල් එකට දැම්මෙ බං :rolleyes:

    ආතල් ගන්න මේක මොකක් කියලද හිතුවේ....ඔය සමාදාන ලබ්බවල් වැඩක් නෑ
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සමාදානෙට කතා කරන්නේ නැතුව බැනපන් බන්.....දකුණේ උන් ඔහොම අකුලාගෙන බෑ...ගේම නම් ගේම
    එතකොට දකුණේ සුදු උන් ඉන්නේ පෘතුගීසීන්ගෙන් කලවම් වෙලා.. o_O