Yako palayan.nattan depression hadei.naki wela aye warenයන්න හිතක් නෑ බං. ඇයි යන්න කියන්නෙ?![]()
Yako palayan.nattan depression hadei.naki wela aye warenයන්න හිතක් නෑ බං. ඇයි යන්න කියන්නෙ?![]()
මම මේ මාසෙකට ඇවිත් යන්නේ කොයි වෙලාවෙද කියලා ඉන්නේ බැරිම උනොත් යනව මාලදිවයින්ට හරි වියට්නාම් එහේ මෙහෙ වගේ කරදර නෑනේ ඔය ගමක හෝම් ස්ටේ එකක් දාගෙන චිල් එකේ වැඩ ටික කරගෙන ඉන්න පුලුවන් .දන්න කියන හැම එකාම වගේ කොහෙ හරි රටකට යන්න ෆුල් ට්‍රයි එක බං. ඉස්සරහට සෙට් වෙලා අරක්කු ටිකක් බොන්නවත් එකෙක් නැති වෙයි වගේ.![]()
Itin hotel ekaka idapanko bitch la tikak tiyagenaමම මේ මාසෙකට ඇවිත් යන්නේ කොයි වෙලාවෙද කියලා ඉන්නේ බැරිම උනොත් යනව මාලදිවයින්ට හරි වියට්නාම් එහේ මෙහෙ වගේ කරදර නෑනේ ඔය ගමක හෝම් ස්ටේ එකක් දාගෙන චිල් එකේ වැඩ ටික කරගෙන ඉන්න පුලුවන් .
හිටියා බන් කරන්ට් යනවා රස්නෙයි , ඒ අස්සේ මොසම් පටන් අරන් වහිනවා හුම්ත .කැල්ලක් අරන් ආවේItin hotel ekaka idapanko bitch la tikak tiyagena
Uba mokatada awe mae asseහිටියා බන් කරන්ට් යනවා රස්නෙයි , ඒ අස්සේ මොසම් පටන් අරන් වහිනවා හුම්ත .කැල්ලක් අරන් ආවේ
උබත් පලයම් බන්දන්න කියන හැම එකාම වගේ කොහෙ හරි රටකට යන්න ෆුල් ට්‍රයි එක බං. ඉස්සරහට සෙට් වෙලා අරක්කු ටිකක් බොන්නවත් එකෙක් නැති වෙයි වගේ.![]()
දෙමව්පියන් බලලා කොස් පොල්ස් කාල පොඩ්ඩක් මුදේ නාල සෙට් එක එක්ක ආතල් එකක් දාල යන්න මොකද ආයේ එන්න වෙන්නේ නෑ කාලෙකට මේ වේස ආන්ඩුව නිසාUba mokatada awe mae asse
No idea broමේක ඩෑන් ගේ ෆෝන් එකෙන් නේ රෙකෝඩ් කරලා තියෙන්නේ. කොමද බන් ලීක උනේ?සුරා කියන එකාද ලීක් කරලා තියෙන්නේ?
Yako palayan.nattan depression hadei.naki wela aye waren

study visa, work visa .. arenna wena monada feasible options yanna puluwan?
mama QA side eke broඅමුතුවෙන් ඩිප්‍රෙශන් හැදෙන්න දෙයක් නෑ බං. ඉස්සහට තව වැඩි වුනොත් ස්පා ගිහින් තමයි බැලන්ස් කරගන්න වෙන්නෙ.
උබ දැනට හොද බිස්නස් එකක් කරනවා නම් UK වල Innovator visa චුට්ටක් බලපන් මචන්.
https://www.gov.uk/innovator-visa
එක ගල් ගුහාවක ඉමු මචන්.එළකිරි එකේ රට යන්නෙ නැති/බැරි ඔක්කොම එවුන් සෙට් වෙලා "අනාත සිංහලු" කියලා ක්ලබ් එකක් හදා ගමුද මචන්?![]()
කොලු සීන් ඩිටෙක්ටඩ්..එක ගල් ගුහාවක ඉමු මචන්.