සාලා එකෙන් ගෙවල් ළඟ එකෙක්ට බැටරියක් දාලා දෙන්න කියපු නිසා ගිහින් බලද්දී දැන් උන් payhere එක ඇඩ් කරලා. සති දෙකකට කලින් මට බැටරි දෙක ගනිද්දී මේක තිබ්බේ නෑ. මේකට ගෙවන එක රිස්කිද? කලිනුත් මුන්ගේ මොනවද මන්දා ලීක් වුනානේ...
අවුරුදු දෙකක් විතර course එකකට pay කරේ ඕකෙන්
නැහැthama karanawada?
ධනික පඩත්තලයා data breach වැරැද්ද පිලිගත්තෙ නැති හින්දා මං ඕක තියන සයිට් වලින් බඩුගන්නෙ බෑන්ක් ට්‍රාන්සර් කරලා
නැහැ
මීට අවුරුදු දෙක තුනකට කලින් data breach එකක් වුණා වගේ කතාවක් මතකයි
ඒත් ළඟදි මුකුත් වුනේ නැ
මම නම් කරේ sampath bank එකේ app එකෙන් virtual කාඩ් නම්බර් එකක් අරන් ඒකෙන් ගෙව්ව එක
එතකොට අවුලක් වෙන්නෙ නෑනේ leak වුනත්
හෙළයොන්ගේ වැඩ sure කරන්න බෑtopup card ekakne uba kiyanne. ekak na mata.

Payhere eke QR option eka use karanna
QR or frimi use kranne, card details nam denne na oken pay karoth