සිංහලු uber eats order එක late නං අපි cancel කලොත් අපෙන් කැපෙනවනෙ යකො

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,101
    5,380
    113
    දැන් order එකක් දාල විනාඩි 45කට වැඩි. තාම එකෙ ගත්තෙ නෑ order එක. තව බලන් ඉන්න බැරි නිසා cancel කලොත් මුන් ඒකටත් අපෙන්නෙ සල්ලි කපාගන්නෙ. හරියට අපි කියල late කරගන්නව වගේ. මොන මගුලක්ද බන්
     
    Ho-Mie

    Active member
  • Jul 29, 2025
    33
    138
    33
    "uber one" ganna (monthly sub)
    most of the times u won't even have to pay for ur rides including eats as well as rides (orelse very small fees)

    and etakota mun tikak oya order krpu gmn top priority denawath ekka kind of
     
    • Like
    Reactions: manarrow

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    Uber, Pickme food වලින් කෑම ගේනවට වඩා ලාබයි බන් threewheel එකකින් ගිහින් අරන් එන එක. කඩේ එකාම මට කිව්වා අය්යෙ මුන්ගෙන් ගන්න එපා.. පුළුවන් ඇවිත් අරන් යන්න කියලා. 500 කෑම එකක් මුන්ගෙන් 650 ගෙදර ඔක්කොම ගත්තොත් 150X5 - 750 driver fee 150 add වෙනවා. නිකන් 1000 විතර ගෙවන්න වෙනවා සමහර ඒවා 150 ත් වඩා වැඩියි. අයෙත් tax add වෙනවා .. මම නම් කරන්නේ restaurant එකට කෝල් කරලා order එක දාලා threewheel එක්කෙනාට සල්ලි දීල ගෙන්න ගන්නවා..
     
    Last edited:

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,101
    5,380
    113
    ධනික අයියා හෙළ ඊට්ස් හදනකම් හිටපං

    Uber, Pickme food වලින් කෑම ගේනවට වඩා ලාබයි බන් threewheel එකකින් ගිහින් අරන් එන එක. කඩේ එකාම මට කිව්වා අය්යෙ මුන්ගෙන් ගන්න එපා.. පුළුවන් ඇවිත් අරන් යන්න කියලා. 500 කෑම එකක් මුන්ගෙන් 650 ගෙදර ඔක්කොම ගත්තොත් 150X5 - 750 driver 150 add වෙනවා. නිකන් 1000 විතර ගෙවන්න වෙනවා සමහර ඒවා 150 ත් වඩා වැඩියි අයෙත් tax add වෙනවා .. මම නම් කරන්නේ restaurant එකට කෝල් කරලා order එක දාලා threewheel එක්කෙනාට සල්ලි දීල ගෙන්න ගන්නවා..
    Ow aththa.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,507
    67,852
    113
    Ehema kapanne ne ban.
    Uber, Pickme food වලින් කෑම ගේනවට වඩා ලාබයි බන් threewheel එකකින් ගිහින් අරන් එන එක. කඩේ එකාම මට කිව්වා අය්යෙ මුන්ගෙන් ගන්න එපා.. පුළුවන් ඇවිත් අරන් යන්න කියලා. 500 කෑම එකක් මුන්ගෙන් 650 ගෙදර ඔක්කොම ගත්තොත් 150X5 - 750 driver 150 add වෙනවා. නිකන් 1000 විතර ගෙවන්න වෙනවා සමහර ඒවා 150 ත් වඩා වැඩියි අයෙත් tax add වෙනවා .. මම නම් කරන්නේ restaurant එකට කෝල් කරලා order එක දාලා threewheel එක්කෙනාට සල්ලි දීල ගෙන්න ගන්නවා..
    call anxiety tiyenawanan?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    මෙහෙමයි ඉතින් late කියල දැන් අරුන් උඹ වෙනුවෙන් ඉතියෝපියානු ඔටු මස් දාලා හදපු චීස් කොත්තුව විසි කරන්න බෑනෙ. ඒක නිසා late උනත් ගන්න වෙනව.

    Uber, Pickme food වලින් කෑම ගේනවට වඩා ලාබයි බන් threewheel එකකින් ගිහින් අරන් එන එක. කඩේ එකාම මට කිව්වා අය්යෙ මුන්ගෙන් ගන්න එපා.. පුළුවන් ඇවිත් අරන් යන්න කියලා. 500 කෑම එකක් මුන්ගෙන් 650 ගෙදර ඔක්කොම ගත්තොත් 150X5 - 750 driver 150 add වෙනවා. නිකන් 1000 විතර ගෙවන්න වෙනවා සමහර ඒවා 150 ත් වඩා වැඩියි අයෙත් tax add වෙනවා .. මම නම් කරන්නේ restaurant එකට කෝල් කරලා order එක දාලා threewheel එක්කෙනාට සල්ලි දීල ගෙන්න ගන්නවා..
    මේකනන් මම කිරියෙම කට කැඩෙනකන් කියල ඇති. Pickme එකක් දාන් ගිහිල්ල අරන් එන එක ලාබයි අරුන්ගෙ ටැක්ස් ටික ගෙවනවට වැඩිය.
    රු.500 ක දෙයක් ගත්තත් 800 පන්නල අන්තිමට ගාන.

    ------ Post added on Aug 9, 2025 at 2:41 PM
     
    • Like
    Reactions: manarrow