lankawe company thama hodama eken arinne. mage field eken nam panadol. sinhalunta uda dagena arinne.ධනික අයියා හෙළ ඊට්ස් හදනකම් හිටපං
lankawe company thama hodama eken arinne. mage field eken nam panadol. sinhalunta uda dagena arinne.
ධනික අයියා හෙළ ඊට්ස් හදනකම් හිටපං
Ow aththa.Uber, Pickme food වලින් කෑම ගේනවට වඩා ලාබයි බන් threewheel එකකින් ගිහින් අරන් එන එක. කඩේ එකාම මට කිව්වා අය්යෙ මුන්ගෙන් ගන්න එපා.. පුළුවන් ඇවිත් අරන් යන්න කියලා. 500 කෑම එකක් මුන්ගෙන් 650 ගෙදර ඔක්කොම ගත්තොත් 150X5 - 750 driver 150 add වෙනවා. නිකන් 1000 විතර ගෙවන්න වෙනවා සමහර ඒවා 150 ත් වඩා වැඩියි අයෙත් tax add වෙනවා .. මම නම් කරන්නේ restaurant එකට කෝල් කරලා order එක දාලා threewheel එක්කෙනාට සල්ලි දීල ගෙන්න ගන්නවා..
call anxiety tiyenawanan?Uber, Pickme food වලින් කෑම ගේනවට වඩා ලාබයි බන් threewheel එකකින් ගිහින් අරන් එන එක. කඩේ එකාම මට කිව්වා අය්යෙ මුන්ගෙන් ගන්න එපා.. පුළුවන් ඇවිත් අරන් යන්න කියලා. 500 කෑම එකක් මුන්ගෙන් 650 ගෙදර ඔක්කොම ගත්තොත් 150X5 - 750 driver 150 add වෙනවා. නිකන් 1000 විතර ගෙවන්න වෙනවා සමහර ඒවා 150 ත් වඩා වැඩියි අයෙත් tax add වෙනවා .. මම නම් කරන්නේ restaurant එකට කෝල් කරලා order එක දාලා threewheel එක්කෙනාට සල්ලි දීල ගෙන්න ගන්නවා..
මේකනන් මම කිරියෙම කට කැඩෙනකන් කියල ඇති. Pickme එකක් දාන් ගිහිල්ල අරන් එන එක ලාබයි අරුන්ගෙ ටැක්ස් ටික ගෙවනවට වැඩිය.Uber, Pickme food වලින් කෑම ගේනවට වඩා ලාබයි බන් threewheel එකකින් ගිහින් අරන් එන එක. කඩේ එකාම මට කිව්වා අය්යෙ මුන්ගෙන් ගන්න එපා.. පුළුවන් ඇවිත් අරන් යන්න කියලා. 500 කෑම එකක් මුන්ගෙන් 650 ගෙදර ඔක්කොම ගත්තොත් 150X5 - 750 driver 150 add වෙනවා. නිකන් 1000 විතර ගෙවන්න වෙනවා සමහර ඒවා 150 ත් වඩා වැඩියි අයෙත් tax add වෙනවා .. මම නම් කරන්නේ restaurant එකට කෝල් කරලා order එක දාලා threewheel එක්කෙනාට සල්ලි දීල ගෙන්න ගන්නවා..