සිංහලෙන් ඇප්ලිකේෂන්.....?

winrar77

Member
Nov 1, 2016
1,431
148
0
සිංහලෙන් ඇප්ලිකේෂන්.....?

.
.
.
.
.
.
.
කුකුළනි, සිංහලෙන් පුරවන ඇප්ලිකෙෂන් එකක "වෙනත් සුදුසුකම්" වලට, උබල මොනවද දාන්නේ, කොසස් කරල තියෙන්නම ඕනද, එතෙන්ට මොනා හරි දාද්දි,
හිතපන් ඔෆිස් පැකේජ් එක, ඔටෝකැඩ් පුලුවන් බට් කොසස් කරල නෑ,

ඔය දෙක සිංහලෙන් ලියන්නේ කෝමද? ඩීසන් විදිහට😁

රෙප් දෙනු ලැබේ,,
 
CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113

    Microsoft office සහ AUTOCAD මෘදුකාංග සම්බන්ධයෙන් ස්වයං අධ්‍යනයකින් ලබාගත් ප්‍රායෝගික පුහුණුවක් තියෙනවා .
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,295
    67,650
    113

    Microsoft office සහ AUTOCAD මෘදුකාංග සම්බන්ධයෙන් ස්වයං අධ්‍යනයකින් ලබාගත් ප්‍රායෝගික පුහුණුවක් තියෙනවා .

    Thibe
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0

    Microsoft office සහ AUTOCAD මෘදුකාංග සම්බන්ධයෙන් ස්වයං අධ්‍යනයකින් ලබාගත් ප්‍රායෝගික පුහුණුවක් තියෙනවා .

    ඩීසන් විදිහට😂😂😂😂😂😂
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    සිංහලෙන් පුරවන එකක් නිසා, සිංහලෙන් මුලින් ලියලා වරහන් ඇතුළේ ඉංග්‍රීසියෙන් දාන එක නේද හොඳ... :)

    මයික්‍රොසොෆ්ට් ඔෆිස් (Microsoft Office) හා ඔටෝකැඩ් (Autocad) මෘදුකාංග පිළිබඳ
    ස්ව අධ්‍යනය තුළින් ප්‍රායෝගික පුහුණුවක් ලබා සිටිමි. / ලබා තිබේ. / ලබා ඇත.

    මේක ව්‍යාකරණ රීති අනුව හරිද දන්නේ නෑ.
    රජයේ රැකියාවකට වගේ දේකට නම් ඒවත් බලයි...

    "ස්ව අධ්‍යනය, ප්‍රායෝගික පුහුණුවක් " කියන වචන ටික අහුලගත්තේ CorD SaC ගේ post එකෙන්... :D
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070

    autocad sinhalen ස්වයංක්‍රීය පරිගණක ආධාරක නිර්මාණය :P
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    autocad sinhalen ස්වයංක්‍රීය පරිගණක ආධාරක නිර්මාණය :P
    :rofl:

    'ස්වයංක්‍රීය පරිගණක ආධාරක නිර්මාණය' මෘදුකාංගය පිළිබඳ ස්ව අධ්‍යනය තුළින් ප්‍රායෝගික පුහුණුවක් ලබා සිටිමි.

    ඕක කියවන කෙනාගේ මූණ කෙහොමට තියෙයිද කියලා මං මේ කල්පනා කළේ... :lol:
     
    Last edited: