සිංහලෙන් ඇප්ලිකේෂන්.....?
.
.
.
.
.
.
.
කුකුළනි, සිංහලෙන් පුරවන ඇප්ලිකෙෂන් එකක "වෙනත් සුදුසුකම්" වලට, උබල මොනවද දාන්නේ, කොසස් කරල තියෙන්නම ඕනද, එතෙන්ට මොනා හරි දාද්දි,
හිතපන් ඔෆිස් පැකේජ් එක, ඔටෝකැඩ් පුලුවන් බට් කොසස් කරල නෑ,
ඔය දෙක සිංහලෙන් ලියන්නේ කෝමද? ඩීසන් විදිහට
රෙප් දෙනු ලැබේ,,