සිංහලු payhere හරහා ගෙවීම් කරලා තියේද? නැත්තන් තාමත් කරනවද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,416
    1
    101,321
    113
    34
    Kalutara
    සාලා එකෙන් ගෙවල් ළඟ එකෙක්ට බැටරියක් දාලා දෙන්න කියපු නිසා ගිහින් බලද්දී දැන් උන් payhere එක ඇඩ් කරලා. සති දෙකකට කලින් මට බැටරි දෙක ගනිද්දී මේක තිබ්බේ නෑ. මේකට ගෙවන එක රිස්කිද? කලිනුත් මුන්ගේ මොනවද මන්දා ලීක් වුනානේ... 🤔




    uAJlO2K.png
     

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,141
    113
    thama karanawada?
    නැහැ
    මීට අවුරුදු දෙක තුනකට කලින් data breach එකක් වුණා වගේ කතාවක් මතකයි
    ඒත් ළඟදි මුකුත් වුනේ නැ
    මම නම් කරේ sampath bank එකේ app එකෙන් virtual කාඩ් නම්බර් එකක් අරන් ඒකෙන් ගෙව්ව එක
    එතකොට අවුලක් වෙන්නෙ නෑනේ leak වුනත්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,416
    1
    101,321
    113
    34
    Kalutara
    ධනික පඩත්තලයා data breach වැරැද්ද පිලිගත්තෙ නැති හින්දා මං ඕක තියන සයිට් වලින් බඩුගන්නෙ බෑන්ක් ට්‍රාන්සර් කරලා

    eka thamai math baluwe.

    නැහැ
    මීට අවුරුදු දෙක තුනකට කලින් data breach එකක් වුණා වගේ කතාවක් මතකයි
    ඒත් ළඟදි මුකුත් වුනේ නැ
    මම නම් කරේ sampath bank එකේ app එකෙන් virtual කාඩ් නම්බර් එකක් අරන් ඒකෙන් ගෙව්ව එක
    එතකොට අවුලක් වෙන්නෙ නෑනේ leak වුනත්

    topup card ekakne uba kiyanne. ekak na mata.
     
    • Sad
    Reactions: VimangaLK