සිංහලු හෝ ගාලා රට යනවනේ!

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,488
    49,866
    113
    සේදවත්ත
    දන්න කියන හැම එකාම වගේ කොහෙ හරි රටකට යන්න ෆුල් ට්‍රයි එක බං. ඉස්සරහට සෙට් වෙලා අරක්කු ටිකක් බොන්නවත් එකෙක් නැති වෙයි වගේ. :lol:
    මම මේ මාසෙකට ඇවිත් යන්නේ කොයි වෙලාවෙද කියලා ඉන්නේ බැරිම උනොත් යනව මාලදිවයින්ට හරි වියට්නාම් එහේ මෙහෙ වගේ කරදර නෑනේ ඔය ගමක හෝම් ස්ටේ එකක් දාගෙන චිල් එකේ වැඩ ටික කරගෙන ඉන්න පුලුවන් .
     
    • Like
    Reactions: Ryan08 and Kolama

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,514
    67,857
    113
    මම මේ මාසෙකට ඇවිත් යන්නේ කොයි වෙලාවෙද කියලා ඉන්නේ බැරිම උනොත් යනව මාලදිවයින්ට හරි වියට්නාම් එහේ මෙහෙ වගේ කරදර නෑනේ ඔය ගමක හෝම් ස්ටේ එකක් දාගෙන චිල් එකේ වැඩ ටික කරගෙන ඉන්න පුලුවන් .
    Itin hotel ekaka idapanko bitch la tikak tiyagena
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,514
    67,857
    113
    හිටියා බන් කරන්ට් යනවා රස්නෙයි , ඒ අස්සේ මොසම් පටන් අරන් වහිනවා හුම්ත .කැල්ලක් අරන් ආවේ
    Uba mokatada awe mae asse
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    දන්න කියන හැම එකාම වගේ කොහෙ හරි රටකට යන්න ෆුල් ට්‍රයි එක බං. ඉස්සරහට සෙට් වෙලා අරක්කු ටිකක් බොන්නවත් එකෙක් නැති වෙයි වගේ. :lol:
    උබත් පලයම් බන්
     
    • Sad
    Reactions: Kolama

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,866
    113
    සේදවත්ත
    Uba mokatada awe mae asse
    දෙමව්පියන් බලලා කොස් පොල්ස් කාල පොඩ්ඩක් මුදේ නාල සෙට් එක එක්ක ආතල් එකක් දාල යන්න මොකද ආයේ එන්න වෙන්නේ නෑ කාලෙකට මේ වේස ආන්ඩුව නිසා
     
    • Like
    Reactions: Idias and Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Yako palayan.nattan depression hadei.naki wela aye waren

    අමුතුවෙන් ඩිප්‍රෙශන් හැදෙන්න දෙයක් නෑ බං. ඉස්සහට තව වැඩි වුනොත් ස්පා ගිහින් තමයි බැලන්ස් කරගන්න වෙන්නෙ. :lol:

    study visa, work visa .. arenna wena monada feasible options yanna puluwan?

    උබ දැනට හොද බිස්නස් එකක් කරනවා නම් UK වල Innovator visa චුට්ටක් බලපන් මචන්.

    https://www.gov.uk/innovator-visa
     
    • Love
    Reactions: HAneo

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,326
    2,614
    113
    Colombo
    අමුතුවෙන් ඩිප්‍රෙශන් හැදෙන්න දෙයක් නෑ බං. ඉස්සහට තව වැඩි වුනොත් ස්පා ගිහින් තමයි බැලන්ස් කරගන්න වෙන්නෙ. :lol:



    උබ දැනට හොද බිස්නස් එකක් කරනවා නම් UK වල Innovator visa චුට්ටක් බලපන් මචන්.

    https://www.gov.uk/innovator-visa
    mama QA side eke bro
     
    • Like
    Reactions: Kolama

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කලු මිට්ටෝ ඇහැරිලා🤣🤣🤣

    මට බණ කියපු නෑ කෙනෙක් ලක්ෂ පහලවක් විතර වියදං කරලා ඉස්කෝලෙකට දාන් දැන් කියනවා මිනිහත් එක්කම තරඟෙට වියදන් කරලා ඉස්කෝලෙට දාගත්ත පන්තියේ ළමයෙක් ඔක්කොම අතෑරලා කෙන්යා ගියා. මාරයි නේද, මටත් ආසයි පුචාව කෙන්යා යවන්න කියලා.🤣🤣
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,907
    9,710
    113
    ඔව් බං..කන්ස්ට්‍රක්ෂන් කරන උනුත් යනව..දැන් වැඩත් නෑනේ
     

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    රටකට ගිහිං සුදු හම තියන උන්ට යට වෙලා සද්ද වහං ඉන්න ඔප්ශන් එක තමා ඉතුරු වෙලා තියෙන්නේ සිංහලුංට.
    මොකද මෙහෙ හිටියොත් ඩයල් වගේ ඉන්න පුළුවං හැබැයි කන්න බොන්න, අඳින්න, දුවන්න තෙල් නෑ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,123
    113
    34
    Kalutara
    එළකිරි එකේ රට යන්නෙ නැති/බැරි ඔක්කොම එවුන් සෙට් වෙලා "අනාත සිංහලු" කියලා ක්ලබ් එකක් හදා ගමුද මචන්? :rolleyes:
    එක ගල් ගුහාවක ඉමු මචන්.
     
    • Wow
    Reactions: Kolama